බයියන්ට ඇහෙන ජාතික ගීය

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Hutto..

    Demala un hitanawada api minissu kiyala. Gihin ate parak gahala nida ganinn para ballo..

    ponnayo, yudden wadima dewal ahimi une unta unge maanasikathwayen poddak hithapan. mama parayek nemei huttto, mamath sinhalayek habai mama thopi wage jaathiwadi kuhaka yakshayek nemei. anith minissu ganath hithanna purudu weyan.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දෙමල අයත් මිනිස්සු කියල හිතන්නෙ නැති ජාතිවදි කුහකයො ටිකක් තම්යි බයියො කියන්නෙ.
    මිනිස්සු විදියට සලකන්න ජාතික ගීය දෙමලෙන් කියන්න ඕනිද? මෝඩ කතා කියන්න එපා..ඉන්දියාව කොච්චර පුප්පන් කියෙව්වත් උන්ගෙ භාෂා සේරගෙන්ම ජාතික ගීය කියනවද ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    කුහකවෙන්න එපා. දෙමල මිනිහට තමන්ගෙ භාෂාවෙන් කියන්න කියන එකේ වැරැද්ද මොකක්ද?:growl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කුහකවෙන්න එපා. දෙමල මිනිහට තමන්ගෙ භාෂාවෙන් කියන්න කියන එකේ වැරැද්ද මොකක්ද?:growl:
    Ratakata thiyenne eka jathika giyak witharai,eka remix karanna denna ba eka eka widiyata,anna eka therum ganin,karapu gon wade thawa sadaranikaranaya karanne nathuwa...

    balapan parana video Soma hamuduruwo e kale asrof lokkata depu talks,ohoma balan giyoth yako soma hamuduruwonta pissu, prabakaran paw ne utath me rate ayithiyak thiyenawa,kuhaka wennepa yako,uth me rate manussayek! :lol:

    ane huke...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සු විදියට සලකන්න ජාතික ගීය දෙමලෙන් කියන්න ඕනිද? මෝඩ කතා කියන්න එපා..ඉන්දියාව කොච්චර පුප්පන් කියෙව්වත් උන්ගෙ භාෂා සේරගෙන්ම ජාතික ගීය කියනවද ?

    yako, demala bahashawen kiwwa kiyala wena waradda mokakda.? un wenama ekak kiyanawanam aniwa waradi. eth methana wenna translate karala kiyana eka witharaine.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ජාතික සොන්න පුතාල ටික අඩාගෙන දුවගෙන එන්නෙ..
    චුට්ටයි රිද්දන්න ඕන ඉවට එන්නෙ

    ඉජුක් ඉජුක් තව ඉන්නවද

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: tintinslka

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුහකවෙන්න එපා. දෙමල මිනිහට තමන්ගෙ භාෂාවෙන් කියන්න කියන එකේ වැරැද්ද මොකක්ද?:growl:

    yako, demala bahashawen kiwwa kiyala wena waradda mokakda.? un wenama ekak kiyanawanam aniwa waradi. eth methana wenna translate karala kiyana eka witharaine.
    රටකට තියෙන හැම භාෂාවකින්ම ගයන්න ගියොත් හරිද බන්? ටිකක් ඒක හිතපල්ලා..ජාතික ගීය. කොඩිය, වගේ දේවල් අනන්යතාවයන්.. පටන් ගැනීම මේ වගේ දේවලින්,පහුවට තව දේවල් එකතු වෙයි
     
    • Like
    Reactions: lovethNe

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Ratakata thiyenne eka jathika giyak witharai,eka remix karanna denna ba eka eka widiyata,anna eka therum ganin,karapu gon wade thawa sadaranikaranaya karanne nathuwa...

    balapan parana video Soma hamuduruwo e kale asrof lokkata depu talks,ohoma balan giyoth yako soma hamuduruwonta pissu, prabakaran paw ne utath me rate ayithiyak thiyenawa,kuhaka wennepa yako,uth me rate manussayek! :lol:

    ane huke...
    රීමික්ස් කරන එකයි පරිවර්තනය කරන එකෙයි වෙනස නොදන්න බයියො පුහ්:lol:

