හරියට ෆිල්ම් වල එක එක හතුරන්ට ගේම දීලා උන්ගේ ෆොටෝ ඉස්සරහින් කතිර ගහනවා වගේ මූ මුගේම බෑන් වෙන ඒවගේ ඉස්සරහින් කතිරයක් ගහලා ටිකක් කදුලු සලනවා ඇති.
පව් අෆ්ෆා අනාතයා.


හරියට ෆිල්ම් වල එක එක හතුරන්ට ගේම දීලා උන්ගේ ෆොටෝ ඉස්සරහින් කතිර ගහනවා වගේ මූ මුගේම බෑන් වෙන ඒවගේ ඉස්සරහින් කතිරයක් ගහලා ටිකක් කදුලු සලනවා ඇති.
පව් අෆ්ෆා අනාතයා.


සයිබර් ක්රයිම් ඩිවිෂන් එකේ ලෙෆ්ටිනන්ට් රංගදේව ජයසුන්දර.....
ඔය මහතත්මයා ද එළකිරි.කොම් එකේ බෑඩ් කොප් කියන නමින් පෙනී ඉන්නේ???
කුකුලට චූ ගියේ නැති ටික විතරයි!![]()




දැන් හොද ම කෑල්ල තමා මට ස්කයිප් නම්බර් එකකින් ෆෝන් එකට කෝල් කරනවා......
බයට කතා කරන්නේ නෑ...
මම හෙලෝ කියල උගේ සල්ලි කැපෙන්න ෆෝන් එක පැත්තක තියල තියනවා....
අඩේ ඔහොම කරන්න එපා යකෝ... හාට් කේස් එකක් වත් ආවොත්..../.
ඊයෙ පොඩි එකෙක් කඩෙන් සී ඩී උස්සල මගේ අතටම මාට්ටු..
පොඩ්ඩයි බය කරේ මේකා අඬන්න පටන් ගත්තනේ...
ඒකට නම් මාත් බය උනා... මේකට බයටම හුස්මවත් හිර උනොත් කියලා...
එහෙම්ම ඇතෑරලා දැම්මා ඉස්කෝලේ සර් කෙනෙක්ට බාර දීලා![]()


ඉදපං කෝ.....මට එවපංකෝ ඕකගේ පින්තූරෙ... මම හොයල බලන්නම් මොන ස්ටෝරුවෙද ඉන්නේ කියලා... මම ඉන්නෙත් ඕක ඇතුලෙනෙ..
තෝ නෙවෙයි නේද ඒකා![]()

මල ගෙදර නයිට් එකේදී ගත්තු ෆන් එහෙම මරිසි වැඩ 2 ත්රෙඩ් එකේ ඉස්සරහට දාන්නම්...

ඉදපං කෝ.....
අපි කෙලින් ම වීඩියෝ එහෙම ඇතුව දෙන්න ගේම.......

මට මතක් වෙන්නේ රත්තරං අර අනුජ මෙත්සරට කෝල් කරලා අමතපු එක. අනූජයගේ කලිසමේ ලොවෙත් හුජ්ජ යන්න ඇති බය වෙච්ච පාරට.![]()

හැබැයි මචං මම දන්නවා කවුද කියල ඌට මෙහේ නම්බර් 2ම දුන්නෙ කියල.......මට මතක් වෙන්නේ රත්තරං අර අනුජ මෙත්සරට කෝල් කරලා අමතපු එක. අනූජයගේ කලිසමේ ලොවෙත් හුජ්ජ යන්න ඇති බය වෙච්ච පාරට.![]()
පිස්සුද බං... පරිප්පු ගොඩක් දාගෙන, එකට බත් චුට්ටක් බෙදාගෙන නම් කෑවා වගේ යන්තම් මතකයි...![]()


සයිබර් ක්රයිම් ඩිවිෂන් එකේ ලෙෆ්ටිනන්ට් රංගදේව ජයසුන්දර.....
ඔය මහතත්මයා ද එළකිරි.කොම් එකේ බෑඩ් කොප් කියන නමින් පෙනී ඉන්නේ???
කුකුලට චූ ගියේ නැති ටික විතරයි!![]()



හොයාගෙන තියෙන්නේ.. ෆොටෝ, ෆෝන් නම්බර්, ඔක්කොම..
මේකෙ ඉන්න එක්කෙනෙක් ඒවා සේරම හොයන් ඉන්නේ.. දැන් ඕගනයිස් කරලා යන්න විතරයි ඉතුරු![]()
පට්ට පට්ට ඌව බලන්න නම් මමත් ආසයි. හැබැයි මචං මම දන්නවා කවුද කියල ඌට මෙහේ නම්බර් 2ම දුන්නෙ කියල.......
හැහ්..හැහ්....
කෘතවේදීත්වය දක්වනව කරල දුන්න දෙට වල් උලමා!

සෙද්ද එදා පොඩි සයිබර් ක්රයිම් එකකුත් කරලා උන්නේ
මම හිතුවේ බඩු මාට්ටු කියලා
හෙන ගහලා අකුලෝලම යන්න ඕනේ![]()



ඉදපං ඉදපං....තියෙන එකක් දීපං බලන්න.. මොකාද ඩයල් එක කියලා බලන්න.. පෑලියගොඩ වෙයාර්හවුස් එකේ නම් ඉතිං හොයන්න බෑ.. මේක ඇතුලෙනම් ඉතිං ලඟටම ගිහිල්ල හම්බවෙන්න පුලුවන්..![]()
සෙද්ද එදා පොඩි සයිබර් ක්රයිම් එකකුත් කරලා උන්නේ
මම හිතුවේ බඩු මාට්ටු කියලා
හෙන ගහලා අකුලෝලම යන්න ඕනේ![]()

ඉදපං ඉදපං....
අර ඩෙස්ටිනි ෆවුන්ඩ් නාරයට මම ආව දවස්වල ම දුන්න ගේම මතකයි නේ....
අන්න ඊට එහා එකක් දෙන්නේ මූට......
අඩබෙර ගහලම තමා ත්රෙඩ දාන්නේ.....

හුකෑස්.....සෙද්ද එදා පොඩි සයිබර් ක්රයිම් එකකුත් කරලා උන්නේ
මම හිතුවේ බඩු මාට්ටු කියලා
හෙන ගහලා අකුලෝලම යන්න ඕනේ![]()


