සීසන් එක නිසා හැටන් වලින් බස් තියෙයි නල්ලතන්නියට... හරියටම නන් දන්නෙ නැහැ. නල්ලතන්නියට නන් කීයට ගියත් අවුලක් නැහැ. පැය 24ම ඔතන සෙනග, පොලිසිය ඉන්නව. සාමන්‍යයෙන් කන්ද නගින්න පැය 6-8 විතර යයි. මග දිගටම කඩ තියන නිසා කෑමෙන් නන් ප්රස්නයක් වෙන එකක් නැහැ. ආරක්ශාවත් එහෙම තමයි.. සෙනග ඉන්නවනෙ... යනකොට සීතල...