Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
චම්පික කෝ මේ Champika
හමුදාව ඉන්නෙ මොන දේ කරල හරි උන්ට දීපු ටාර්ගට් එක කවර් කරන්න. ඒකට මිනී මරන්න උනත් උන්ට පුලුවන්. නැත්තන් ඉතින් හමුදාවෙන් වැඩක් නැහැනෙ. ආන්ඩුවෙ උපරිම බලය තමා හමුදාව. හමුදාව යොදවනව කියන්නෙ තත්වය බැරෑරැම් කියන එක තමා.
GuneBhai
Post #113
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
සින්හල ජාතියේ ඉතිහාසය.....
අපි සිංහල!
GuneBhai
Post #28
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
වරද_වරදමයි ; ජෝන් කෙරී ත් දඩකයි
අපේ මේවා කවද වෙයිද?
GuneBhai
Post #2
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
චම්පික කෝ මේ Champika
[QUOTE=Gasa84;17838113] හා මූ කියන ඒවා අපි විස්වාස කොරන්න ඔිනි මූ කරපුව අමතක කරල? එහෙමද?
GuneBhai
Post #108
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
චම්පික කෝ මේ Champika
මම කියන්නෙ හමුදාව ගෙන්වන්‍න ඇත්තෙ පොලිසියට කන්ට්රෝල් කර ගන්න බැරි නිසා කියලයි. හැබැයි පොලිසියට ජනතාව කොන්‍ට්රොල් කොර ගන්න බැරි උනේ ඇයි දන්නෙ නැහැ. පාර පටු නිසාද? සාමාන්‍යයෙන් කදුලු ගෑස් ගහන්නෙ යම් දුරක ඉදන් නේද?
GuneBhai
Post #105
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
චම්පික කෝ මේ Champika
ඒකෙන් වැඩක් නැහැ. එදා මිනිස්සු කුලප්පු උන හේතුව දන්නවද වෙඩි කන්න තරන්?
GuneBhai
Post #97
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
චම්පික කෝ මේ Champika
GuneBhai
Post #95
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
චම්පික කෝ මේ Champika
කදුලු ගෑස් ගැහුවෙ නැද්ද මන් දන්නෙ නැහැ. ඇත්තටම මිනිස්සු කුලප්පු උනේ ඇයි එදා?
GuneBhai
Post #91
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
චම්පික කෝ මේ Champika
ආ එහෙමද?
GuneBhai
Post #88
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
චම්පික කෝ මේ Champika
ලන්කාවෙ එහෙම කලේ නැහැ... ඒක හොදද නරකද මන් දන්නෙ නැහැ. හැබැයි ලන්කාවෙ ඒක උනේ නැහැ. හමුදාවෙ ගවුරවය තියෙන්නෙ උන් කරන වැඩ වල ප්රතිපල වල මිසක් කරන වැඩේ නෙමෙ. දැන් උඹ කියනව බැරැක්ක වල දාන්නත් එපාලු සිමෙන්ති අනන්නත් එපාලු. එතකොට කියපන්කො බලන්න හමුදාවට කොරන්න පුලුවන් ගවුරවාන්විත රස්සා ටිකක්.
GuneBhai
Post #85
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
චම්පික කෝ මේ Champika
මේකා තාම ලපටි හරකෙක්.. මන් බැලුවෙ බෙරයක් හදන්න හම ගන්න පුලුවන්ද කියල... පින් ගොනානෙ අායුබෝන්.....
GuneBhai
Post #82
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
චම්පික කෝ මේ Champika
umba mona kabbekda..? :P:P
GuneBhai
Post #80
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
චම්පික කෝ මේ Champika
පොලීසියිට ඒ හැකියාව නැහැ. පොලීසියට අඩුම ගානෙ ගිනි අවියක්වත් අරන් ඉන්න බැහැ නීතියෙ හැටියට. ගිනි අවි පාවිච්චි කරන්න පුලුවන් හමුදාවට විතරයි වෙඩි තියන්න. පොලිසීයට ගිනි අවි හම්බ උනේ යුද්දෙ තිබ්බ නිසා.
GuneBhai
Post #77
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
චම්පික කෝ මේ Champika
හමුදාව පුනුරැත්තාපනය කොරන්නෙ උන්ව සේවයෙන් අයින් කරද්දි නියමිත කාලෙට කලින්. පිටරටවල යුද්දෙකට පස්සෙ ලක්ස ගානක් සොල්දාදුවන්ව ගෙදර යවනව පුකට පයින් ගහල. උන්ව තමා පුනුරැත්තාපනේ කොරන්නෙ. නැතුව සක්රීය සේවයෙ ඉන්න උන්ව නෙමේ. උන්ව පුනුරැත්තපනේ කලොත් හොදට තියෙයි.
GuneBhai
Post #74
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
චම්පික කෝ මේ Champika
රතුපස්වලට හමුදාව දැම්මෙ පොලීසියට මිනිස්සු කොන්ට්රෝල් කරන්න බැරි වෙච්ච හින්ද. නැතුව අහවල් එකකටද? ඇයි 1988-1990 කාලෙ මතක නැද්ද? රත් වෙච්ච ලේ... අනේ උඹ ආමි එක ගැන දන්න ටික තමයි.... උඹ කියන්නෙ ආමි එකේ උන්‍ට පො**යො වගේ ඉන්න කියලද? ආමි එක පැය 24ම යුද සූදානමින් ඉන්නෙ. නැත්තන් හොදට තියෙයි. උඹල වගේ...
GuneBhai
Post #63
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
චම්පික කෝ මේ Champika
ශා මරැ..... නියම ආදර්ශමත් චරිතයක් උඹ......
GuneBhai
Post #61
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
චම්පික කෝ මේ Champika
හෙ හෙ මම කතෝලික බන්..... :P:P
GuneBhai
Post #54
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
චම්පික කෝ මේ Champika
අනේ මන්දා ජෙප්පො ඔක්කොම උඹ වගේද බන්?
GuneBhai
Post #53
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
චම්පික කෝ මේ Champika
ඉතින් එක් තමයි මාත් කියන්නෙ කොටි ඉවර උනාට තව හොද හොද සෙල්ලන් එලිවෙන ජාමෙට කියල....
GuneBhai
Post #50
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
චම්පික කෝ මේ Champika
මම ඇහුවෙ ඔය ආන්ඩුකාරයා ගැන නෙමෙනෙ බොල ඇච්චො...... මට කියපන් කෙලින් පිළිමතලාව, ඇහැලෙපොල, එක්නැලිගොඩ සිංහල උන්ද දෙමළ උන්ද කියල? උඹ ඔය ආන්ඩුකාරයා සිංහල කියල අගවන්න තනන්නෙ ප්රස්නෙ ඉවරයි කියන එක නේද? දැන කිසි සැකයක් බයක් නැහැ කියන එක නේද?
GuneBhai
Post #48
Feb 2, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom