මම වින්ඩොව්ස් ෆෝන් user කෙනෙක් වගේම app developer කෙනෙක්......
මගේ 820
1. ටච් එක පට්ටම අවුල් , ඉස්කොරල් කරද්දී ඇප්ස් ඕපන් වෙනවා
ටච් එකේ අවුලක් තිබ්බා මුල්ම සෙට් එකේ ..... එකට ෆ්ක්ස් එකක් එව්වා කියල තිබ්බා.... එත් එක ෆෝන් එකක අවුලක් නිසා ඔක්කොම චාටර් කියන්න බෑ.... iPhone 4 එකේ සිග්නල් අවුලක් ඇවිල්ලා ඔක්කොම ෆෝන් ගෙන්න ගෙන හැදුවා ඇපල් ......
scroll කරද්දී ඇප්ස් on වෙනවනම් settings වලින් touch එකේ sensitivity හදපන්..... android වගේ තද කරන ඕනේ නෑ බාබා වගේ ලාවට සියුමැලිව අල්ලපන්
2.වින්ඩෝස් os එක මලම ජරාවක් , මෙනු එකේ ග්රිඩ් ඉස්ටයිල් නැහැ , උඩ ඉදන් පල්ලෙහට යන්න ඕනි ඇප් එකක් හොයන්න
ඇයි ඔයි .... ඉංග්රීසි අකුරක් තියෙන්නේ ..... යන්න ඕනේ app එකේ මුල අකුර select කරපිය..... එහෙම පලයන්
3. ඇප් තියෙන ඒවා හරිම ළද බොළදයි
ඔව් මේකට මාත් එකගයි..... සමහර app ඒ publishersල හදලා නෑ..... Facebook app එක Microsoft ල හදලා තියෙන්නේ..... google ඒවා නම් නෑ... එක උන් දෙගොල්ලෝ අතරේ අවුලක්..... YouTube වලට මම නම් වෙන app එකක් යුස් කරනවා.....එකෙන් YouTubeබලන්න වගේම download කරන්නත් පුළුවන් ..... app එක tubeMp3.... android තරම් apps නැති වුනාට තියෙන app Microsoft එකෙන් හොදට check කරලා දන්නේ..... apps හදන නිසා දන්නවා..... android වගේ පැයෙන් දෙකෙන් apps දන්න බෑ.......
4. Facebook ඇප් එකත් එහෙමයි
මේක browser එකේ නෙමේ නේ බන් open වෙන්නේ
5. පික්චර් කමෙන්ට් පේන්නේ නැහැ
මේකත් බොරු .... මෙන්න screen shot එකක්...
6. chat heads නැහැ
මේක හරි එත් messenger එකෙන් stickers යවන්න පුළුවන්
7. viber එකෙත් උබ කියනවා වගේ අවුලක් නෑ.... push notification හරි battery server දාලද බලපන් ....එහෙම වුනාම ඔවා update වෙන්නේ නෑ....
ඔන්න ඔච්චරයි මට කියන්න තියෙන්නේ

වින්ඩොව්ස් ෆෝන් ගන්න එක උබේ වැඩක් ,,,,, වැරදි මතයක් සමාජෙට යන හරි ගස්සන්න තමා මේ ටික දැම්මේ....
ජය වේවා.....