දින 100න් තියා අවුරුදු 10න් කරපු නැති වැඩ මේපාර මයිත්රීපාල ජනාධිපති තුමා ප්‍රමුක රනිල් සහ කැබිනට් එක කරලා තියෙනවා ... ජනාධිපති වියදම 70% විතර අඩු කරලා රාජ්‍ය අනවශ්‍ය වියදම් කපා හැරලා කැබිනට් මණ්ඩලය කුඩා කරලා . තව ඉස්සරහාට ස්වාධින කොමිසම් පත්කරමින් රටේ දුෂණය වංචාව 100% බැරි උනත් පුළුවන් උපරිමයෙන්ම නැති කරලා දාන්න වැඩ පිළිවෙලක් සකස් වෙනවා , රටේ නිතිය ස්වාධින වෙනවා ඒවගේම දැනටත් පොලිසිය ස්වාධීනව කටයුතු කරනවා මාධ්‍ය නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අද රටේ ඇතිවෙලා තියෙනවා තවම දින 100ය අවසානාත් නැ මම නම් දකින්නේ දින 100යෙ වැඩ සටහන 100% සාර්ථකයි වෙයි මෙතෙක් අති සාර්ථකයි ඉතිහාසයේ කවදාවත් නොකරපු සමාජ සුබ සිද්දිය තකා සිදුවෙන ප්‍රතිසංස්කරණ රැසක් ඉතාම කෙටි කාලයකින් විදිමත් ලෙස සිදුවෙනවා ..
ඒගැන සතුටුවෙන්න ඕන ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් වර්තමාන ආණ්ඩුවට බලය ලබා දීමට කතිරේ ගැහුවා නම් නිහතමානි සතුටක් ලැබිය යුතුයි සහ ලැබිය හැකි තත්වයක් අදවෙන විට උදා වෙලා තියෙනවා කතිරේ ගැහුවේ හොරාටනම් මාරාට නම් ඉතාම නින්දිත ලෙස ලැජ්ජාවිය යුතුයි සිදු වූ අතපසුවිම ගැන