යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

Deathman

Member
Jan 25, 2015
80
6
0
අඩිහයක් යට
ඔව් බන් යුනි කොල්ලොත් ඔය එකතු වෙලා තියෙන්නෙ උන්ගෙ තරුණ කමට තියෙන ආවෙගය නිසා ඔය කාලෙ පිකටින් කරන එකත් විර කමක් නිසා මොකද ඔය වයසෙ ඉන්න උන් හොරකමට වංචාවට විරුද්දයි ජෙවිපි එකත් විරුද්දයි ඉතින් එක මග යැමක් තියෙනවා නමුත් පිකටින් වලින් එහාට යැමක් නැහැනේ යුනි වල ඉන්න කොල්ලන්ට ? එ කොල්ලොම තම්යි අවසානයෙ රජයෙ තනතුරු වලට පත් වෙලා හොරකම් කරන්නෙ තමන් යුනි කාලෙ දිනා ගන්න හදපු දෙවල් වලක්වන්නෙත් :rofl: යුනි වලෙන් පස්සෙ ජෙවිපි දෙශපාලනයෙ අනාතයන් බවට පත් වෙනවා

:angry::angry::angry::angry::angry:

මිනිස්සුන්ගෙ වැරදිවලට ජවිපෙ පලි නැහැ.
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    0001ts8g.gif
     
    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    ඔව් එ වාසිය දැක්ක 40 3ට බැස්ස එකනෙ:rofl::rofl:

    40 /60 ක් කරානම් ඔන්න වාසිය ගත්තා කියන්න තිබුනා එහෙම උනානම් මහින්දට උනත් හොරු වෙනුවට ජෙවිපි එකත් එක්ක ගමන යන්න තිබුනා එහෙනම් 2010 දි මන්ත්‍රිවරු 60ක් කර ගන්න තිබුනා එ 40න් ආන්ඩුව තුල ඉදිමින් වැඩක් කරලා තිබුනානම් ආන්ඩුවෙ අනිත් උන් දුශිතව වැරදි කරලා තිබුනනන්ම් එ වාසියත් ජෙවිපි එකට ගන්න තිබුනා නමුත් එතකොට එදා වෙල සතුටු වෙන කියවිල්ල පවත්වන් යන්න වෙන්නෙ නැහැනෙ:rofl:
    මන්ත්‍රීධූරවලට වඩා ප්‍රතිපත්ති වටිනව. මෙච්චර වෙලා කිව්වෙ ඒක. ඇස් දෙක ගෙම්ඹො ලෙවකෑවද?:angry::angry::angry::angry::angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඔව් බන් යුනි කොල්ලොත් ඔය එකතු වෙලා තියෙන්නෙ උන්ගෙ තරුණ කමට තියෙන ආවෙගය නිසා ඔය කාලෙ පිකටින් කරන එකත් විර කමක් නිසා මොකද ඔය වයසෙ ඉන්න උන් හොරකමට වංචාවට විරුද්දයි ජෙවිපි එකත් විරුද්දයි ඉතින් එක මග යැමක් තියෙනවා නමුත් පිකටින් වලින් එහාට යැමක් නැහැනේ යුනි වල ඉන්න කොල්ලන්ට ? එ කොල්ලොම තම්යි අවසානයෙ රජයෙ තනතුරු වලට පත් වෙලා හොරකම් කරන්නෙ තමන් යුනි කාලෙ දිනා ගන්න හදපු දෙවල් වලක්වන්නෙත් :rofl: යුනි වලෙන් පස්සෙ ජෙවිපි දෙශපාලනයෙ අනාතයන් බවට පත් වෙනවා

    ow machn....
    jeppo kochchara ka gahan awath un wayasa 30 ,40+ wage yaddi unta therenawa aththa.
    godakma pikatin para dala bahapu un arenna anik un nm halenawa.

