ටෙන්ඩර් මගඩි ගැන හොයන්න තොරතුරැ දැන ගැනීමෙ පනතක්ම ඔිනිද? මෙච්චර කාලෙකට රටේ වෙච්ච වංචා දූෂණ ගැන මිනිස්සු දැන ගත්තේ කොහොමද බන්? මෙච්චර කාලෙකට රටේ වෙච්ච දේවල් ගැන මිනිස්සු නොදැනද හිටියෙ..?
ඔය අලුත් පනත ගැන හරි විස්තර දන්න කවුරැ හරි කියනවද?
මොකටද පනත ගේන්නෙ... ඒකෙන් කොහොමද තොරතුරැ දැනගැනීම ඉක්මන් වෙන්නේ, කොහොමද ක්රියාත්මක වෙන්නේ් වගේ ඒවා...
ඔව් මෙච්චර කල් ලංකාවේ උන වංචා දුෂණ ඔක්කොම එලි වුනානේ නේද?
පව් බං උඹල 
අලුත් පනත ගේන්නේ මිනිස්සුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරන්න......ඕනෙම කෙනෙක්ට රජයේ වියදම් වගේ දේවල් ගැන තොරතුරු ඉල්ලන්න පුළුවන් පැය 48ක් ඇතුලත පිළිතුරු දෙන්න රාජ්ය සේවකයෝ බැඳිලා ඉන්නවා එහෙම නොකලොත් පඩියෙන් අඩු කරනවා
ඒ රටවල් වල ආරක්ෂාව බින්දුව වෙලා නේද ඇත්තේ?