    අනික ඕන තරම් වෙන රටවල්වලත් ජාතික ගීය බහු භාෂාවලින් තියෙනව. ඒකෙ ඇති අමුතු කාරනාවක් නැහැ.:D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Ratakata thiyenne eka jathika giyak witharai,eka remix karanna denna ba eka eka widiyata,anna eka therum ganin,karapu gon wade thawa sadaranikaranaya karanne nathuwa...

    balapan parana video Soma hamuduruwo e kale asrof lokkata depu talks,ohoma balan giyoth yako soma hamuduruwonta pissu, prabakaran paw ne utath me rate ayithiyak thiyenawa,kuhaka wennepa yako,uth me rate manussayek! :lol:

    ane huke...

    11.gif
    11.gif
    11.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජාතික සොන්න පුතාල ටික අඩාගෙන දුවගෙන එන්නෙ..
    චුට්ටයි රිද්දන්න ඕන ඉවට එන්නෙ

    ඉජුක් ඉජුක් තව ඉන්නවද

    :lol::lol::lol::lol:

    සොන්න පුතාල thamai bn avatar ekata ganunge pinthura dagena inne.
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    demala minissu okkoma prabahakaranlane neda.? gon jathiwadi manasikathwaya.

    ඇයි බං දෙමළ මිනිස්සු ඔක්කොම TNA එකට චන්දේ දෙන්නේ?
    මහවිරු දින සැමරුමක් ඉල්ලපු හින්දද පාර්ලිමේන්තුවේ?
    නැත්තං දෙමළ මිනිස්සු ප්‍රභාකරන් කරපු දේ අනුමත කරනවා වත් ද?
    වෙනම පාලනයක් දෙනවට දෙමළ මිනිස්සු ආසයි වත් ද?
    TNA එකේ දේශපාලකයෝ උතුරෙ සිංහල මිනිහාට අඩම්තේට්ටම් කරන එක දෙමළ මිනිස්සු අනුමත කරනවා වත් ද?
    වෙනම ජාතක ගීයකින් පටන් අරං,
    වෙනම පාලන ඒකකයක් වෙලා,
    දෙමළ මිනිස්සුන්ට විතරක් ඉන්න පුළුවන් සිංහල මිනිසුන්ට අකැප භූමියක් හදල එකම රට දෙකට බෙදන්න හදන TNA එකේ සැලසුමට දෙමළ මිනිස්සු කැමතියි වත් ද?

    එතකොට ජාතිවාදී මානසිකත්වය තියෙන්නේ මේ බෙදීමට විරුද්ධ වෙන මේ අපිටද?
    :confused:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    :yes::yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රටකට තියෙන හැම භාෂාවකින්ම ගයන්න ගියොත් හරිද බන්? ටිකක් ඒක හිතපල්ලා..ජාතික ගීය. කොඩිය, වගේ දේවල් අනන්යතාවයන්.. පටන් ගැනීම මේ වගේ දේවලින්,පහුවට තව දේවල් එකතු වෙයි

    ජාතික ගීය වෙනයි කොඩිය වෙනයි. ඇරත් ජාතික කොඩිය සුලු ජාතින් වලට ඉඩක් තියෙන හැටි දැකල නැද්ද? උඹල වගෙ ගොබ්බයො ජාතික කොඩිය අඳිනකොට හිටියනම් කොලපාට තැඹිලි ඉරි දෙක ජාතික කොඩියට වැටෙන්නෙත් නැහැ.

    ජාතික ගීය අනිවාර්යෙන් දෙමලට පරිවර්තනය කරන්න වෙනව. නැත්නම් ඒක ලංකාවෙ ලක්ෂ 25+ මිනිස්සුන්ට කරන අසාධාරණයක්
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සොන්න පුතාල thamai bn avatar ekata ganunge pinthura dagena inne.
    පුද්ගලිකව මඩ ගහන්නෙ නැතිව පොයින්ට් එකට කතා කරපන්... avatar එකෙන් මිනිස්සු මනින්න එපා.එහෙම කරන්නෙ ඉස්කෝලෙ යන වයසෙ පොඩි උන්