    issara thibba chanda tika adu una hatiyenma eka kiyanna pluwan.
    uni wala inna kollonwa nasthi karanawa mun.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    හෙළයෙක්;17795434 said:
    උබලත් දවල් හීන බලනවද බන්.
    අවුරුදු 100 කින් හරි 500 කින් හරි 1000කින් විතර කාල්මාක්ස්ගේ ලණු ගිලපු අයියලා සහ විජේවීර සහෝදරයා කියල සුරංගනා කතා පොතක් නන් එයි මේ විදියට දිගටම කරොත්.

    paw yako arunta meka dakkama mona kara ganida danne na :rofl::rofl:
     
    thanujaka

    Well-known member
  • මේ කියන කතාවෙ ඇත්තක් තියෙනව. ජවිපෙ මොන දේ කලත් මොන දේ කිව්වත් ඒකට ජනතාව අතරට යන්න බැරි සමාජෙ පවතින දූශිතභාවය නිසයි. ජොබ් දෙනව කියල සාරි බෙදල බඩු බෙදල කුඩුකාරයො එතනෝල්කාරයො පුරෝගෙන ජවිපෙට ගමනක් යන්න බැහැ.තේරෙන්නෙ නැද්ද? ඒ කොහොමවුනත් මේ පාර ප්‍රතිපලෙන් දුර්මත ගනනාවක් තුරන්වෙලා යනව. ඒක සහතිකයි.

    ඉතින් මිනිස්සු හරි විදියට බලේ දෙන්නෙ නැත්නම් බලෙන් ගන්නද කියන්නෙ?

    අනිත් එක මෙතන ගයාන් අහන්නෙ මොකද උඹල මුක්කු ගහන්නෙ නැත්තෙ අරකද මේකද කියල අහනව. ඒ අස්සෙ ඔබතුමා ජවිපෙ අමාරුවෙන් මුක්කු ගහල හරි ලබාගත්ත දේවල් වල වටිනකම බාල්දු කරනව. මොකක්ද මේ හතරබීරි කතාව?

    ආයෙ කියන්න තියන්න එපා වර්තමානෙ පාර්ලිමේන්තුවෙ තියෙන්නෙ විකෘති ජනමතයක්. ඒ විකෘති ජනමතය මේ චන්දෙදි වෙනස් වෙනව. සහ වෙනස් කරගැනීම ජනතාවගෙ වගකීමක්.

    මහින්දගෙ යුද්ධ ජයග්‍රහන්ය නිසා තිස්සමහාරාම වැටුන. ඒ ආපු චන්ද රැල්ල දැන් ඉවරයි.

    ජවිපෙට මිනිස්සු චන්දෙ දාන්නෙ නැත්තෙ මෙන්න මේ කාරනා ටික නිසා

    1.ආගම්වාදී නොවීම
    2.88/89 ගැන මවපු චිත්‍රයක් ඔබ්බවා තිබීම
    3.සමාජවාදි මුහුනුවරක් ගැනීම

    කියන කාරනා තුන නිසයි. 1*2 කාරනා දෙක වෙනස් කිරීමට ජවිට උවමනාවක් නැහැ. සහ එහෙම නොකල යුතුයි. ජවිපෙ සහ ප්‍රධාන පක්ෂ දෙක අතර වෙනස අන්න ඒක. ඒ වෙනස නැතුව ජවිපෙ එකක් තිබිල වැඩක් නැහැ.

    මේ ජන්දේ ඔය උබ කියල තියෙන දේවල් වලට හොද උදාහරණයක් සැපයුවා සාරි චීත්ත බෙදල, කුඩ්ඩො,මර්වින්ලා වගේ මැරයෝ වට කරන් හිටිය ජන්දේ දිනන්න බෑ කියන එකට..
    තවත් ඒවා ගැන කතා කරන්න එපා දැන්...

    හරි විදිහට දෙන්නේ නැත්තේ ඇයි කියනේ එක තමයි ප්‍රශ්නේ... බලෙන් ගන්න දැන් JVP එකට කොහොමත් බෑ... ඒ තරං පදනම් බලයක් කොහොමත් දැන් JVP එකට නෑ...
    හරි ව්දිහට ගන්න බැරි මං මේ නූලේම පුන පුනා කියපු ලංකාවට ගැලපෙන දේශපාලන භාවිතාවක් උන්ගේ නැති කම...

