වැඩේ හරියට යනව, ඒත් මිනිස්සු මහා ලොකු වෙනසක් ඉල්ලන්නෙ හරියට මහා ලොකු විප්ලවයක් කරල කරල මහා බලයක් ජනධිපතිට දීලා වගේ. දුන්න බලේ හැටියට තමයි ඉතුරු වැඩ කෙරෙන්නෙ.
හැබැයි මේ පාර හරියට සිස්ටම් එක හදාගන්න වෙනව. නැත්නම් ආයෙ හදන්න අවස්ථාවක් එන එකක් නැහැ.
මම යූඇන්පීය ගැන විශ්වාස කරන එකෙක් නෙමෙයි. ඔය...