ඉතින් මේ බඩු ටික ගන්න පුළුවන් (අඩුවට) හොදම තැනයි නම් ටිකයි දෙන්නකෝ මචං.
මේ items ගැන දැනුමක් නැහැ ඒකයි.
මේ items ගැන දැනුමක් නැහැ ඒකයි.
ගන්න කඩයකුත් කිවුවනම්..
rep 6+
මම බෙනා;19224278 said:මචන්.මේක හදන්ඩ කීයක් යනවද..බඩු වල ගානත් දාමුද...තව ගන්ඩ තැනුත් දාන්ඩකො අඩුවට.
හැබැයි කලබලයක් නැතුව හිමින් සැරේ බඩු ටික දෙනවා. හැබැයි එතන පට්ට සෙනග ඈ. මතක ඇතුව ලුමිනස් එක වැඩි හොද බල්බ් ගන්න. අඩේ මාත් ඔය වැඩේ කරන්න හෙන ආසයි ඒත් පාස්සන්න ගියාම කෙලවෙනව.
මට හරියට පාස්සන් හැටි කියල දියන්.
ඊයම් කොච්චරවත් බව්ත් එකේ ඇලෙනෙවනේ. අපි හිතමු කම්බි 2ක් පාස්සන්න යනව කියලා. ඊයම් කම්බි වල හිටින්නෑ බව්තෙකටම ඇලෙනව. ඉතින් හත්පොලේ ගාගන්න ඕනෙ වැඩක් කරන්න ගියාම.![]()
ඕකටනම් හේතු දෙකක් තියෙනව..
01 බවුත් එකේ බිට් එක (කූර) අවුල් නම්
02 ඊයම් අවුල් නම්..
සමහර ඊයම් වර්ග තියෙනව බවුත් එක කොච්චර හොඳ එකක් උනත් වැඩක් නෑ බවුත් එකේ ඇලවිලා හත් පොලේම ගෑවෙනවා.. පුලුවන් තරම් හීනි ඊයම් එක ගන්න ඔය වගේ වැඩ කරද්දි.. මහත ඊයම් එක තමයි ගොඩක් දුරට ඔය වගේ කේස් වලට හේතුව..
මුලින්ම පාවිච්චි කරන ඊයම් වල වෙනසක් කරල බලන්න.. ගොඩක් හාඩ්වෙයාර් වගේ තැන්වල තියන ඊයම් වර්ග සෑහෙන අවුල් අප්ප.. ඒවයෙන් වැඩක් කර ගන්න හරිම අමාරුයි..

Bumo


එල එල


Thanks මචංමම බෙනා;19224162 said:එල මචෝ..පට්ට..රෙප්

Thanks මල්ලිබම්ප් ටොමා අය්යේ ++

ඒක තමයි.. එකම ත්‍රෙඩ් එකක සෙට් උනේ නෑනෙ කලෙකින්...![]()
මමනම් දෙක තුනක් දම්ම... ලින්ක් ටික හිමීට එවන්නම්කො..
පට්ට ත්‍රෙඩ්
Thanks මල්ලි
ඊයේ දාපු එක නම් දැක්කා. අනිත් ඒ හොයලා බලන්නම් 
Thanks මචංඑල ටෝමා එල.. වැදගත් ත්‍රෙඩ් එකක්..![]()

ela ela bro LED bulb hadana eka gena thread1 danawa kiyala dan godak kal neda
rep+

මේ පොස්ට් එකේ දැම්මා මචංමම බෙනා;19224278 said:මචන්.මේක හදන්ඩ කීයක් යනවද..බඩු වල ගානත් දාමුද...තව ගන්ඩ තැනුත් දාන්ඩකො අඩුවට.
Tom ayye sirawtama ada parana thread ekak blankota mathak wuna tama aluth ekak damme nane kiyala
Ela bn bump
Rep dna tma bri![]()

patta machan


සංසුන් පොඩ්ඩා;19224343 said:ela..thanls


Thanks මචංපට්ට ත්‍රෙඩ්. +9
You must spread some Reputation around before giving it to Mr.Tom again.![]()

මේ පෝස්ට් එකේ දැම්මා මචංelaa, badu wala prices damma nam wadaath hondayi. rep+
මේ පෝස්ට් එකේ දැම්මා මචංබල්බ් හදන්න ගන්න ඕනේ අනෙක් ඒවා.ඒවායේ වියදම්,බල්බ් එක ඇසෙම්බල් කරන හැටිත් දැම්මානම් පංකාදු 5යි.
bump


patta ban.




Thanks මචංela mchn thnx mchn +++

මාත් කොහෙන්වත් ඉගෙන ගෙන නෙවයි. පොඩි කාලේ ඉදලා පොඩි ඉලෙක්ට්‍රොනික් ආසාවක් තියනවා.Patta machan Ekemma math tikak tikak oya wada karanawa eth kohen wath egena gena neme, athdakeemenma thama.
Thanks මචංඑල මචෝ..පට්ට..රෙප්![]()





Thanks මචංරෙප්+



ගොං ආතල් නෑ මල්ලි. හැමදේම තියෙන්න එපැයිමගේ ගොං ආතල් ත්‍රෙඩ් වගේ නෙමේ මේව..
මම රෙප් දුන්න 7+
මෙන්න නියම ත්‍රෙඩ්..![]()

ඩ්‍රයිවර් සර්කිට් එක හදන්න බෑ මල්ලි. කඩේ තියනවා. ගොඩක් පොඩි ට්‍රාන්ස්ෆෝමර් එකක් තමයි තියන්නේ. සර්කිට් එක විතරක් ගන්නව නම් 100 ක් විතර වෙයි.ඩයිවර් සර්කිට් එක අපිට හදාගන්ඩ බැරිද ?
කඩේ කීයක් වෙනවද ?
මේ දාල තියෙන එකනං ට්‍රාන්ස්ෆෝමර් ටයිප් නේද..
එකක් අරං හදන්න බලන්නකෝ. එතකොට වැඩේ තේරෙයි.ඔය වැඩ හරියට කරන්න තේරෙන්නෑ බන්
වැඩේ නම් දැක්කාම පේනවා එල කියලා මචන්
Rep +++++++++++++++