    දැන් ඔය උබ කියපු මගුල් කරලා සාරි බෙදලද රනිල් අගමැති උනේ...
    නෑ උපායමාර්ගික වැඩපිළිවෙලවල් වලින්.. අන්න එකයි තියෙන්න ඕනේ..
    JVP උන් කරන්නේ රොත්තම වේදිකාවක් උඩ නැගල ඇදි ලී පුටුවල වාඩිවෙලා මාරුවෙන් මාරුවට මයික් ටිකට එක එකා නැගිට නැගිට අරකයි මේකයි කියල කියා කෑගහන එක...
    ඕව අහල විතරක් මිනිස්සු ජන්දේ දෙන්නේ නෑ බං...

    ඔව්... JVP එක දුර්වල පක්ෂයක්.. උන්ට කොහොමත් තනියම ගමනක් යන්න ශක්තියක් නෑ..
    අනිවා උන්ට නැගිටින්න ඕනේ නං කාට හරි මුක්කුවක් ගහන්නම ඕනේ වෙන විකල්පයක් නෑ..
    මම කිව්වේ 17 වෙනි සංශෝධනය ගෙනාව වගේ දේවල් නිකං JVP එක තනියම කරා වගේ උලුප්පල දක්වන්න එපා කියන එක විතරයි..
    උන් මුක්කු ගහන්නම ඕනේ... එකේ ආයේ කතා දෙකක් නෑ...

    ජනමතය විකෘති එකක් තමයි... ඕක උනේ සරත් එන් සිල්වා කරපු වැරැද්දෙන්... නමුත් ඒවා තමයි උපායමාර්ගික දේශපාලනය කියන්නේ... කටින් කෑගගහ ජන්ද කරන්න බෑ... එකට මොලේ ඕනේ මොලේ..

    අනික ඔය සමාජවාදය කියන්නේ අද හැමතැනම බිදවැටෙමින් යන ආර්ථික විධික්‍රමයක්...
    ඕව කර තියන් ගොඩයන්න පුළුවන් නං මොනවා කරන්න බැරිද..

    තව එකක් කියන්නම ඕනේ... අර කොටන කුකුලට කොයි පොරපිටියත් එකයි කිව්වා වගේ වැඩ දන්න එකා දන්නවා වැඩේ කරගන්න... හොදම උදාහරණේ රනිල්... JVP එකට වඩා අමාරු අඩියකට පෞද්ගලිකවම රනිල් වැටිලා හිටියේ... පිලේ ලැගපු බල්ලා වගේ කොයි වෙලාවේ එලියට විසිවෙයිද දන්නේ නෑ... අද පේනවද ඉන්න තැන...

    අනංමනං සේරම බොරු කතා.. නොහැකියාව වහගන්න කට විතරක් මදි මචං...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මන්ත්‍රීධූරවලට වඩා ප්‍රතිපත්ති වටිනව. මෙච්චර වෙලා කිව්වෙ ඒක. ඇස් දෙක ගෙම්ඹො ලෙවකෑවද?:angry::angry::angry::angry::angry:

    බලය තුලින් බලය වැඩි කර ගැනිමකින් තොරව පර්තිපත්ති තුලින් විතරක් රටක් හදන්න හො රටෙ ජනතාවගෙ විස්වසය ගන්න පුලුවන්ද? ප්‍ර්තිපත්ති ක්‍රියත්මක කරන්න බලය ගන්න වැඩ පිලිවෙලක් හො දැක්මක් තියෙනවද නැහැනෙ එ නිසා උබත් එක්ක තව වාද කරත් වැඅඩක් නැහැ මන්ත්‍රිලා නැත්තත් ප්‍ර්තිපත්ති තියෙනවනෙ කියලා හැමදාටම කියොකියො හිටපලල අපි කැපුනා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    :angry::angry::angry::angry::angry:

