අවුරැදු 30 යුද්දෙ කරල අදටත් ජගත් මානව හිමිකම් කොමිසමේ ප්රස්න තියෙන ලන්කාවට අමන විදියට තොරතුරු දැනගැනීමේ පණතක් අරන් ඇවිත් ජාතික ආරක්ශාව හෑල්ලු කරන්න අපි ඉඩ දෙන්න ඔිනිද? ඒ නිසා තමයි කොමෙන්ට් කරන්න කලින් පනත ගැන අපි අවබෝධය ලබා ගන්න ඕනි කියන්නෙ. මේ පනත සම්මත් කලොත් ත්රිවිධ හමුදාව කරපු කියපු දේවල්...