1. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අද කාලසටහන ට අනුව සස්ලිට් සහ බිරිද ගේ ඉර බටු තරුව. (හෙවත් සසා ගේ බටු මීයා)
  2. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    LMAO:growl:
  3. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම පිළිතුරු කවිය ලියන්නම් ඔබ වෙනුවෙන්... ලියල ලිදට පනින්නනම්! ඔබ වැනි නාකි කිඹුළෙකු හට බෑ දෙන්න උනුසුම පතා ලිප්බොක්කට රිංගන්න! මම ළිං ගත වෙමි!!!
  4. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එල්මාවෝ!
  5. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හද ද පෙන්නන්නේ.......:baffled: කවි සිතිවිලි පහල වෙනවා..... සීතල රැයේ බෑ පාළුව ඉවසන්න දෙනව ද ඔබේ හද පළු දෙක සිප ගන්න:baffled::rofl::rofl::rofl: දැන් නම් මල පනී!:rofl:
  6. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අර කියන්නෙ මචං... ආදරය විවාහයෙන් කෙළවර විය යුතුය කියලා... ඇත්ත තමා ඕයි! විවාහයෙන් ආදරයට කෙළවර වෙලා කෙළ වෙලා යනව තමා. ඊට පස්සේ එන්නේ ආදරය කෙසේ වෙතත් යුතුකම් සහ වගකීම්!:dull:
  7. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :shocked: කොහෙන් ද නැන්දේ? අම්බෝ..නැන්ද අපි හිතනවට වඩා හරි බයානිකයි නේහ්!:baffled:
  8. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම හිතං උන්නේ උඹ මේ ලපටි කුකුළෙක් කියලා... මදෑ කොලා!:baffled:
  9. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    උඹ බැදල ද? අහෝ ඛේදයකි!!!:dull:
  10. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ගනන් ගන්න එපා නැන්දේ.... ඕකට ඇස් පෙනීම හොරයි.... බස්සා නේහ්!
  11. dath kimbula

    බූට් සින්දු අහන්න එපා...

    බූටයේ ඇති රසත් එහි ඇති මහා ගුණයත් කෑව උන් දනිතත් නොකෑ අනුවණ හැත්ත නොදනිත්!
  12. dath kimbula

    නමක් නැති කථාවක් 2

    පොලා ගේ අතීතය පොලා පනී වගේ........!!!!
  13. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එකම පෝස්ට් එක දෙපාරක් කෝට් කරන්න ම රිදිලා එලුවට!:rofl:
  14. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    3- කමක් නෑ නේ:P 2- ඒත් කමක් නෑ කියමු......:P:P යකෝ 1!!!???:growl::dull::dull: නෙද්දකිං සමනල් කුමාරයා. බටනලා පිඹපු ඒව මතක් වෙලා මොසිල්ල එක්ක ද කොහෙද!:dull::dull::growl: හෙණ ගහල අකුලෝල ම පල මං කියන්නේ!:growl:
  15. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අනේ මේ උඹයි මායි ගහන ගිටාර් එළුවො!!!!
  16. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ෆොටෝ ෂූට් එකකදි ඕක ගේ @ දෙක තැලිලා මොකක්දෝ වෙලා... එදා ඉදන් මංඥ්ඥං කියනවා.
  17. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    රිදිලා..... කුර ලෙඩ හැදිල කොර ගහන එළුවට!:rofl:
  18. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ගල් ගැහුව ම ගිටාර් ගහන්න පුරුදු වෙනව ද? අනේ පලයන් මූකලං බස්සො යන්න!:dull:
  19. dath kimbula

    Happy Bday to me.

    ආහ්.. කුකුළට 65යි නේහ්..... සුබ උපන් දිනයක්..... ගසපිය අද වැටෙන්න.....

    No contents