උබ Custom එකේ ද ?? නෑ මචං
HypermaD Member Feb 8, 2015 1,178 115 0 31 Marawila Feb 16, 2017 #21 Podi Silva - පොඩි සිල්වා;21255187 said: උබ Custom එකේ ද ?? Click to expand... නෑ මචං
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Feb 16, 2017 #22 HypermaD said: නෑ මචං Click to expand...
HypermaD Member Feb 8, 2015 1,178 115 0 31 Marawila Feb 16, 2017 #23 Podi Silva - පොඩි සිල්වා;21255248 said: Click to expand... මොකෝ සීන් එක?
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 16, 2017 #24 jamiezue said: ඇයි බන් ඒවට පොන්නි සම්බා කියන්නේ Click to expand... මෙච්චර කුඹුරු කරන රටේ ගොවියව වල පල්ලට යවලා, පිටරටින් ගේන හාල් වලට පොන්නි කියන්නෙ නැතුව වෙන මොනව කියන්නද බං
jamiezue said: ඇයි බන් ඒවට පොන්නි සම්බා කියන්නේ Click to expand... මෙච්චර කුඹුරු කරන රටේ ගොවියව වල පල්ලට යවලා, පිටරටින් ගේන හාල් වලට පොන්නි කියන්නෙ නැතුව වෙන මොනව කියන්නද බං
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 16, 2017 #25 WhiteWalker said: දැන් ආණ්ඩුව හාල් නෑ අරකයි මේකයි කියල චීනෙන්න ඉන්දියාවෙන් අරහෙන් මෙහෙං ටොන් ගනං හාල් ගන්නවනෙ ? දැන් එතකොට එහෙම අපිට ටොන් මෙච්චරක් ඕනෙ කිව්ව ගමං නිකංම කඩෙං හාල් කිලෝ දෙක තුනක් ගන්නව වගේ දීල දානවද ? නැත්තං එච්චර ලොකු ප්රමාණයක් ගනිද්දි අදාල රටවල් හෝ ඒ රටවල් වල ආයතන කියන්නැද්ද එහෙම එකපාරකට විතරක් එච්චර ලොකු ප්රමාණයක් දෙන්න බෑ මෙච්චර කාල සීමාවකට ගන්න ඕනෙ කියල ? Click to expand... ගොවියාව හාන්සි වෙන්න ගේම ගැහුවනේ. ඒකනේ දැන් කොස්කොල කන්න කියන්නේ. ඉංදියාව බලන් ඉන්නෙ උන්ගෙ ඔක්කොම කුනු මේකට ගෙනන්න දාල ගානක් කඩාගන්න. උන්ගෙ බාල නිශ්පාදන වෙන මොකාවත් ගන්නෙ නෑ. ඉතින් උන් ඉල්ලන තරම් එවන්න ලෑස්තියි.
WhiteWalker said: දැන් ආණ්ඩුව හාල් නෑ අරකයි මේකයි කියල චීනෙන්න ඉන්දියාවෙන් අරහෙන් මෙහෙං ටොන් ගනං හාල් ගන්නවනෙ ? දැන් එතකොට එහෙම අපිට ටොන් මෙච්චරක් ඕනෙ කිව්ව ගමං නිකංම කඩෙං හාල් කිලෝ දෙක තුනක් ගන්නව වගේ දීල දානවද ? නැත්තං එච්චර ලොකු ප්රමාණයක් ගනිද්දි අදාල රටවල් හෝ ඒ රටවල් වල ආයතන කියන්නැද්ද එහෙම එකපාරකට විතරක් එච්චර ලොකු ප්රමාණයක් දෙන්න බෑ මෙච්චර කාල සීමාවකට ගන්න ඕනෙ කියල ? Click to expand... ගොවියාව හාන්සි වෙන්න ගේම ගැහුවනේ. ඒකනේ දැන් කොස්කොල කන්න කියන්නේ. ඉංදියාව බලන් ඉන්නෙ උන්ගෙ ඔක්කොම කුනු මේකට ගෙනන්න දාල ගානක් කඩාගන්න. උන්ගෙ බාල නිශ්පාදන වෙන මොකාවත් ගන්නෙ නෑ. ඉතින් උන් ඉල්ලන තරම් එවන්න ලෑස්තියි.
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 Feb 16, 2017 #26 ඉල්ලන තරමට බඩු දෙන්න සැදී පැහැදී ඉන්නව බන්..