1. GuneBhai

    Buying My First Car

    Honda Fit Aria 2007 aluth munak 24-25 range eke ganna puluwan... 25 thama eke uparimama mila....... fuel economy nan city 10-13 highway 16-19 karanawa driving pleassure eka gana nan kiyanna baha ban habayi comfort ekayi ground clearance ekayi nan tyenawa......
  2. GuneBhai

    Buying My First Car

    :shocked::shocked::shocked::shocked::shocked:
  3. GuneBhai

    13 ක්‍රියාවට නැංවීමට එකඟයි

    13 කියන්නෙ අංකයක්..... කියන්න දෙයක් නැති තැන මේතරන් පල්ලෙහාට වැටුුන නේ..... :rofl::rofl::rofl: ලොල්......
  4. GuneBhai

    යුද්ධය_ගැන_ජාත්‍යන්තර_විනිශ්චයක්_රනිල්

    ලොල් එහෙම එකපාර ගෙනියන්න පුලුවන්ද රටේ උන් කුලප්පු නොකර... ඕක හොරපාරින් කොරයි.... අපි නොදන්න බුවානෙ ඔය.....
  5. GuneBhai

    13 ක්‍රියාවට නැංවීමට එකඟයි

    උඹල වගේ ලාමක හරක්ට තේරෙන්නෙ නැති නිසා......
  6. GuneBhai

    13 ක්‍රියාවට නැංවීමට එකඟයි

    13 දෙනව කිව්වෙ කවුද බොල...? 13+ නෙ දෙනව කිව්වෙ..? 13+ කියන්නෙ මොකක්ද කියල කවුද දන්නෙ..?
  7. GuneBhai

    13 ක්‍රියාවට නැංවීමට එකඟයි

    ඔය තියෙන්නෙ උඹට ‍තේරෙන විදියට දාලා... ඒ උනාට කාටවත් නීතිය ඉදිරියෙ කියන්න පුලුවන්ද 13+ දෙනව කිව්ව ඒත් දුන්නේ නැහැ කියල.... විත්තියෙ නීතීඥය නිකන්ම කියයි අපි 13+ කියල අදහස් කලේ වෙන දෙයක් කියල.... නඩුව එතනින්ම ඉවරයි......
  8. GuneBhai

    13 ක්‍රියාවට නැංවීමට එකඟයි

    අනේ නිකන් පලයන් බන් යන්න..... නිසි වෙලාව එයි බලන් හිටපන්.... ‍
  9. GuneBhai

    13 ක්‍රියාවට නැංවීමට එකඟයි

    ඉන්දියාවත් එක්ක ඒක කොරන්න බැහැනෙ බොල ඒ‍කනෙ ඔච්චර දත කෑවෙ... පුලුවන් නන් සිරිසේනට ඕක වෙනස් කොරන්න කියපන්කො... ඕ කොරයි..... :rofl::rofl:
  10. GuneBhai

    13 ක්‍රියාවට නැංවීමට එකඟයි

    ඕක තමන්ට කැමැති විදියට අර්ථ දක්වන්න පුලුවන් ඒක තමයි ඔය‍වගේ කතා කියන්නෙ.... එතකොට කියන එකත් බේරිල අහපු එකත් බේරිල.... 13+ කිව්වට දෙන්නෙ මොනාද කිව්වද? එහෙම කිව්වනන්න‍ෙ අව්ල තියෙන්නෙ... අද උනත් මොකෙක්ට හරි අපිට 13+ දීපන් කියල ඉල්ලන්න පුලුවන්ද..? 13+ මොකක්ද කියල කවුරැවත් දන්නෙ නැහැ.
  11. GuneBhai

    ඔව් ඔව් රට බේරගත්ත එකාවත් බල්ලට දැම්ම නන් අනිත් ඒවා ගැන කවර කතාද....? මරැ..... මහින්දව එලවන්න...

    ඔව් ඔව් රට බේරගත්ත එකාවත් බල්ලට දැම්ම නන් අනිත් ඒවා ගැන කවර කතාද....? මරැ..... මහින්දව එලවන්න චන්දෙ දුන්නෙනන් සක්කිලි කියල දැනගත්ත......
  12. GuneBhai

    13 ක්‍රියාවට නැංවීමට එකඟයි

    ඉතින් ඒක තමයි..... අපිට තියන ප්රස්නෙ ඉඩම් බලතල පොලිස් බලතලත් දෙනවද කියන එක.....
  13. GuneBhai

    13 ක්‍රියාවට නැංවීමට එකඟයි

    කොහෙද එහෙම කියල තියෙන‍්නෙ......?
  14. GuneBhai

    13 ක්‍රියාවට නැංවීමට එකඟයි

    13+ කිව්වෙ 13 ගෙඩි පිටින් දෙනව කියලද? එහෙම කිව්වෙ නැහැනෙ.. අනික එහෙම කිව්ව‍ට දුන්නෙත් නැහැනෙ... දුන්නන් ටීඇන්ඒ එක චන්දෙ දෙන්නෙත් මහින්දයටමටනෙ......
  15. GuneBhai

    ලොල් හරි හරි.... හොරැ එලවන එක තමා ලොකුම ප්රස්නෙ... ජාතික ආරක්ශාව බල්ලට ගියත් කමක් නෑ හොරැ...

