1. AnGeLHuNteR

    වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

    use karapuwa deka thunak kiyamu balanna :lol:
  2. AnGeLHuNteR

    වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

    :lol:oya tika karaganna 20 chinese phone ekak hodatama athi :lol:
  3. AnGeLHuNteR

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    aluth mouse eken wedi kanna warella :lol:
  4. AnGeLHuNteR

    වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

    මුන්ට මොන xiaomiද?:lol:
  5. AnGeLHuNteR

    වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

    535 ගත්ත එකෙක් අතින් ෆෝන් එක අඩිදෙකක් උස තැනකින් නිකන් මැටි පොලොවට වැටුන. මුල්ල පිපිරුව:eek::eek:
  6. AnGeLHuNteR

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    ඉතාම ලොල් සහගතයි. උඹ හිතන විදියට හැම කොල්ලම තමන්ගෙ අම්ම තාත්තා ගැන හිතුවනම් එකෙක්ටවත් හමුදාවට යන්න වෙන්නෙ නැහැ. :frown::frown: එතකොට යූඇන්පියද හොඳම පක්ෂෙ?:shocked::shocked:
  7. AnGeLHuNteR

    pandawill eken xiaomi redmi2 ekak geena kocchra kal yaida?

    ganna epa machan. :no: features thibbata build quality eka hadda chater :frown:
  8. AnGeLHuNteR

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    kattiya innawada :oo:
  9. AnGeLHuNteR

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    dan uba witharai adu :dull:
  10. AnGeLHuNteR

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    කැරැල්ලක් විප්ලවයක් කියන්නෙ මේ සෙල්ලම් තුවක්කුවලින් වතුර විදිනව වගේ වැඩක් නෙමෙයි. හොඳ අරමුනක් වෙනුවෙන් කැපකිරීම් කරන්න වෙනව. අනික ජවිපෙ ආසාවට මැරුව නෙමෙයි. ඒක වෙන තැනට ප්‍රදාන පක්ෂ වැඩකලා
  11. AnGeLHuNteR

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    උඹ දේශපාලනේ කතාකරන්න ආවෙ විකිපීඩියා පාඩම් කරලද? අනෙ සුකහන් ලෝඩ් ඔෆ් විකිපිඩිය මෙතන ඇවිත් ජවිපෙ සමාදවාදි නෙමෙයි කියනව. මූ ජීවිතේට කාල් මාක්ස් ගෙ, ලෙනින්ගෙ, පොතක් අතින්වත් අල්ලපු එකෙක් නෙමෙයි:rofl::rofl:
  12. AnGeLHuNteR

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    sinhalayo kanawa :oo:
  13. AnGeLHuNteR

    My New Phone - Redmi 2

    15-30 days
  14. AnGeLHuNteR

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    owa paranai den weda na :no:
  15. AnGeLHuNteR

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    owa anunge magul :frown: ape eka menna :frown: wena ip aye me thread eke danna epa :frown: 52.74.128.170:22003
  16. AnGeLHuNteR

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    boru kiyanna ona na. mata oya lag server wala gahanna ba :frown: ape eka hodai :frown: anika un mapwala edit karala renawa :baffled:
  17. AnGeLHuNteR

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    macho ape server eka server eka search kalama enne nathi eka padui :(
  18. AnGeLHuNteR

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    lols ehema epa kiyanna ba bolaw. :lol: kattiya wadi thenwalata hamoma yanawa :dull:

    No contents