1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rolleyes: කවුද ශෙහාර කියන්නෙ?
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rolleyes: ඕක ඔච්චර ගනන් ගන්න එපා :rofl: මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් ආසන්න වශයෙන් 70% ප්‍රමාණයකට මොකක් හරි මානසික ලෙඩක් තියෙනව :P
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒකනෙ අපි ඕව කලින් ම කියන්නෙ :lol:
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    විශේෂ දෙයක් නෑ. පරණ පිටු කියවල මොලේ අවුල් වුණොත් අපි වගකියන්නෙ නෑ :rofl:
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අනිත් එක අත්දැකීම් තිබුණ කියල දෙයක් තේරුම් ගන්න බෑ හැමවිටම. නිකන් හිතන්න දැන් ඔයාට ගැහැණු ළමයෙක් කනේ පාරක් දෙනව. ඒක අත්දැකීමක් වෙනවනෙ ඔයාට දැන්. ඒත් ඔයා හිතන්නෙ හැමවෙලේම ගැහැණු ළමයි ඔයාට කනේපාරක් දෙයි කියල ද? එකම අවස්ථාවෙ එකම පුද්ගලය වුණත් දෙවිදියටක ක්‍රියා කරන්න ඉඩ තියෙනව. ඒක නිසා ඔය අත්දැකීම්...
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයාට මං කියන දේ වැරදියි කියල පෙන්නන් බැරිනම් අත්දැකීම් ගැන කතාකරල වැඩක් නැහනෙ? :P සමහර දේවල් තේරම් ගන්න අත්දැකීම් තියෙන්න ඕන නෑ. අනිත් එක සමහර අත්දැකීම් තමන්ට ම වෙන්න ඕන නෑ. සමාජයේ ඉන්දැද්දි ගොඩක් අයව ආශ්‍රය කරද්දි ලැබෙන දේවල් තියෙනව.
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මං කිසිම තියරියක් ඉදිරිපත් කරල නෑ. ඔයා තමයි තියරි ගෙන ආවෙ :lol::lol: මට අදාල නැති ප්‍රකාශයක් :P මං කිවුවෙ තියරි වලට අනුව ආදරය කරන්න බෑ ඒක ඉබේ හිතට එනකොට ඔය මොන තියරියවත් හරියන්නෙ නෑ කියල. ඔයාට පැටලුනාට කරන්න දෙයක් නෑ ‍පූසො :P
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    තර්ක ගැන කතාකරන ඔයා තර්කයෙන් ම උත්තරයක් දුන්නොත් නරක ද? :D මං ඔතන කොහෙවත් සියල්ල හොඳින් සිදුවේ කියල නිගමනයක් කරල නෑ. අනිත් එක ඔතන කිසිම පාලිත තත්වයකට නිදර්ශයකයක් සපයලත් නෑ.
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කවුද කියන්නෙ කිසි අවුලක් වෙන්නෙ නෑ කියල? පිවිතුරු අදරේ කියන එකේදිනම් කිසි අවුලක් වෙන්නෙ නෑ :P:lol: මොකද ඒක ලබාගත්තත් නැතත් ගැටලුවක් නැති නිසා. ආදරය එහෙමම තියෙනව. ඒත් ඔය අනිත් සේරම ආදරයන් කරන්නෙ ලබාගන්න නේද? ඉතින් ආදරය සිත් දෙකේම කොච්චර අවංකව තිබුණත් සමහරවිට දෙන්නට දෙන්නව ලබාගන්න බැරිවෙන්න පුළුවන් :P
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එතනත් වරද්ද ගත්තනෙ. මං කියන්නෙ ආදරේ හොයාගෙන අපේ ළඟට එන එකක් නෙමෙයි. අපේ හිතට ආදරේ එන එක. අපි කෙනෙක්ව හොයාගෙන ගියත් අපේ හිතට ආදරේ කියන හරි දේ දැනෙන වෙලාවට :P දැන් කාලෙ ආදරේ බිස්නස් එකක් තමයි. අපි ආදරේ කරන ගානට හෝ ඊට වැඩියෙන් ආදරය බලාපොරොත්තු වෙනවනෙ අනිත් පාර්ශවයෙන්. ඒ කියන්නෙ කොහොමත් බිස්නස් එකක් :P
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයා මට කියන්නකො ඔය සේරම දන්න සෙල්ලම් දාල යාලු වුණත් හිත බිඳෙන්න ඉඩක් නැද්ද කියල? :P
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    නෑ පුතා ඔයාට තේරුනේ නෑ. ඔයා බොරුවෙන් ම පටන් ගත්තොත් ආදරේ එතනින් ම ඉවරයි :lol: ඔය කියන තියරි, න්‍යායන්, බුද්ධිමත් බාවයන්, ස්ථා‍නෝචිත නුවණ කියන මොනවත් නෑ ආදරේ අපේ ළඟට එද්දි. කියල එන්නෙ නැහැනෙ :P එතකොට අපි කවුරුත් බොළඳ ප්‍රේමවන්තයින් වෙන්නෙ. ඔයා කියන්නෙ ආදරය කියන එක ගණුදෙනුවක් විදයට කරන අය ගැන...
