1. GuneBhai

    වත්තල කදාන

    ah mage areal ekane.... danna ton ganata
  2. GuneBhai

    කරන්නාගොඩ_හිඟාකයි

    අනිත් හමුදාපති වරැන්ගෙ වැරදි තියනවනන් දන්න‍ උන් කියන්න එපෑ. මොකෝ අපි කියන්නද? අනික ෆෙන්සේකා, කරන්න‍ගොඩ උට විරැද්ධව කියන ඒවා බොරැ කියලත් නැහැ.
  3. GuneBhai

    කරන්නාගොඩ_හිඟාකයි

    :rofl::rofl::rofl::rofl:
  4. GuneBhai

    කරන්නාගොඩ_හිඟාකයි

    යුද්දෙ ඉවර වෙච්ච ගමන් කියල ඇයි තවත් හමුදා නිලධාරියෙක්ව අමාරැවෙ දාන්නෙ? අනිත් රහස් වගේම ඕවත් යටගහන්න බලනව මිසක්? ෆොන්සේක දේශපාලන‍ේට ඇව්ත් යුද්දෙට නායකත්වය දුන්න මිනිහට අපහාස කරද්දි බලන් ඉන්න පුලුවන්ද? බැහැනේ? එතකොට තමයි ඕවත් එලියට එන්නෙ. දේශපාලනේ කියන්න‍ෙ ඕක තමා.
  5. GuneBhai

    කරන්නාගොඩ_හිඟාකයි

    ඇයි‍ ෆො‍න්සේකට උසස් තනතුර දෙන්නෙ? යුද්දෙට වැඩිය දායක උනේ ෆොන්සේකද?
  6. GuneBhai

    කරන්නාගොඩ_හිඟාකයි

    ෆොන්සේකා අපහාස විදින්නෙ මිනිහ හමුදා නිලධාරියෙක් නිසා නෙමෙයි. ක්රියාකාරී දේශපාලකයෙක් නිසා.
  7. GuneBhai

    කරන්නාගොඩ_හිඟාකයි

    ෆොන්සේකා කොහොද ඔියි ඉල්ලන් නැතුව දුන්නෙ? උ චන්දෙට සපෝර්ට් කලේම ඕක ඉල්‍ලගෙන.
  8. GuneBhai

    කරන්නාගොඩ_හිඟාකයි

    අඩේ මන් බැලුවෙ මුන්ගෙ තියන මේ ගතිය දිහා. උන්ට දේශපාලන වශයෙන් විරැද්ධ උනොත් බුදු හාමුරැවන්ට උනත් මුන් අපහාස කරයිනෙ?
  9. GuneBhai

    කරන්නාගොඩ_හිඟාකයි

    කරන්නගොඩ යුද්දෙදි කරපු දෙයකටනෙ තනතුර ඉල්ලනෙ. අනික කරන්නගොඩ ගැන කතා කරද්දි යුද්දෙ ඇදල ගන්න එක වැරදි නන් ෆොන්සෙකා ගැන කතා කරද්දි යුද්දෙ ඇදල ගන්න‍ෙ ඇයි? ෆොන්සෙකා ගැන කතා කරන්න වෙන දෙයක් නැති නිසාද?
  10. GuneBhai

    පච අනුර කිච වෙයි

    ගියපාර යහපාලනේ, හොරකන් කිව්වා. ඊලග පාර එකතුවෙන්නෙ මොනව කියලද බන්.
  11. GuneBhai

    කරන්නාගොඩ_හිඟාකයි

    උඹ සරත් ෆොන්සේකාගෙ බඩියද හරියටම වෙච්ච දේ දැන ගන්න. නිකන් දේශපාලනේ නිසා වැදගත් මිනිස්සුන්ට අපහාස කරන්න එපා.
  12. GuneBhai

    කරන්නාගොඩ_හිඟාකයි

    මුන්ගෙ කතාවල නන් තියෙන්‍නෙ හෙන දේශප්රේමීකම... හැබැයි ක්රියාවෙන්.... :baffled::baffled:
  13. GuneBhai

    මයිත්‍රීට-ලන්ඩනයේදී-විරෝධයක්?

    ow eka thama chandedi un maithree da support kale.
  14. GuneBhai

    මයිත්‍රීට-ලන්ඩනයේදී-විරෝධයක්?

    :lol::lol::lol::lol: ane manda issara fonseka dinanna kalin nan mahindage ewa witharayi thibbe...? ko oke ranil ge, chandrikage ewath nahane..?
  15. GuneBhai

    මයිත්‍රීට-ලන්ඩනයේදී-විරෝධයක්?

    ayi ban mahindage photo allan inne..? issara mahinda enakota nan parawal walayi athana methana hamathanma udgoshanane...! moko dan sara baala wela?
  16. GuneBhai

    ඇමරිකානුවන්ගේ-ගුවන්යානා-සොහොන්බිම

    :yes::yes::yes::yes: හැබැයි වතුර වලට දිරන්නෙ නැහැනේද? ඔක්සිජන් නිසා නේද දිරන්න ගන්නෙ?
  17. GuneBhai

    දිල්ලි_ස්ත්‍රී_දුෂකයා

    පිරිමින්ට හැගීම් පාලනය කරගන්න බැරිඑක තමා මූලික හේතුව.
  18. GuneBhai

    ඇමරිකානුවන්ගේ-ගුවන්යානා-සොහොන්බිම

    නැහැ බන්. ඕවා මන් දන්න විදියට දාන්නෙ මොහාවේ කාන්තාරෙට. ඒකට දැම්මාම කාන්තාරෙ රස්නෙටද කොහෙද ඔය මලකඩ කන එක, හානිකර බැක්ටීරියා ක්රියාකාරීත්වය එහෙම අඩුවෙන වලු.

    No contents