ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    JVP Socialism නෙවෙයි follow කරන්නේ.

    5pfRbet.png

    උඹ දේශපාලනේ කතාකරන්න ආවෙ විකිපීඩියා පාඩම් කරලද? අනෙ සුකහන්
    ලෝඩ් ඔෆ් විකිපිඩිය මෙතන ඇවිත් ජවිපෙ සමාදවාදි නෙමෙයි කියනව. මූ ජීවිතේට කාල් මාක්ස් ගෙ, ලෙනින්ගෙ, පොතක් අතින්වත් අල්ලපු එකෙක් නෙමෙයි:rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මම මේක කිව්වේ වෙන මුකුත් නෙමෙයි. අද ඉන්න 20-25 උන් දන්නේ නැ ජේවීපීය ලන්කාවට කරපු දේ.. උන් හිතන්නේ ජේවීපිය ලන්කාවේ මිනිස්සුන්ගේ ජීවිත ගොඩ නගන්න පඩිය කැප කරලා පිනට වැඩ කරන සාබ්තුවරු කියලා. නැ, ඒක එහෙම නෙමෙයි. ඒක දන්නව මේ රටේ වැඩිහිටි පරපුර. මුන් අද ප්‍රජාත්‍රාන්ත්‍රිකයි. ඒ ඔක්කොම හරි. අද හොද මිනිස්සු. හැබැයි සොමවන්ශ, එදා කැලේ පැනපු රැලේ එකෙක්, ඌ ඒවට වග කියන්න ඔනේ.. මම ආයේත් කියනවා, මම මේක කිව්වේ. 2040-50 වෙනකොට මේ රටේ ඉපදෙන අලුත් දරුවො හිතන්න පුලුවන්, TNA එකත් හරි ශොක් සාදාරන පක්ශයක්. එහෙමත් නැත්තම් LTTE කියලා කියන්නේ තරුන අසහනය නිසා ඇවිලුනු තවත් ආන්ඩුවිරොදි අහින්සක රැලක් කියලා. ඒක නිසා ඉතිහාසය කිසිවිටෙකත් අමතක කරන්න එපා. අද ඉන්න පාක්ශිකයො මිනීමැරුවේ නැති එක ඇත්ත. නමුත්ය් මුල මහා විනාශකාරියි..
    කැරැල්ලක් විප්ලවයක් කියන්නෙ මේ සෙල්ලම් තුවක්කුවලින් වතුර විදිනව වගේ වැඩක් නෙමෙයි. හොඳ අරමුනක් වෙනුවෙන් කැපකිරීම් කරන්න වෙනව. අනික ජවිපෙ ආසාවට මැරුව නෙමෙයි. ඒක වෙන තැනට ප්‍රදාන පක්ෂ වැඩකලා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ දේශපාලනේ කතාකරන්න ආවෙ විකිපීඩියා පාඩම් කරලද? අනෙ සුකහන්
    ලෝඩ් ඔෆ් විකිපිඩිය මෙතන ඇවිත් ජවිපෙ සමාදවාදි නෙමෙයි කියනව. මූ ජීවිතේට කාල් මාක්ස් ගෙ, ලෙනින්ගෙ, පොතක් අතින්වත් අල්ලපු එකෙක් නෙමෙයි:rofl::rofl:

    මු ගොඩක් තැන වල එක එක තැන වලින් සෝස් අරණ දානවා මම දැකල තියනවා. හැබැයි මු හොද සකච්ච්වකට පොට පාදනවා.