    මිනිස්සුන්ගෙ වැරදිවලට ජවිපෙ පලි නැහැ.

    minissunge waradi neme.ubalage akalpamaya waradi mewa bn...
    campus wala inna ekata e widiyata igana ganna denna one.
    jvp un karanne unge mola hodana eka.

    ai jvp ekata bari sri lanka ,unp wage politics karanna?
    ai campus walata ringala lamainge olu narak karanne?

    meka thanikarama jvp un karana waraddak widiyata man dakinne.
    igana gnna ekata schoole wage igana gnna thiyenna one redde deshapalane nokara.

    campus eka athulata mktda deshapalne?
    jvp un patan gaththu ewa thama oya yanne.

    deshapalne karanna one nam wena thanak hoya gnna one.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දැන් ඔය උබ කියපු මගුල් කරලා සාරි බෙදලද රනිල් අගමැති උනේ...
    නෑ උපායමාර්ගික වැඩපිළිවෙලවල් වලින්.. අන්න එකයි තියෙන්න ඕනේ..
    JVP උන් කරන්නේ රොත්තම වේදිකාවක් උඩ නැගල ඇදි ලී පුටුවල වාඩිවෙලා මාරුවෙන් මාරුවට මයික් ටිකට එක එකා නැගිට නැගිට අරකයි මේකයි කියල කියා කෑගහන එක...
    ඕව අහල විතරක් මිනිස්සු ජන්දේ දෙන්නේ නෑ බං...
     
    thanujaka

    Well-known member
  • :yes::yes::yes: එදා වෙල සැනසෙන උන්ට ඔවා කියලා තෙරුමක් නැහැ අපිත් චන්දෙ දෙනවා කියනකොට එ ජනතාවත් තමන්ගෙ පක්ශෙ වෙත එකතු කරන වැඩ පිලිවෙලකට නොයා පරන තැටියම ගහනවා

    ඔව් ප්‍රශ්නේ ඒකයි...
    වැඩපිළිවෙලක් නෑ..
    අපිට දුන්නොත් අපි මෙහෙම කරනවා අරහම කරනවා කියනවා විතරයි..
    එකම ටේප් එක හැමදාම ප්ලේ කර කර යනවා කොච්චර පැරදුනත්...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මේ ජන්දේ ඔය උබ කියල තියෙන දේවල් වලට හොද උදාහරණයක් සැපයුවා සාරි චීත්ත බෙදල, කුඩ්ඩො,මර්වින්ලා වගේ මැරයෝ වට කරන් හිටිය ජන්දේ දිනන්න බෑ කියන එකට..
    තවත් ඒවා ගැන කතා කරන්න එපා දැන්...

    හරි විදිහට දෙන්නේ නැත්තේ ඇයි කියනේ එක තමයි ප්‍රශ්නේ... බලෙන් ගන්න දැන් JVP එකට කොහොමත් බෑ... ඒ තරං පදනම් බලයක් කොහොමත් දැන් JVP එකට නෑ...
    හරි ව්දිහට ගන්න බැරි මං මේ නූලේම පුන පුනා කියපු ලංකාවට ගැලපෙන දේශපාලන භාවිතාවක් උන්ගේ නැති කම...

    දැන් ඔය උබ කියපු මගුල් කරලා සාරි බෙදලද රනිල් අගමැති උනේ...
    නෑ උපායමාර්ගික වැඩපිළිවෙලවල් වලින්.. අන්න එකයි තියෙන්න ඕනේ..
    JVP උන් කරන්නේ රොත්තම වේදිකාවක් උඩ නැගල ඇදි ලී පුටුවල වාඩිවෙලා මාරුවෙන් මාරුවට මයික් ටිකට එක එකා නැගිට නැගිට අරකයි මේකයි කියල කියා කෑගහන එක...
    ඕව අහල විතරක් මිනිස්සු ජන්දේ දෙන්නේ නෑ බං...

