1. dath kimbula

    EK Married Club-16

    තොට මොන වොඩ්ක ද වගේ තමා......
  2. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අස්මි මගේ-පැරිසුත් මගේ-එලිච්චිත් මගේ ඇයි තොපිට අවුල් ද?
  3. dath kimbula

    සොම්බි ඇපෝකලිප්ස් එකකට ලෑස්ති වෙමු :D :D

    තවත් ජොලියට කෙලලා කරුමෙට ජාතක වෙච්ච වෛශ්‍යා පුත්‍ර රත්නයක්!:dull:
  4. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දෑස වසා ගමි - ඔබ නොපෙනෙන්නට සීනෙක දැවටී ඔබ එනවා.... සිත සිර කර ගමි - ඔබට නොයෙන්නට සිතිවිල්ලක් වී ඔබ එනවා.... හොයං අහනන්න සිංදුව. ප්‍රේම් ලියපු පට්ටම එකක්!:):)
  5. dath kimbula

    EK Married Club-16

    ඇගට පන නෑ. ගිය සිකුරාදා රූ එළිවෙන කං වමනේ සහ බ්රූස් බඩ! උණ, නිකං මෙලෝ රහක් නැති ගතියක්... එපා වෙලා ඒයි ඉන්නේ!:dull:
  6. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මට නං සෙට් වුනේ මේ ෂුගර් එලිවේෂන් එක කෙල්ලව ඉස්කෝලෙ දාගැනිල්ලේ ස්ට්‍රෙස් එකට බං! කෙළවගෙන ඉන්නේ ලක්ෂ ගානකට!
  7. dath kimbula

    XXX FILM ඵකක

    ළමයෙක් අඩන එකක් නේ ඇහෙන්නේ...... මයික් එක දීපං ළමයෙක්ට!
  8. dath kimbula

    EK Married Club-16

    අසනීපෙනි කොකටුවෙනි!
  9. dath kimbula

    ඔබට_දියවැඩියාව වැළඳී_ඇත්දැයි_??

    :( කියල වැඩක් නෑ ඌයි
  10. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    උඹටත් හෙන ගැහුවටවත්, කැමරාවල කෙළ වුනාටවත් අපිටත් ගානක්වත් නෑ නේ එලුවෝ!:baffled:
  11. dath kimbula

    සොම්බි ඇපෝකලිප්ස් එකකට ලෑස්ති වෙමු :D :D

    කවුද බොලේ මේහ් සොන්නාති සොන්නයා????
  12. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මල් බබී දැන් ප්‍රෙග්නන්ට් නේහ් ඌයි! අපේ කොමඩුවා දෙපියෙක් වෙන්න යන්නේ.....
  13. dath kimbula

    ගබ්සාව නීතිගත කල යුතුද?

    මෙන්න විය යුතු දේ කියල තියනවා. මමත් ආයෙ වර නගන්න ඕන නෑ... නමුත් ලංකාවෙ ගබ්සාව නීතිගත කරනු කියන එක වෙනුවට යන්නේ වෙන දෙයක්. “ගර්භය දැරීමේ අයිතිය කාන්තාවට පවරනු“ ඔන්න ඕකයි ලංකාවෙ කතන්දරය. ඒ කියන්නේ අවලමේ ගිහින් හරි බඩ වුනොත් නැති කර ගන්න අවසර දීපං කියන එක. මේක ලංකාවේ සංස්කෘතික පරිසරය වනසන්න...
  14. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හිටිය ඇති වගේ ඌයි!
  15. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒ කියන්නේ ස්වප්න මෝචනයක් සිද්ධ වුනා ද? අහෝ ඛේදයකි!
  16. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම අහපු ප්‍රශ්නෙට අත්තර දෙන එක ලබ්බ ලිස්සලා ගියා නිකං ආදා වගේ යකෝ මම දැන්ම ම මැරෙනවා...මුංට පස්ට ආතල් නේහ් මං මැරෙන එක!
  17. dath kimbula

    සොම්බි ඇපෝකලිප්ස් එකකට ලෑස්ති වෙමු :D :D

    මචං උඹට නං ෆුකේ ඉදන් පික්සු
  18. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ලබ්බා අයෙ බැන්දැයි?
  19. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔලුව දාල යන්න ආවේ... අද අසනීප පිට ම වැඩ කටයුතු බෝමයි. හවස් වෙන කොට කූරියා ගහල හිටියොත් මරනෙට වරෙව්!
  20. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    2 අවස්තාවෙන් පසු

    No contents