1. dath kimbula

    අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    මොකක්ද බං මේ වෙන්නේ..?? කිසිම ආතල් එකක් නෑ ඔයි දැන් වල වල.... ඉස්සර තමා අපි රෑ නිදි මරං, පොප් කෝන්/බට ඇද ඇද වළි නැරඹුවේ... දැන් යන වලි ෆෝම් වෙනව, අනික් පැත්තෙන් නොකවුට් වෙන්න වදිනවා....ඇඩ්‍රස් නෑ..... චා-චා නෝන්ඩි අප්පා (මේ කෑල්ලේ සියලු ම අයිතීන් මගේ බැචියක් වන පිස්සු මංජුලා සතුය)...
  2. dath kimbula

    රත්තරං - Will you accept the challenge?

    ආතල් කුඩු කරන්න එපා බං!:angry: :angry::angry:
  3. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මොකෝ වෙන්නේ හොට්ටනි!
  4. dath kimbula

    රත්තරං - Will you accept the challenge?

    යේහ්... අපි කවුරුවත් සම්පූර්ණ සුදු හෝ කලු වෙන්නේ නෑ නේ බං..... අපි හැමෝම අලු පාට චරිත....වෙනස් වෙන්නේ සමහරු දන්න දේ ලෝබ නැතුව කියල දීල සමාජෙට පොඩි හරි යහපතක් කරනව සහ සමහර දන්න උන් කුහකකමට දන්න දේත් නොදන්නව වගේ නිකං ඉන්නව..... ඔච්චරයි!
  5. dath kimbula

    මේ ආණ්ඩුවෙයි ගිය ආණ්ඩුවෙයි වෙනසක් නෑ – ආචා&#35

    නිර්මාල් රංජිත් දේවසිරි කියන අතිශය පශ්චාත් නූතනවාදී ලිබරල්වාදිය දැන් ද ඇහැරිලා තියෙන්නේ? අහෝ ඛේදයකි!!!!!
  6. dath kimbula

    Display ගියා

    සසගයෙහි යෙදිය සුනඛයෙකු සමග!:angry::angry::angry::angry:
  7. dath kimbula

    රත්තරං - Will you accept the challenge?

    රත්තරං අදාල නැ මචං..උඹ අඹේ අත්දැකීමෙන් කියන්නේ. මගේ අත්දැකිම අනිත් පැත්ත. තොයොතා වාහනයක් පැදල ඉන්දියන් එකක් පැද්දම නිකං මොංගල් වගේ. අනික තොයොතා වාහනයක් කල් පවතිනව ඉන්දියන් ඒව කෙලින් ම ඩස්ට් බින්.:dull: රත්තරං ගැන කියන්න තියෙන්නේ, ඌ ඉංජ වේවා, බාස් වේවා, ඌ අපි නොදන්න දේවල් සෑහෙන්න මේක එකතු කරල...
  8. dath kimbula

    Display ගියා

    ෆෝන් ගැන නොදනිමි කුකුළෝහ්......
  9. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මේ කුමාරයටයි පෙරාටයි නං අම්මපා ෆුකේ ඉදන් පික්සු!
  10. dath kimbula

    පැරණිම මල

    මේ අපි මාළු ටැංකි වලට දාන එකක් නේහ්... අම්මට සිරි ඒක පරණ බඩුවක් ද?
  11. dath kimbula

    ටොක් ටොක්....මචංලා... මට ලොකු හෙල්පියක් ඔනේ...

    මේකෙ ඉන්නව ආසිරිවාස්තු කියල හාදයෙක්. පොඩ්ඩක් කියල බලන්න.
  12. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    firefox ekak deepiyo
  13. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    උදේ පාන්දර ම උදව්.... ඇඩ්වෙයා එකක් සෙට් වෙලා පේජස් මැද්දටත් ඇඩ් ගහනවෝ.... මාව බේරගනියෝ......
  14. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඇඩිල ඉන්නේ..... අර ලෝගෝ ඩිසයිනර් එකක් ක්‍රැක් එකක් දාගන්න ගිහින් ඇඩිවෙයා රෙද්දක් සෙට් වෙලා කියහං කෝ.... දැන් කිරියේ පේජස් වල පහල කොටස පේන්නේ නෑ.... ඇඩ් තියෙන්නේ... හිටි ගමන් රෙද්දෙ සයිට් වලට යනවා ඔටෝ..... මැල්වෙයා බයිට්ස් දැම්මා නමුත් කේස් එක එහෙමමයි! කරන දෙයක් කියපියෝ සවිස්තරව!
  15. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    meke unt kana bane ma neh ooi!
  16. dath kimbula

    ෴මර්වින් පෙරේරා Live in Concert [Download]෴

    ලොක්කට දෙන්න ඉන්නේ...:cool: සයිට් එකෙන් බා ගන්න හදන්න..... සමහර ඒව තියන කැම්පස් වල ආටන්ට වැදගත් වෙන වැඩසටහන්....
  17. dath kimbula

    මෙහෙමත් ගහනවාද බන්

    මමත් නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් තමා මේ තැනට ආවේ. නමුත් මමත් හිතන්නේ මුදල් යම් ප්‍රමාණයක් හරි අය කල යුතුයි. අපේ උන්ට අගයක් නෑ බං නිකං දෙන දේ.....පේරේ කැන්ටිමේ බත් එක ටිකක් හරි අවුල් නං බත් එක කවුන්ටරේට එන්නේ උඩින්. අපේ ශිෂ්‍යයන්ට යම් චාරයක් තියෙන්න ඕන. අනේ මංද ඒක නං ඒ කාලෙත් නෑ, දැනුත් නෑ....
  18. dath kimbula

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    ඉලපතක් ඇරං එළියට බැහැල අමතපං හොද කුණු හබ්බෙන්..... ඕක යනව යන්න.... ඔය එන්නේ පිරිමි ගෙනියන්න....:oo:
  19. dath kimbula

    ෴මර්වින් පෙරේරා Live in Concert [Download]෴

    මටත් තියනව බං හෙන සෙටාර් එකක් අප් කරන්න.... කරපු රේඩියෝ වැඩසටහන් ටික....:eek:
  20. dath kimbula

    ෴මර්වින් පෙරේරා Live in Concert [Download]෴

    උම්මා... මගේ සූකිරි ලබු කරටිය!!!!!

    No contents