    ඔව්... JVP එක දුර්වල පක්ෂයක්.. උන්ට කොහොමත් තනියම ගමනක් යන්න ශක්තියක් නෑ..
    අනිවා උන්ට නැගිටින්න ඕනේ නං කාට හරි මුක්කුවක් ගහන්නම ඕනේ වෙන විකල්පයක් නෑ..
    මම කිව්වේ 17 වෙනි සංශෝධනය ගෙනාව වගේ දේවල් නිකං JVP එක තනියම කරා වගේ උලුප්පල දක්වන්න එපා කියන එක විතරයි..
    උන් මුක්කු ගහන්නම ඕනේ... එකේ ආයේ කතා දෙකක් නෑ...

    ජනමතය විකෘති එකක් තමයි... ඕක උනේ සරත් එන් සිල්වා කරපු වැරැද්දෙන්... නමුත් ඒවා තමයි උපායමාර්ගික දේශපාලනය කියන්නේ... කටින් කෑගගහ ජන්ද කරන්න බෑ... එකට මොලේ ඕනේ මොලේ..

    අනික ඔය සමාජවාදය කියන්නේ අද හැමතැනම බිදවැටෙමින් යන ආර්ථික විධික්‍රමයක්...
    ඕව කර තියන් ගොඩයන්න පුළුවන් නං මොනවා කරන්න බැරිද..

    තව එකක් කියන්නම ඕනේ... අර කොටන කුකුලට කොයි පොරපිටියත් එකයි කිව්වා වගේ වැඩ දන්න එකා දන්නවා වැඩේ කරගන්න... හොදම උදාහරණේ රනිල්... JVP එකට වඩා අමාරු අඩියකට පෞද්ගලිකවම රනිල් වැටිලා හිටියේ... පිලේ ලැගපු බල්ලා වගේ කොයි වෙලාවේ එලියට විසිවෙයිද දන්නේ නෑ... අද පේනවද ඉන්න තැන...

    අනංමනං සේරම බොරු කතා.. නොහැකියාව වහගන්න කට විතරක් මදි මචං...

    aththa kathawa machn.....
    math hithanawa isssarahata minissu hodata hithala mathala wadak karana minissunta chande dei kiyala.
    issara wage minissunta toys deela chande gnna ba dn :no:
    minissu hodata hithala issarahata wada karanna one.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ow machn....
    jeppo kochchara ka gahan awath un wayasa 30 ,40+ wage yaddi unta therenawa aththa.
    godakma pikatin para dala bahapu un arenna anik un nm halenawa.

    issara thibba chanda tika adu una hatiyenma eka kiyanna pluwan.
    uni wala inna kollonwa nasthi karanawa mun.

    ඔව් ඉගෙන ගන්න ඔන උන්ට පාරෙ පිකටින් කරනන් දිලා උන් ඉගෙන නොගෙන අනතයො රැසක් කරලා රටත් ආපස්සට දලා රටෙ ඉන්නෙ මොඩයො කියල බෙරිහන් දෙනවා :angry: එතනින් එහාට කිසිම වැඩ පිලිවෙලක් නැහැ ප්‍ර්තිපත්තියක් රකිනවා කියාල කරන්නෙ හොරකම් නොකරන එකයි අනිත් පක්ශ වලට නොයන එකයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඉගෙන ගන්න ඔන උන්ට පාරෙ පිකටින් කරනන් දිලා උන් ඉගෙන නොගෙන අනතයො රැසක් කරලා රටත් ආපස්සට දලා රටෙ ඉන්නෙ මොඩයො කියල බෙරිහන් දෙනවා :angry: එතනින් එහාට කිසිම වැඩ පිලිවෙලක් නැහැ ප්‍ර්තිපත්තියක් රකිනවා කියාල කරන්නෙ හොරකම් නොකරන එකයි අනිත් පක්ශ වලට නොයන එකයි

