1. dath kimbula

    JesonRulez (ජේසෝන් කොල්ල )

    ගාන වැඩියි බං...... @ දෙක අගස් තියන්න වෙන්නේ 2500ක් හොයා ගන්න... අනික අර ඇමසිය නොමිලේ ම කරල දෙනව නේ මට වැඩේ!:rofl:
  2. dath kimbula

    Radioactive ට මොකද උනේ .....?

    ව්ලැදිමීර් පුටින් කියන්නේ මම පෞද්ගලිකව දන්න එකෙක් බං.....
  3. dath kimbula

    Radioactive ට මොකද උනේ .....?

    අනේ මංදා.... පොර හරි තාර්කික බුවෙක් හැබැයි!
  4. dath kimbula

    JesonRulez (ජේසෝන් කොල්ල )

    මචං උඹේ අයකිරීම් කොහොම ද?
  5. dath kimbula

    මගේ පලමු ඡායාරූප ප්‍රදර්ශනය Wild Ventures

    එන්න බලන්නම් දොරේ..... හවස් අතේ හරි
  6. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මේ දැන් ටික වේලාවකට කලින් වයිපරේ එක්ක ක්ලිනික් එකට උඹ ආව නේද?:P
  7. dath kimbula

    JesonRulez (ජේසෝන් කොල්ල )

    මිනි කැට යට වී - ගොම රිටි උඩ එයි එළකිරියන් හට - බඩු ම තමා!!! ඔන්න දැන් රිදිලා දුවං ඇවිත් සමයං දොඩවයි!
  8. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    stomach ache, Nausea,Vomiting,loose motion, APR,slight fever
  9. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    පශ්චාත් භාගය ඉරිල මචෝ ඉන්නේ.... ඊයේ මුළු රෑම දෙකොනින් ගියා....
  10. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :oo: විභූති භූෂණ බන්දෝපාධ්‍යාය ගේ අරණකට පෙම් බැද..... මිහායිල් ෂලොහොව් ගේ මිනිහකු ගේ ඉරණම.... කොල්ලනි නැගිට ගන්නට පන නැති කරමට අසනීපෙන්. ඊයේ මුළු රෑම වමනය සහ බඩ එළිය. දැන් පට්ට නිදිමතයි & ඇග නිකං ගහල කැඩුව වගේ....
  11. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    to another kottu pot!!!:)
  12. dath kimbula

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    කැන්වස් පගාව දෙනකං කෑම නෑ!:no:
  13. dath kimbula

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    1- කොත්තුවට ගෝව දාන්න එපා කවදාවත් 2- මාලු කිරි හොදි එකක් දාල කොත්තුව ගහන්න 3- ගම්මිරිස් වැඩියෙන් දමා හදන චිකන් හොද්ද (මගේ ස්ටයිල් එකේ චිකන්) කොත්තු මාරයෙක් වේ!
  14. dath kimbula

    නෑ කුකුලෝ එන සතියෙ

    නෑ කුකුලෝ එන සතියෙ
  15. dath kimbula

    නමක් නැති කථාවක් 2

    හොක් හොක්..... බස් එකේ උන් මට දාල තිබ්බෙ මඩපාත කියලා!!!!!:rofl:
  16. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සසගයෙහි යෙදිය!!!!:growl:
  17. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒක මට දිරවන්නේ නෑ බං.... කොහොමත් මට ඔය කුඩු කාරයො දිරවන්නේ නෑ. මම ඩීල් කරන්නේ උන් එක්ක නලල මැද්දට බුලට් එකකින්.....
  18. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    බෑ මල්ලී... ෂෙඩූල් එකට ස්ර්වර් එක දුවන්නේ... ඇක්සස් නොට් ග්‍රාන්ටඩ් ෆෝ අදර් බගර්ස්!
  19. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සසා නෝ කන්ටැක්ට්... කරයි ද නැද්ද දන්නෙත් නෑ ඌයි!
  20. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කරපං... හැබැයි වයිපරේවත් ඇන්න පල... මොකද අර යශෝධරා වගේ නෙවෙයි පස්සෙන් ඇවිත් දැන් එකීල අහන්නේ “ඈ ඕයි! ළමයින්ට කන්න බොන්න දෙන්නේ එතකොට අල්ලපු ගෙදර එකා ද? මෙන්න මෙහෙ එනව ඕයි පිස්සු කෙලින්නේ නැතුව“

    No contents