Δ Wife ගෙන් අතවරයට ලක්වුණා

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    උඹ හලාල් කරයි බලාගෙන... බීල එන දවසට කල්තියාම ඔය කැති පොරෝ උදලු එහෙම කල්තියා හන්ගල පලයන්
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    එදා නිවාඩු දවසෙ මම හිමින් ගෑණිව තුරුල් කරගෙන සීන් එක ඇහුව, මම අහුව ඔයා ආසද කුරුංගොයියගෙ කොණ්ඩෙ කපල තියනවට කියල එයා ඔව් කියල මට ඔක්කොම විස්තරේ කිව්ව එදා රෑ එයා මගේ ඇඳුම් ගලවල මට සරම අඳවද්දි මගේ කටේ තිබ්බ බබල්ගම් එක වැටිල කුරුංගොයියගෙ කොණ්ඩෙට මෙයා ඒක ගලවන්න ෆුල් ට්‍රයි එකක් දීල එත් බැරිම තැන තමයි කපල අයින් කරල තියෙන්නෙ. පව් බන් මට කෙල්ල ගැන දුක හිතුන බදාගෙන උම්ම දාහක් විතර දීගෙන දීගෙන ගියා. ගැණු ඉන්න ඕන එහෙමතමයි. මම බීල එන කවදාවත් එයා මට වචනයක්වත් කියන්නෙ නැහැ.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    ගෑනිගෙ හොර මිනිහ කැපුවද දන් නෑ:lol:

    :no::no::no::no:

    41vkyAEthhL._SY300_.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එදා නිවාඩු දවසෙ මම හිමින් ගෑණිව තුරුල් කරගෙන සීන් එක ඇහුව, මම අහුව ඔයා ආසද කුරුංගොයියගෙ කොණ්ඩෙ කපල තියනවට කියල එයා ඔව් කියල මට ඔක්කොම විස්තරේ කිව්ව එදා රෑ එයා මගේ ඇඳුම් ගලවල මට සරම අඳවද්දි මගේ කටේ තිබ්බ බබල්ගම් එක වැටිල කුරුංගොයියගෙ කොණ්ඩෙට මෙයා ඒක ගලවන්න ෆුල් ට්‍රයි එකක් දීල එත් බැරිම තැන තමයි කපල අයින් කරල තියෙන්නෙ. පව් බන් මට කෙල්ල ගැන දුක හිතුන බදාගෙන උම්ම දාහක් විතර දීගෙන දීගෙන ගියා. ගැණු ඉන්න ඕන එහෙමතමයි. මම බීල එන කවදාවත් එයා මට වචනයක්වත් කියන්නෙ නැහැ.

    :baffled::baffled::baffled:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    patta macho...

    පව් බන් මට කෙල්ල ගැන දුක හිතුන වෙන එවුන් නම් එහෙම කරන්නෙ නැහැබන් කණ වැලෙන්න චුරු චුරු ගානව ඇරෙන්න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ගෑනිට නිදාගන්ඩ කලින් නිදි පෙති දාලා කිරි එකක් දීපන් බොන්ඩ.

    නැත්තන් නින්ද ගියාට පස්සෙ ක්ලෝරෆෝම් ටිකක් අල්ලපන්.
    ක්ලෝරෆෝම් හොයාගන්ඩ අමාරුයි නම් සති දෙකක් විතර එක දිගට ඇදපු මේස් එකක් නහයට අල්ලපන්.

    ඊට පස්සෙ ගෑනිගෙ කොන්ඩෙ බූ ගාපන්.
    උබ මුකුත් දන්නෙ නැති ගානට ශේප් එකේ ඉදපන්.

    :lol::lol::lol::lol::lol:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Godak ganu . Miniha bonna ynawata kamati. Hora miniha ekka sapa ganna puluwn ne. Gedara eddi awa sihiyen ena nisa hora minihawa mattu wennet nane 😁