    අෙන් උෙක් උන්ෙග ෙහාරකන් දන්ෙන ඔය බත්තරමුල්ෙල පක්ස කාර්යාෙල බිත්ති ටික....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඔව් ඉගෙන ගන්න ඔන උන්ට පාරෙ පිකටින් කරනන් දිලා උන් ඉගෙන නොගෙන අනතයො රැසක් කරලා රටත් ආපස්සට දලා රටෙ ඉන්නෙ මොඩයො කියල බෙරිහන් දෙනවා :angry: එතනින් එහාට කිසිම වැඩ පිලිවෙලක් නැහැ ප්‍ර්තිපත්තියක් රකිනවා කියාල කරන්නෙ හොරකම් නොකරන එකයි අනිත් පක්ශ වලට නොයන එකයි

    sira machn.
    ohoma karana minissu dn methana awilla beri han deela wadak nane.
    moka chande dennada?
    mama chanda balana kale idan okunge chande adu una misa wadi une na.
    e kisima wadapiliwalak nathuwa lamainge olu kala karana winasa hinda....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අෙන් උෙක් උන්ෙග ෙහාරකන් දන්ෙන ඔය බත්තරමුල්ෙල පක්ස කාර්යාෙල බිත්ති ටික....

    :confused::confused:
    එහෙම ට කියන්න හොරකමක් කරාල නැහැ බන් ජෙවිපි උන්
     
    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    මේ ජන්දේ ඔය උබ කියල තියෙන දේවල් වලට හොද උදාහරණයක් සැපයුවා සාරි චීත්ත බෙදල, කුඩ්ඩො,මර්වින්ලා වගේ මැරයෝ වට කරන් හිටිය ජන්දේ දිනන්න බෑ කියන එකට..
    තවත් ඒවා ගැන කතා කරන්න එපා දැන්...

    හරි විදිහට දෙන්නේ නැත්තේ ඇයි කියනේ එක තමයි ප්‍රශ්නේ... බලෙන් ගන්න දැන් JVP එකට කොහොමත් බෑ... ඒ තරං පදනම් බලයක් කොහොමත් දැන් JVP එකට නෑ...
    හරි ව්දිහට ගන්න බැරි මං මේ නූලේම පුන පුනා කියපු ලංකාවට ගැලපෙන දේශපාලන භාවිතාවක් උන්ගේ නැති කම...

    දැන් ඔය උබ කියපු මගුල් කරලා සාරි බෙදලද රනිල් අගමැති උනේ...
    නෑ උපායමාර්ගික වැඩපිළිවෙලවල් වලින්.. අන්න එකයි තියෙන්න ඕනේ..
    JVP උන් කරන්නේ රොත්තම වේදිකාවක් උඩ නැගල ඇදි ලී පුටුවල වාඩිවෙලා මාරුවෙන් මාරුවට මයික් ටිකට එක එකා නැගිට නැගිට අරකයි මේකයි කියල කියා කෑගහන එක...
    ඕව අහල විතරක් මිනිස්සු ජන්දේ දෙන්නේ නෑ බං...

    ඔව්... JVP එක දුර්වල පක්ෂයක්.. උන්ට කොහොමත් තනියම ගමනක් යන්න ශක්තියක් නෑ..
    අනිවා උන්ට නැගිටින්න ඕනේ නං කාට හරි මුක්කුවක් ගහන්නම ඕනේ වෙන විකල්පයක් නෑ..
    මම කිව්වේ 17 වෙනි සංශෝධනය ගෙනාව වගේ දේවල් නිකං JVP එක තනියම කරා වගේ උලුප්පල දක්වන්න එපා කියන එක විතරයි..
    උන් මුක්කු ගහන්නම ඕනේ... එකේ ආයේ කතා දෙකක් නෑ...

    ජනමතය විකෘති එකක් තමයි... ඕක උනේ සරත් එන් සිල්වා කරපු වැරැද්දෙන්... නමුත් ඒවා තමයි උපායමාර්ගික දේශපාලනය කියන්නේ... කටින් කෑගගහ ජන්ද කරන්න බෑ... එකට මොලේ ඕනේ මොලේ..