    මේ ජේවී පි දිනන්න බැරි නම් , වැඩකටත් නැත්තම්, කවදාවත් බලය ගන්නත් වරිනම්, රටේ කිසි දෙකට බලපෑමක් කරන්නත් බැරි නම් ,

    මොකටද ඔච්චර වැරදි හොයා හොයා පහර දෙන්නේ:lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උඹ දේශපාලනේ කතාකරන්න ආවෙ විකිපීඩියා පාඩම් කරලද? අනෙ සුකහන්
    ලෝඩ් ඔෆ් විකිපිඩිය මෙතන ඇවිත් ජවිපෙ සමාදවාදි නෙමෙයි කියනව. මූ ජීවිතේට කාල් මාක්ස් ගෙ, ලෙනින්ගෙ, පොතක් අතින්වත් අල්ලපු එකෙක් නෙමෙයි:rofl::rofl:

    මු ගොඩක් තැන වල එක එක තැන වලින් සෝස් අරණ දානවා මම දැකල තියනවා. හැබැයි මු හොද සකච්ච්වකට පොට පාදනවා.

    මේ ජේවී පි දිනන්න බැරි නම් , වැඩකටත් නැත්තම්, කවදාවත් බලය ගන්නත් වරිනම්, රටේ කිසි දෙකට බලපෑමක් කරන්නත් බැරි නම් ,

    මොකටද ඔච්චර වැරදි හොයා හොයා පහර දෙන්නේ:lol::lol:

    ලොකු ටෝක්ස් නම් තියනවා බන්. වීරවන්සගෙ වගේ කයියයි පඩ ගඳයි විතරයි වගේ මුගෙත් :lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    කට්ටියක් කියනව කාල්මාක්ස් කිව්ව දේ ඒ විදියටම කරන්න පුළුවන් කියල තව කට්ටියක් ඒක වෙනස් වෙන්න ඕනි කියනව අදට ගැලපෙන්න.

    පෞද්ගලිකව මට ජෙවීපී එක පෙන්නන බැරි උනත් මෙන්න මේව තමා මම දකින අඩුපාඩු උබලට ලොකු පිරිසක් හදාගන්න බැරි වෙන්න.

    ජේවීපි හරි කොමියුනිස්ට් හරි මොකක් හරි ඔය ඔක්කොමල කියන දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්න කියපන්. ලිපියක් ලිව්වත් එහෙමයි සමාජවාදී කොමියුනිස්ට් කරුණු සාකච්චා කරත් එහෙමයි. ඒක වෙලා තියෙන්නෙ ඉංග්‍රීසි පරිවර්තනය එහෙම්ම ගෙඩි පිටින් හරවන එකෙන්.

    ඔය ලිපි තෙරෙන පිරිසෙන් වැඩි හරියක් කොහොමත් උබලගෙ පැත්තෙ.

    ඉස්ලාම් ආගම තියෙන කන් උබල ඔළුවෙන් හිටගෙන කතා පැවැත්තුවත් උබලට ඔය කියන සමාජවාදී රට නන් හදන්න වෙන්නෙ නෑ. ලෝකෙ කොහෙකවත්. හැබයි මෙහෙම දෙයක් වෙනව උබල නිසා උන්ට වැඩේ නන් ලේසි වෙනව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    කැරැල්ලක් විප්ලවයක් කියන්නෙ මේ සෙල්ලම් තුවක්කුවලින් වතුර විදිනව වගේ වැඩක් නෙමෙයි. හොඳ අරමුනක් වෙනුවෙන් කැපකිරීම් කරන්න වෙනව. අනික ජවිපෙ ආසාවට මැරුව නෙමෙයි. ඒක වෙන තැනට ප්‍රදාන පක්ෂ වැඩකලා
    කැපකිරීම් කරන්න ඕන් ඒ ජීවිතය අයිති කෙනානෙ ජේවීපී එකවත් යූඇන්පී එකවත් නිදහස් පක්ෂෙවත් එකවත් නෙවෙයිනෙ මනුස්සයෙක් ජීවිතය කැප කරන්න ඕනිද නැද්ද කියන එක තීරණය කරන්නෙ.

    දෙපැත්තෙම හරක්ට තිබ්බ හිතන්න මැරෙන්නෙ තව අම්ම කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්ගෙ ළමයෙක් නේද කියල හිතන්නෙ.

