මචන් ප්ලීස් හෙල්ප්

ishauom

Junior member
  • Jan 15, 2009
    346
    16
    18
    මචන් ප්ලීස් හෙල්ප්

    මචන් මම අද වාහනේ යූ ටර්න් එකක් ගහද්දි ත්‍රී වීල් එකෙක් හයියෙන් ඇවිත් ඇන්න. වීල් එක විසිවෙල පෙරලුනා මගේ වාහනෙත් ඩැමේජ්.

    ඒකෙ හිටපු ඇන්ටි කෙනෙකුයි ඩ්‍රයිවරයටයි ලොකු තුවාල නෑ අත් දෙක හීරිල. පස්සෙ ඩ්‍රිවෙර් එක්ක කතා කරල ඌට රුපියල් විසිදාහක් දීල වැඩේ ශේප් කරගත්ත මගෙ වැරැද්දක් තිබ්බ නිසා.

    දැන් අර ගෑනු කෙනා හූස්පිටල් ඒකෙ ඉන්නෙ අත තුවාලෙ නිසා.
    මම හෙට ඒ මනුස්සයව බලන්න යන්න ඉන්නෙ කීයක් හරි දීල එන්න.
    ලංකාවෙ මිනිස්සු කල දුටු කල වල ඉහ ගන්න නිසා මට හිතුන හෙට හොස්පිටල් ගියාම මට ආයිත් කේස් දාල කීයක් හරි කඩයි ද කියල. එහෙම මගෙන් ඉල්ලන එක නීතියෙන් කොච්චර සාධාරනද. හැප්පුනට පස්සෙ ශේප් වෙන එක වැරැද්දක්ද?
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹ හිත හොද කමට වැඩි හොද කරන්න ගිහිල්ලා ඉල්ලන් පරිප්පු කන්න හදන්නේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    උබ සිරා පොරක් :cool:
    ඔයාගේ මනුස්සකම දතක් වගේ දකීද දන්නේ නැහැ.. :D
    bump.
     

    ishauom

    Junior member
  • Jan 15, 2009
    346
    16
    18
    පොලිසියෙන් එන්න කලින් වීල් එක සමදාන වෙල ඌට විස්සක් දීල මම ලියුමක් ගත්තා. ගෑනු එක්කෙනාගෙ අත හීරිල විතරයි. ඇඩ්මිඩ් උනේ පොලිසි ගියොත් එයාලට වාසි නිසා.
     

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Lankawe un sure naha bn... Uba hithana dey wenda puluwan... un ubey details aran ehema nam thiyenne shape wela indath baha ne.. Oya kachal asse ubey details araganda bari wela nam unta uba shape wela inda balapan.. Moko maaranthika scene ekakuth nemei ne... Just my opinion..