1. AnGeLHuNteR

    ඇමැති පුතා හිරේ යන වැඩක් කරයි

    කොහෙද යකෝ මම හොරකම් කලේ?:frown:
  2. AnGeLHuNteR

    සිරිකොඩිය

    :yes:
  3. AnGeLHuNteR

    සුපිරි හින්දි Movie එකක්...

    බලාජි නේ :P
  4. AnGeLHuNteR

    ‍යහපාලනේ!

    දැන්ද තේරුනේ.:rofl: මහින්ද කෙලපු පිස්සුවෙන් එක හොඳක් වුනා. ඒ එක විදියට හිතන පතන වැඩකරන මිනිස්සු ඉන්න ශ්‍රීලංකා එකයි යූඇන්පී එකයි එකතු කරල එකක් හැදුවා. දැන් පොදියම ඉන්නෙ එක පැත්තෙ, :Pඊටපස්සෙ ජාතික ආන්ඩුවක් හැදුවොත් දෙගොල්ලොම චොර වෙලා වෙන පක්ෂයකට විකල්ප පක්ෂෙ බවටපත්වෙන්න පුලුවන්.
  5. AnGeLHuNteR

    යහපාලනයේ රට යන අත හා යායුතු අත- අනුර කුමාර ද&#

    ඇවන්ගාඩ් සිද්දිය තව ඇදෙන්නෙ නැහැ. ඒක පරීක්ෂනවලට බාධාවක් වෙනව:yes:
  6. AnGeLHuNteR

    ඇමැති පුතා හිරේ යන වැඩක් කරයි

    නාකියට රිදිල රඟපානව:rofl:
  7. AnGeLHuNteR

    ඇමැති පුතා හිරේ යන වැඩක් කරයි

    හම්බයොන්ගෙ වලං හෝදන ගමන් රට ජාතිය ගැන කතාකරන එක ඊට වඩා විහිලුවක්:rofl:
  8. AnGeLHuNteR

    මිනිස්සු නැති ෆෝරම් වල හිටපු කාලේ ඉවරයි ම&#354

    වැඩියෙන්ම හොඳ භාණ්ඩය තෝරාගැනීම පාරිභෝගිකයාගෙ දක්ෂතාව
  9. AnGeLHuNteR

    මට මැරෙන්න බෑ බන්

    අපේ කොල්ලො/කෙල්ලො දෙගොල්ලොම ඕනවට වැඩිය හැඟීම්වලට අහුවෙන ගතියක් තියෙනව. කෙල්ලෙක් වැටුනම ඒ කෙල්ලත් එක්ක එන වගකීම්,ප්‍රෝඩා, ගැන හිතන්නෙ නැතුව ලෝකෙම ලැබුන වගේ, නටනව දඟලනව. කෙල්ල දාල ගියාම අඬනව හැපෙනව වැළපෙනව, කෝච්චියට බෙල්ල තියනව. එහෙම නැතම් හොයාගෙන ගිහින් කෙල්ලව මරනව. එක විකාරයි.:P සතුට වැඩිවෙන...
  10. AnGeLHuNteR

    බයි, ජබොක්

    :yes::yes:
  11. AnGeLHuNteR

    kbb 50 අඩුවෙලානේ ? :D

    unlimited night package eka dammama summa :love:
  12. AnGeLHuNteR

    මාව ජයග්‍රහණය කිරීම සඳහා මුස්ලීම්

    පුකෙන් හිනාවෙන මැන්ටලේ ඇවිත්:rofl:
  13. AnGeLHuNteR

    ගෝටාව අත් අඩංගුවට ගන්න සියල්ල සූදානම්

    අපිට පේනවට වඩා බයියො බර සේනාවක් ඉන්නව.:yes:
  14. AnGeLHuNteR

    ජනාධිපතිවරණයට_අපි_දුන්_මුදල්_ජවිපෙ_යටිමඩ

    2010 ඉඳල මෙච්චර කල් කෝමා එකක වැටිල හිටියද?:rofl:
  15. AnGeLHuNteR

    මාව ජයග්‍රහණය කිරීම සඳහා මුස්ලීම්

    ඉතින් ඕස්ට්‍රේලියාවෙ සිංහලයො එහෙ ඉඳගෙනම ලංකාවට හුරේ දාන හැටි දැකල නැද්ද? එහෙ සුද්දො ලංකාවෙ සිංහලයො හිතන විදියට හිතුවනම් සිංහලයොන්ට පුකේ ඇඟිල්ල ගහගෙන මූදට පනින්න වෙන්නෙ.:rofl:

    No contents