    අනික ඔය සමාජවාදය කියන්නේ අද හැමතැනම බිදවැටෙමින් යන ආර්ථික විධික්‍රමයක්...
    ඕව කර තියන් ගොඩයන්න පුළුවන් නං මොනවා කරන්න බැරිද..

    තව එකක් කියන්නම ඕනේ... අර කොටන කුකුලට කොයි පොරපිටියත් එකයි කිව්වා වගේ වැඩ දන්න එකා දන්නවා වැඩේ කරගන්න... හොදම උදාහරණේ රනිල්... JVP එකට වඩා අමාරු අඩියකට පෞද්ගලිකවම රනිල් වැටිලා හිටියේ... පිලේ ලැගපු බල්ලා වගේ කොයි වෙලාවේ එලියට විසිවෙයිද දන්නේ නෑ... අද පේනවද ඉන්න තැන...

    අනංමනං සේරම බොරු කතා.. නොහැකියාව වහගන්න කට විතරක් මදි මචං...

    දැන් එතකොට කුඩ්ඩො එතනෝල් කාරයො පන්නල හොඳ දේශපාලකයො බලේට ගෙනාවා කියලද ඔය කියන්න හදන්නෙ? හොඳටම වැරදිලා. අන්න අරෙහෙ දැනටම තෙවරප්පෙරුම හාදය වැඩ පටන් අරන් තියෙන්නෙ. පාර්ලිමේන්තු චන්දෙදි යූඇන්පීයට බලේ ගියොත් හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන්. තාමත් පාඩම් ඉගෙනගෙන ඇතිවෙලා නැද්ද?

    මමත් දැන් සියවතාවකට වැඩිය කිව්වා ප්‍රතිපත්තිවලින් පිට බල අරමුනුවලට ජවිපෙ යන්නෙ නැහැ.

    අනික රනිල් කියන්නෙ තනි මිනිහෙක්? ඒ කොහොමවුනත් ජවිපෙ තමන්ගෙ ප්‍රතිපත්ති ඇතුලෙම ඉඳගෙන කරපු සෙල්ලමෙ ප්‍රතිපල ලඟදිම බලන්න පුලුවන්. සහතිකයි.

    ජවිපෙ ඇතුලෙ සාමාජිකත්වය ආයෙ ප්‍රධාන පක්ෂ දෙකත් එක්ක මුක්කු ගැසීම්වලට යන්න ඉඩදෙන්නෙ නැහැ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    sira machn.
    ohoma karana minissu dn methana awilla beri han deela wadak nane.
    moka chande dennada?
    mama chanda balana kale idan okunge chande adu una misa wadi une na.
    e kisima wadapiliwalak nathuwa lamainge olu kala karana winasa hinda....
    ඔව් බන් :yes::yes:
    එතනින් එහට යැමක් නැහැ එ කාපු ඔලු ටිකත් තාප්ප වල පොස්ට්‍ර්ර් ගහන්න තම්යි යොදා ගන්නෙ
    *මරා ගෙදර යවමු
    නැත්නම් කම්කරුවාගෙ ගැලවිමෙ රැස්විම මෙතන මෙතනට ඇවිත් අපෙ බයිලා ටික අහලා යන්න කියලා පොස්ට්‍ර් ගහන එකනෙ :rofl:
     
    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    බලය තුලින් බලය වැඩි කර ගැනිමකින් තොරව පර්තිපත්ති තුලින් විතරක් රටක් හදන්න හො රටෙ ජනතාවගෙ විස්වසය ගන්න පුලුවන්ද? ප්‍ර්තිපත්ති ක්‍රියත්මක කරන්න බලය ගන්න වැඩ පිලිවෙලක් හො දැක්මක් තියෙනවද නැහැනෙ එ නිසා උබත් එක්ක තව වාද කරත් වැඅඩක් නැහැ මන්ත්‍රිලා නැත්තත් ප්‍ර්තිපත්ති තියෙනවනෙ කියලා හැමදාටම කියොකියො හිටපලල අපි කැපුනා
    හා හා උඹ පන්ඩිතයා නොවී වෙන දේ බලාගෙන හිටපන්