මචන්ලා ඔන්න එලකිරි comment එකක් අදත් තියෙනවා
සුද්ද රට කොල්ල කනකන් බලන් ඉන්න එපා
හැබැයි චිනා රට කොල්ල කැවට කමක් නැ![]()
ඔය ඕකනේ කියන්නෙ මෙලෝ දෙයක් නොදන්න තොත්ත බබාලා තමා යහපාලනේට කොමෙන්ට් කොරන්න එන්නෙ. ඇයි ඔයි චීනා අපෙන් අහවල් දෙයක් ගත්තද රට කොල්ල කෑව කියන්න? උන් කොටියට සපෝර්ට් කලාද? අපිට විරැද්ධව මානව හිමිකම් කේස් ගෙනාවද? අපිට ණය දීලා ඒවට හිලවු වෙන්න අපේ ආර්තිකේ අසුරැවන්න ආවද? උන් කියන විදියට හිටියෙ නැත්තන් ණය දෙන්න බැහැ කිව්වද? අාධාර කියල හොර පාරින් ණය දුන්නද?


මරුනේ බං