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ජීවත් වෙද්දි ඉතින් අපි කැමති දේට වඩා අකමැති ‍දේවල්නෙ වැඩිපුර වෙන්නෙ. හිතේ තියෙන දේවල් මෙහෙම හරි කියන එක හොඳයි. අපි කවුරු මොනව කිවුවත් ඔයාගෙ හි‍තේ දුක අඩුවෙන්නෙ හෝ එයාව අමතක වෙන්නෙ නෑ. ඔයාගෙ හිතට ම ඒක තේරුම් යන වෙලාවක් වෙනකන් ඉතින් ඔයාට ඉවසන්න වෙනව ඔය දුකත් එක්ක. බලාපොරොත්තුවලට වඩා ඇත්ත තියෙන...
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :no::no: අපි අවංකව ආදරය කළොත් අඩුගානෙ අපේ හෘදශාක්ෂිය හරි ඉන්නවනෙ අපිට අන්තිමට. මිනිස්සුන්ගෙ හිත් වෙනස්වෙනව. ඒ කෙනා අපිට අවංකව ආදරය නොකරන්න ඉඩ තියෙනව. අන්ද විදියට ආදරය කරන්න කියල නෙමෙයි කියන්නෙ. ඒත් අවංක වෙන්න.
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes: අනිවාර්යයෙන්. ආදරය කියන දේ පරම සතුරා බොරුව
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අමාරුයි තමයි හදවතට. කියන්න ලේසියි ඒත් කරන්න අමාරුයි. නමුත් කරන්න පුළුවන්. අමතක කරන්න එපා. අමතක කරන්න බෑ. ඒත් ඔයාගෙ හිතට ඒක දරාගන්න පුළුවන් මට්ටමට එයි ටික්ක දවස් යද්දි. අනිත් එක තමයි ඔය වගේ දේවල් කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ තවත් නැති ප්‍රශ්න ඇතිවෙන එක. හොඳ මනසකින් ඉඳල තමයි ඔය දේවල් විසඳගන්න...
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ආදරය මායවක් නොවේ. ආදරය කරන්නෝ මායාකාරයින් ‍හා මායාකාරියන් වේ. එබැවින් නැසීයාමට හෝ වැනසීයාමට හැකිය. එයා ආදරයේ වැරැද්දක් නොව මිනිස් සිතේ වැරැද්දකි.
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rofl::P මං කොහොමත් පොඩි බබානෙ. සමහර නාකි අයත් කියනව ඉතින් එයාල තරුණයි කියල පේන්න ඕන නිසා :lol:
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    https://play.google.com/store/apps/details?id=com.imo.android.imoim&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbS5pbW8uYW5kcm9pZC5pbW9pbSJd...
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    dan oyaata monava thiyena ekak da oona? apps store eke ekak da naththum crack ekak da?

    No contents