1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අද නෙමෙයි 21 වෙනිද තිබුණ එකට සුභපතපු එකක් ඒ :D
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පොළොව කඩන් වැටෙන්නෙ නෑ ඒ අහස තමයි :P පොළොව පැලෙයි ඔයාගෙ බොරුවලට
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එතකොට මෙතන හිටපු/ඉන්න අයට වැඩිපුරම බොරු මඟුල්‍ ජෝඩුකරපු ඔයාට කර්මය බලපාන්නෙ නෑ :rofl::rofl:
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් එතකොට ඔයා කියපු කථාවල රිටන් එක ද ඔයාට මේ එන්නෙ? :rolleyes:
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :lol: ඔයාට දුකද? බයවෙන්න එපා විචී හෙට එයි. එතකොට ඉතින් එයා එක්ක බේරගන්න ඕව :P
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ආදර මාවතේ කොල්ලො ‍කුරුට්ටේ එහෙ මෙහෙ දුවති. කෑ ගහති. රන්ඩු සරුවල් වෙති. නමුත යුවතියන් නැති ආදර මාවතක් ලස්සන නොවෙ. මල් නොපිපෙන මල් වත්තක් වැනිය :rolleyes:
  7. Malinga

    help mobile web page loading

    ehenum e site eke ad ekak vage athi. eeka venna athi.
  8. Malinga

    help mobile web page loading

    Opera install kale Opera site eken ma aragena da? oya daala thiyena site eken aragena thiyena apps ain karala inna. ethakota vada karai. naththum ithin settings aaith hadanna vai.
  9. Malinga

    machanz HELP

    ada Date eka daala year ekath ekka pc eka restart karala balanna. ehemath hariynne naththum cookies clear karala balanna. samaharavita oyaa pavichchi karana browser eke settings monavahari venas velaa da danne na.
  10. Malinga

    help mobile web page loading

    oyaa web page valata yana mobile browser eka oya site eke mokak hari app ekak venna athi. Opera ho venath browser ekak daganna aragena eyalage ma site eken.
  11. Malinga

    machanz HELP

    Date eka varadida computer eke?
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔබ සිහිනයෙන් ඇවිත් මගෙ හද අමතලා ගියා යලි ඒවිදැයි සිතා නෙතු මගෙ ඇත පියා තියා ආදරේ ගෙනෙනවා මනසට සුසුම්වල ලියා බොහොම දුර වුණත් සිහිනෙන් මගෙ ළඟයි ඔයා
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයාගෙ හදවතට ආදරය කියන දේ දැනුන හැටි එක්ක මං කිවුව දේවල් ගැන කියවල බලන්න. එතකොට තේරෙයි මං කිවුව දේවල් හරිද වැරදිද කියල :P
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අපිට අදාල නැති ඒව පෙන්නෙ නෑ. ඒ අය ඉතින් තනියෙන් කියෙවුව කියල මට මුකුත් වෙන්නෙ නැහැනෙ :rofl::rofl:
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අහ ඒක තමයි එකිනෙකට ගැලපෙන්නෙ නැති දේවල් ටිකක් කිවුවෙ :lol:
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒකනෙ ඉතින් කිවුවෙ :D
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    නෑ පටන්ගත්තෙ නෑ. ඇරඹුමෙන් ම නිමා කළා :lol:
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කවුරුත් සත්වයොනෙ. වෙනත් ජීවියෙක් :lol:
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    නෑ මං මනුෂ්‍යයෙක් නෙමෙයිනෙ. මගේ පිස්සුව වෙනයි. :rofl:
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අහ ඒකෙ ඉන්න අය ද? එළ එළ එහෙනම් කතාව ලියන කෙනාට ම කියල සෙට් කරගන්න ඔයාට :rofl:

    No contents