මටත් ඔහෙම එකක් උනා නොවැ මුද්‍රණ අයියේ............:dull:
දවසක් අපේ වෙත්තසිංහ සර් සහ මංජුල ආටිගල සර් එක්ක ගැසුවා, වෙත්තසිංහ සර් ගෙ ගෙදර දී. ගහල එන්න හදද්දී වෙත්තසිංහ සර් දුන්න කාල්ස්බර්ග් බෝතල් දෙකක්. රූම් එකට ඇවිත් පොඩ්ඩක් බහින කොට ආයෙ එකක් කඩල දාගත්තා ඒක වැදුන නිල් වෙන්නම, කොටේ ඇද යට තියල නිදා...