අම්මලා තාත්තලා
මම මේ උඔලට කියන්නේ.. පුළුවන් තරම් අම්මට තාත්තට සලකපල්ලා. සලකන්න ජොබ් සල්ලි ඕනෙ නැහ.. එදිනෙදා ජීවිතේ පොඩි පොඩි දේවල් වලින් කරන්න පුළුවන්..
උදා. මම අම්මට හැම පෝයකටම සිල් ගන්න හදල දෙනවා. අපේ අම්මත් ගමේ කවුරු හරි ඇදෙගන යනවා සිල් ගන්න
අම්මලා තාත්තලාට සලකනව තරම් වටින දෙයක් මේ ලෝකෙ ගන්න නැහැ. පින කෙසේ වෙතත් ඒ එන සතුටම ඇති...
අපේ රටේ මිනිස්සු ජීවත් වෙන්නෙ උපරිමය අවු 80ක් වගේ. ඔය ඉන්න ටිකේ හම්බ කරන්න නහින්න නැතිව පොඩියට හරි මිනිස්සුන්ට සලකපල්ලා.. පින් කරන්න පෙරේතකමකට නැතිව ඒවායින් ලැබෙන සතුට.. උතුම්ම සතුටක්