ඒක තමයි මචන් කේස් එක. බලය දෙනකොට ඒක සම්පුර්ණයෙන් දෙන්න ඔිනි වැඩක් කරන්න. එහෙම නැතුව වැඩක් කරන්න බැහැනෙ බන්. බලතල සම්පුර්ණයෙන් එක්කො පාර්ලිමේන්තුවට නැත්තන් ජනපතිට දෙන්න ඔිනි. නැත්තන් උඹ කිව්ව විදියට වෙන්නේ බෝල පාස් කරන එක තමයි. මේ ගැන මීට වඩා හොදට සාකඡඡා වෙන්න ඔිනි.