Lenavo Laptops & Tabs SALE

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    :oo: ඈ බොල උඹ පොට්ටද....? බලාපිය VM :growl: කියෝ කියෝ ඉන්නේ බොලාට ෆෝන් එකක් නැද්ද බං කෝල් කරලා විස්තරයක් දැන ගන්න......!! :growl:

    Sorry machan passe dakke.
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ජයවේවා!!!

    යෝධ කණේ පාරක් සමග ම සේල් එකක්.......

    මම එනවා.....බිරින්දෑට එකක් ඇන්න දෙන්න තියනවා.....:baffled:

    කිබුල් මහත්තයගෙ කූපන් එක පෙට්ටියට නම් දාන්න එපා ...ඕක ඇතුලේ සිග‍රැට් 2000ක විතර අළු තියෙනව. කාසෙ හැදිල තමයි නවතින්නෙ:lol:
     
    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :shocked: අළුත් එකක් ගන්න කාලේ හරි සහෝ.... :yes:

    4Years Warranty දාලා ලැපක් ගමු..... :D

    මැෂින් එක එච්චර ලඩියක් නෙමේ බන් 2nd Gen i7 එකක්. 2x 4GB RAM, 2x 500GB with RAID. Corsair Extreme 2 525W තියෙනවා. :lol::lol: අරන් නම් හැබැයි අවුරුදු 4ක් විතර වෙනවා. :yes: VGA එකක් නැති කමට නිකම් හම්බුන නිසා ඒක ගහන් වැඩ කොලේ. :(
    ලැප් එකකුත් තියෙනවා Vostro 2421 i5 එකක්. ඒකෙ game ගහන්න බෑ. හැබැයි නොගහ ඉදලත් නෑ. :rofl::rofl:
    ඔක්කොගෙම වොරන්ටි නම් ඉවරයි දැන් :oo::oo:
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    2nd Gen i7 ROXXXXX ! ! !
    2700K is Here
    :yes::yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කෝරලේමහත්තයා;19269193 said:
    කිබුල් මහත්තයගෙ කූපන් එක පෙට්ටියට නම් දාන්න එපා ...ඕක ඇතුලේ සිග‍රැට් 2000ක විතර අළු තියෙනව. කාසෙ හැදිල තමයි නවතින්නෙ:lol:

    Power of Colours
    :lol: :lol: :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :oo: මේ පාර ඩොංගල් නෑ...... කමිෂන් එකක් දෙන්නම්..... :D

    ඒත් අවුලක් නෑ බන්, උබ දන්නවද සීන් එකක් මන් අර ලැප් එක ගත්ත එකී, දැන් ඒ love එක හුටස් පටස්, අරු අලුත් එකක් කරනවා..:P එකිටත් මු ලැප් එකක් අරන් දෙන්න යන්නේ. මට කිව්වා එකක් සෙට් කරන්න කියලා, මන් උට කිව්වා කොහොමද බන් රෙද්දක් ඇදන් තව කෙල්ලෙක් උබේ කඩේට අරන් යන්නේ කියලා.. :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :rofl: හරි හරි අවුලක් නෑ...... මම මුකුත් කියන්නේ නෑ..... දන්නෙත් නෑ... දැක්කෙත් නෑ වගේ ඉන්නම්...... :D :P :lol: එක්කන් වරෙන්.... මෙදා පාර ඩොංගල් නෑ කියලා ඌට කියපන්..... :D :P :rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලෙනෝවෝ පට්ට බ්‍රෑන්ඩ් එක මාමේ...පට්ට ගහන්න පුළුවන්...:)

    අපේ කට්ටිය අතරේ ව්‍යාප්තවෙලා මදි තාම..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝරලේමහත්තයා;19269193 said:
    කිබුල් මහත්තයගෙ කූපන් එක පෙට්ටියට නම් දාන්න එපා ...ඕක ඇතුලේ සිග‍රැට් 2000ක විතර අළු තියෙනව. කාසෙ හැදිල තමයි නවතින්නෙ:lol:

    :rofl: හෆොයි ඔව්..... එක පාරක් කිඹුල් මාමිගේ ඩෙස්ක්ටොප් එකක් සර්විස් කරලා..... මුලු මාළඹේම සිගරට් අළු වලින් වැහිලා ගියා.......!! :baffled: :baffled: