1. GuneBhai

    කේ.පී.

    එතකොට රනිල්, සෝමවංශ අමරසිංහ, අනුර කුමාර, සුසන්ත පුංච්නිලමෙ ලා වගේ කට්ටිය‍ව කොහොමද මරන්න ඕනි?
  2. GuneBhai

    වාහන හින්ද කාපු කටු...

    ඒ කියන්නෙ අලුත් නම්බර් ප්ලේට් ඕවට ගහන්න බැරිද?
  3. GuneBhai

    වාහන හින්ද කාපු කටු...

    එල............. අඩුවට ගෙනත් හෙන ලාබයක් තියන් දෙන්න පුලුවන් නිසා වෙන්න ඇති......
  4. GuneBhai

    වාහන හින්ද කාපු කටු...

    ඇයි බන් වෑන්, ජීප් හොරට හදන්නෙ? බිස්නස් නිසාද? මාර්කට් නිසාද?
  5. GuneBhai

    Aththama adare kiyanne mokakda

    :yes::yes::yes::yes::yes:
  6. GuneBhai

    වාහනයක් ගන්න

    mokakda ban eka..?
  7. GuneBhai

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    අෙන් උෙක් උන්ෙග ෙහාරකන් දන්ෙන ඔය බත්තරමුල්ෙල පක්ස කාර්යාෙල බිත්ති ටික....
  8. GuneBhai

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    එතෙකාට තමන්ෙග වැරදි ෙනාදැකීම?
  9. GuneBhai

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    අැයි යෙකා් රටට වැඩක් ෙකාරන්න බලය ඔිනිද? උඹලෙග අත පය වැඩ ෙකාරන්ෙන බලය ලැබුනමද? තු ෙනාදකින්....
  10. GuneBhai

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    ඔවු ඔවු උන් කියන්ෙන ෙහාරා කෑවත් වැඩක් කරල කියල..... :rofl::rofl:
  11. GuneBhai

    යහපාලනයේ ගමන් මග

    ඔවු ඉතින් ඒ රටවල අපේ වගේ සක්කිලි නැහැනෙ.. අපේ රටේ ඉන්නෙ ඔිනි ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන්, තොප්පිගල කියන්නේ කැලයක් ඕක මොකට ඇල්ලුවද වගේ දේශප්රේමී කතා කියපු කට්ටියෙන. එ් රටවල නන් දැන දැනම ජාතික අාරක්ශාව ගැන ප්රස්න කරන මිනිස්සු ගැන නන් මන් දන්ෙන නැහැ. එෙහම අවස්තා එ් රටවල අැති ෙවලා තිෙයනවද?
  12. GuneBhai

    යහපාලනයේ ගමන් මග

    මම ඔය මතු කරේ උඹලගෙ තර්කෙට වඩා වෙනස් එකක්. මොකද මම කිව්ව දේ වෙන්න බැරිද? ඔය වගේ පනතක් ගෙනත් ර‍ාජ්‍ය රහස් හොර‍ා ගන්න බැරිද..? අපේ රටේ ‍රා‍ජ්‍ය රහස් වලට වෙච්ච දේ උඹත් දකින්න ඇතිනෙ මීට කලින්....ඉතින් මට සාධාරණ සැකයක් තියා ගන්න බැරිද. උඹත් තාම ඔය පනත දැකල නැහැනෙ. ඒ නිසා ඒ ගැන වැඩිය කියවන්න එපා...
  13. GuneBhai

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    විපක්සෙ ඉදන් පිනට කනවා පාර්ලිමේන්තු කැන්ටින් එකෙන්.. පඩියයි, වාහනයි පක්සෙට පුදනව‍... පුලුවන් නන් ගෑනිවත් බෙදා ගන්නව... ඊට පස්සෙ ගැලරිය පිනවන්න එක එකාට බනිනව..... ඔය ටිකනෙ කොරන්නෙ වෙන මොනවද?
  14. GuneBhai

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    අනේ පලයන් බන් යන්න... ජෙප්පො නැතුවට වෙන රටේ උන් නැද්ද...? ජෙප්පො නැති උනොත් උඹලගෙ අවසානය.. ඒක වෙනම කතාවත්..... :P:P
  15. GuneBhai

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    සමාජය කොහොමත් දූශීතයි තමා.. කොයි රටෙත් ඒ‍ක එහෙමයි. ඒක මිනිස් ස්වාභාවය.... ඒක තේරැන් ගන්න බැරැව හීන ලෝක වල ඉදල වැඩක් නැහැ.....
  16. GuneBhai

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    ජෙප්පන්ගෙ කට විතරයි වැඩ නැහැ... ඔය අද උනත් සිරිසේනට සපෝර්ට් එක දෙන්නෙ නැත්තෙ ඒකනෙ.. ඇග බේරන් ශේප් වෙන එක තමා උන්ගෙ තියරිය... වැඩේ හරියට උනොත් කියනව.. අපි නිසා තමා මෙහෙම උනේ අරහෙම උනේ කියල.. කෙල උනොත් කියනව අනේ අපි දන්නෙ නෑ ඒකයි අපි ‍ස‍පෝර්ට් නොකලෙ කියල... පො*නයො සෙට් එකක් ජෙප්පො කියන්නේ......
  17. GuneBhai

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    ජවිපෙ කියන එකට කිසිම දැක්මක් නැහැ... සමාජවාදය කියන කඩමාල්ලෙ එල්ලිලා ඔක්කොටම විසදුම ඒක කියල කියනව.. උන්ට බලයක් හම්බ වෙන්නෙ නැති නිසා අපි හරි කිය කියා ඉන්නව... බලයක් හම්බු වෙච්ච වෙලාවෙදිත් බොරැ කියල ‍ශේප් වෙලා ගියා.. රට පාවලා දීල......
  18. GuneBhai

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    පට්ටම කතාව........ :yes::yes::yes::yes:

    No contents