    තව පළ දුන්න මදි ඔය පක්ෂ දෙකටම. නිදහස් පක්ෂෙට නන් දැන් පලදීගෙන යන්නෙ උන් හැත්ත ගනන් වල කරපුවට.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    හෙළයෙක්;18223827 said:
    කැපකිරීම් කරන්න ඕන් ඒ ජීවිතය අයිති කෙනානෙ ජේවීපී එකවත් යූඇන්පී එකවත් නිදහස් පක්ෂෙවත් එකවත් නෙවෙයිනෙ මනුස්සයෙක් ජීවිතය කැප කරන්න ඕනිද නැද්ද කියන එක තීරණය කරන්නෙ.

    දෙපැත්තෙම හරක්ට තිබ්බ හිතන්න මැරෙන්නෙ තව අම්ම කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්ගෙ ළමයෙක් නේද කියල හිතන්නෙ.

    තව පළ දුන්න මදි ඔය පක්ෂ දෙකටම. නිදහස් පක්ෂෙට නන් දැන් පලදීගෙන යන්නෙ උන් හැත්ත ගනන් වල කරපුවට.
    ඉතාම ලොල් සහගතයි. උඹ හිතන විදියට හැම කොල්ලම තමන්ගෙ අම්ම තාත්තා ගැන හිතුවනම් එකෙක්ටවත් හමුදාවට යන්න වෙන්නෙ නැහැ. :frown::frown:

    එතකොට යූඇන්පියද හොඳම පක්ෂෙ?:shocked::shocked:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ දේශපාලනේ කතාකරන්න ආවෙ විකිපීඩියා පාඩම් කරලද? අනෙ සුකහන්
    ලෝඩ් ඔෆ් විකිපිඩිය මෙතන ඇවිත් ජවිපෙ සමාදවාදි නෙමෙයි කියනව. මූ ජීවිතේට කාල් මාක්ස් ගෙ, ලෙනින්ගෙ, පොතක් අතින්වත් අල්ලපු එකෙක් නෙමෙයි:rofl::rofl:

    :rofl:

    Kellek ban :dull:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    ඉතාම ලොල් සහගතයි. උඹ හිතන විදියට හැම කොල්ලම තමන්ගෙ අම්ම තාත්තා ගැන හිතුවනම් එකෙක්ටවත් හමුදාවට යන්න වෙන්නෙ නැහැ. :frown::frown:

    එතකොට යූඇන්පියද හොඳම පක්ෂෙ?:shocked::shocked:
    දැන් තියෙන තත්වෙ හැටියට අපිට කෙසේවෙතත් ජේවීපී එකට නන් හොදම පක්ෂෙ යූ ඇන් පී එක තමා.

    ඔය ප්‍රශ්නෙදි ඔය තුනම එකයි. පක්ෂ දෙකට කිව්වෙ ඒ පක්ෂෙත් එක්ක තමා.

    යුද හමුදාවෙදි මචන් ඔය ජේවීපී කාලෙ උන් මැරුව වගේ මරාගන්නෙ නෑ උබල කියන විදියට මරන්න ඕනි උනාමයි කියමුකො එතකොට මොකටද කට කපල දාල ගියෙ. පාරෙ එල්ලල ගියෙ. ඒවත් විප්ලවයක කොටස්ද?
    රටේ ජනතාවට ඔව්ච්චරම ආදරේ නන් බස් ගිනි තිබ්බෙ ට්‍රාන්ස්පොමර් පිච්චුවෙ. ඒවත් ආණ්ඩුවලින් බල කරපු නිසා වෙච්ච ඒවද?

    එතකොට ආණ්ඩුවෙ උන්ට වටිනවද අල්ලගත්ත උන්ට කටු කම්බි යවන්නයි අත් කඩන්නයි. අල්ල ගත්ත නන් හිරේ දාන්නෙ නැතුව.
    යුද්ධයකදි ඔය වගේ දේවල් වෙන්නෙ නෑ. යුද නීතියක් යටතේ වෙන්නෙ වෙන දේවල්.

    පුද්ගලික පලිගැනීම නිසාම ඔය කාලෙ කීදෙනෙක් මැරුනද කිසිම පක්ෂෙකට අයිති නැති උන්. එහෙම දෙයක් වෙන්න ඉඩ හදල තිබ්බෙ ඔය වැඩේට සම්බන්ධ පාර්ශවමයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් නම් හිතන්නේ නැහැ මේ කියල තියන ප්‍රශ්න වලට උත්තර් දෙන්න ඕනි කියල... මෙයාල ජේවීපි එකට යන පාර පෙන්නන්න අද්වයිස් දෙනවා. මහින්දට කඩේ යනවා ලොල්
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    mama hithane janathavimukthi peramuna ratata avashayi eth samajavadaya ape ratata galapene naha. Habai jvp eka inna nisa anith pradhana paksha deka tikak hari control venava. Lankave minisunta hondata adyapanaya denna oni. Rassa hadanna oni. Ita passe jathivadi paksha thahanam karanna oni. Nathuva me rata hadanna amarui.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    උඹ දේශපාලනේ කතාකරන්න ආවෙ විකිපීඩියා පාඩම් කරලද? අනෙ සුකහන්
    ලෝඩ් ඔෆ් විකිපිඩිය මෙතන ඇවිත් ජවිපෙ සමාදවාදි නෙමෙයි කියනව. මූ ජීවිතේට කාල් මාක්ස් ගෙ, ලෙනින්ගෙ, පොතක් අතින්වත් අල්ලපු එකෙක් නෙමෙයි:rofl::rofl:

    oo nkn rajithayage anika wage... :lol::lol:
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    ඔය ලිස්ට් එකේ වැදගත්ම සාධකයක් නෑනේ.ඒ තමා
    අපේ රටේ ඉතිහාසය දන්නා,මතක තියන ඒ අමිහිරි අත්දැකීම් ලබබු පිරිසක් මේරටේ සිටීම.

    පිටරට වලින් ඩොලර් කුට්ටි අරගෙන දකුණ අස්ථාවර කර උතුරේ LTTEයට පෝෂණය වීමට අවශ්‍ය අනුබල දීම, මේ රටේ ආර්ථිකය විනාශ කර අප රටට ලැබීමට තිබුණු තැන සිංගප්පුරුවට, මැලේසියාවට ලබා දීමට ඇප කැපවී ක්‍රියා කිරීම. ඒ සාපෙ jvp එකේ අසර්තකත්වයේ මුලික කරුණකි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    රනා;18234800 said:
    ඔය ලිස්ට් එකේ වැදගත්ම සාධකයක් නෑනේ.ඒ තමා
    අපේ රටේ ඉතිහාසය දන්නා,මතක තියන ඒ අමිහිරි අත්දැකීම් ලබබු පිරිසක් මේරටේ සිටීම.

    පිටරට වලින් ඩොලර් කුට්ටි අරගෙන දකුණ අස්ථාවර කර උතුරේ LTTEයට පෝෂණය වීමට අවශ්‍ය අනුබල දීම, මේ රටේ ආර්ථිකය විනාශ කර අප රටට ලැබීමට තිබුණු තැන සිංගප්පුරුවට, මැලේසියාවට ලබා දීමට ඇප කැපවී ක්‍රියා කිරීම. ඒ සාපෙ jvp එකේ අසර්තකත්වයේ මුලික කරුණකි.
    ඒක නිසා තමා ජ්ප්පො කියන්නෙ අපිට පුද්ගලය වැදගත් නෑ කියල දේශපාලනය කරන්න. උන්ට ඕනි අතීතය අමතක හරක් රැලක් විතරයි ජන්දෙ දිනන්න.