    ලොල් හරි හරි.... හොරැ එලවන එක තමා ලොකුම ප්රස්නෙ... ජාතික ආරක්ශාව බල්ලට ගියත් කමක් නෑ හොරැ යනවනන්නෙ.. උඹල උඹල‍ගෙ පුද්ගලික කෝන්තර පිරිමහ ගත්ත රට, ජාතිය උගස් තියල.. දැන් ඉතින් විදවපල්ලා....
  16. GuneBhai

    13 ක්‍රියාවට නැංවීමට එකඟයි

    එතකොට ඉඩම් බලතල දෙනවද..? හපෝ මෙහෙම ගොන් හරක්...... තොපි රට පාවලා දුන්නන් දැන් ඒකත් කඩාගෙන කාපියව්...... :angry::angry::angry:
  17. GuneBhai

    ඉතින් අපරාදෙ නෙ යුද්දෙට සපෝර්ට් ‍කලේ..... යුද්දෙ කාලෙම මහින්ද එලවලා යහපාලන සෙට්එකට බලය අරන්...

    ඉතින් අපරාදෙ නෙ යුද්දෙට සපෝර්ට් ‍කලේ..... යුද්දෙ කාලෙම මහින්ද එලවලා යහපාලන සෙට්එකට බලය අරන් දුන්නනන් ඉවරනෙ. උඹල හිතන් ඇති යුද්දෙ ඉවර උන හින්ද ඔක්කොම හරි. ආයෙ අපේ රටට ප්රස්නයක් නෑ කියල. ඊට පස්සෙ හොරාකනව කියන සරල සිල්ලර තර්කයක් අරන් ඇවිත් යුද්දෙ කරපු එකා ඉන්න ආන්ඩුව පෙරලනව හොරකන් නැති කොරන්න...
  18. GuneBhai

    හොරකන් ගැන නෙමේ මම කිව්වෙ යුද්දෙදි තිබ්බ පක්ශපාතී බව. කවුරැ කවුරැත් වෙලාව ආවාම මරපු එක තමා...

    හොරකන් ගැන නෙමේ මම කිව්වෙ යුද්දෙදි තිබ්බ පක්ශපාතී බව. කවුරැ කවුරැත් වෙලාව ආවාම මරපු එක තමා කලේ.... මොකද මහින්දයා රට පාවලා දීල මිනීමරැවෙ නැහැනෙ. උඹලටත් හොරකන් විතරමයි ප්රස්නෙකට තියෙන්නේ නෙ. වෙන ප්රස්න මුකුත් නෑ......
  19. GuneBhai

    වැලිවේරියෙ දන්න උන් ඉන්නවා.... අනික මන් ඉන්නෙත් ඒ කිට්ටුව...... ඒවා පැත්තකින් තියමුකො.. කෝ දැන්...

    වැලිවේරියෙ දන්න උන් ඉන්නවා.... අනික මන් ඉන්නෙත් ඒ කිට්ටුව...... ඒවා පැත්තකින් තියමුකො.. කෝ දැන් එහෙ බොන්න වතුර තියනවද? හමුදාවට ගහන්න තරන් ආවේගෙන් හිටිය කියන්නේ ‍එහෙ පැත්ත පලාතටම බොන්න වතුර පොදක් නැති වෙන්න ඔිනි.... හරියට අප්රිකාව වගේ..... බෝතල් වතුර ලොරි පිටින් යන්න ඕනි... කෝ එහෙ‍ම උනාද? ඕව බොරැ...
  20. GuneBhai

    ලෙ‍ාල් රතුපස්වල කේස් එක පටන් ගත්තේ කව්ද කියල අපි දන්නව... ඕක පටන් ගත්ත උන්ටත් ඕනි උනේ මිනියක්...

    ලෙ‍ාල් රතුපස්වල කේස් එක පටන් ගත්තේ කව්ද කියල අපි දන්නව... ඕක පටන් ගත්ත උන්ටත් ඕනි උනේ මිනියක් මරව ගන්න.... නැත්තන් පොලීසියටත් ගහල හමුද‍ාවටත් ගහන්න තරන් මිනිස්සු කුලප්පු වෙනවද? රතුපස්වල ඒතරන් දරැණු විදියට වතුර නැති උනාද? නිකා පලයන් බන් යන්න...... ලසන්තව මැරැවෙ පොන්සේකා... ඕක ප්රසිද්ධ රහසක්...

    No contents