13 ක්‍රියාවට නැංවීමට එකඟයි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    , 13+ දෙනවයි කිව්වට දුන්නේ නෑනේ , අනික මම කොහොමත් ඒකට එකඟ නෑ 13 හෝ 13 + වලට. ප්‍රශ්නේ තියෙන්නේ ඉඩම්, පොලිස් බලතල හා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම වගේ කරුනු.

    දෙන්න ඉතින් ඉඩක් ලැබුනේ නැහැ නේ? ගෙදර ඉඳන් 13 දෙන්න බෑ නේ? නොදී ඉන්න උවමනාව තිබ්බනම් 18 ගෙනාපු 2/3 13 අයින් කරන්න තිබ්බනේ කරාද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹට ඔච්චර සරල දෙයක්වත් තේරෙන්නේ නැද්ද? 13න් එහාට ගිය දෙයක් දෙනවා කියන්නේ 13 ගෙඩිය පිටින් + තවත් ඉල්ලීම් කියල තේරෙන්නේ නැද්ද?

    උඹෙත් මරු ටෝක් බන් තියෙන්නේ 13+ = 13 ගෙඩිය පිටින් දෙන්නේ නෑ :lol:

    මුන් හරියන්නේ අර පනික්කියාට බන් ගිරිය පුප්පගෙන ඕනම බොරුවක් කිව්වොත් ඇත්ත වෙනවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දෙන්න ඉතින් ඉඩක් ලැබුනේ නැහැ නේ? ගෙදර ඉඳන් 13 දෙන්න බෑ නේ? නොදී ඉන්න උවමනාව තිබ්බනම් 18 ගෙනාපු 2/3 13 අයින් කරන්න තිබ්බනේ කරාද?

    අනිවා 2010 හොඳම අවස්ථාවක් තිබ්බා මහින්දට ඕක කරන්න. අඩුම තරමේ ඉඩම් සහ පොලිස් බලතල. කොරාද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹට ඔච්චර සරල දෙයක්වත් තේරෙන්නේ නැද්ද? 13න් එහාට ගිය දෙයක් දෙනවා කියන්නේ 13 ගෙඩිය පිටින් + තවත් ඉල්ලීම් කියල තේරෙන්නේ නැද්ද?

    උඹෙත් මරු ටෝක් බන් තියෙන්නේ 13+ = 13 ගෙඩිය පිටින් දෙන්නේ නෑ :lol:

    ඕක තමන්ට කැමැති විදියට අර්ථ දක්වන්න පුලුවන් ඒක තමයි ඔය‍වගේ කතා කියන්නෙ.... එතකොට කියන එකත් බේරිල අහපු එකත් බේරිල.... 13+ කිව්වට දෙන්නෙ මොනාද කිව්වද? එහෙම කිව්වනන්න‍ෙ අව්ල තියෙන්නෙ... අද උනත් මොකෙක්ට හරි අපිට 13+ දීපන් කියල ඉල්ලන්න පුලුවන්ද..? 13+ මොකක්ද කියල කවුරැවත් දන්නෙ නැහැ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,518
    16,287
    113
    අදත් එකක් උස්සන් ඇවිත් අයියෝ :rofl: 13 ක්‍රියාත්මක නැත්තම් පළාත් සභා දැනට තියෙන්නේ අහවල් සංශෝධනයෙන්ද?:lol:

    13+ දෙනවා කියද්දී කටවහන් හිටපු එවුන් හදිස්සියේ දේශප්‍රේමී වෙලා :lol:

    Dukata kiyawannath deyak thiyenne epayi ban.mahindawa dinawala awurudu 8kata passe namalwath raja karawanna perum puragenane hitiye kattiya.:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනිවා 2010 හොඳම අවස්ථාවක් තිබ්බා මහින්දට ඕක කරන්න. අඩුම තරමේ ඉඩම් සහ පොලිස් බලතල. කොරාද ?

    ඉන්දියාවත් එක්ක ඒක කොරන්න බැහැනෙ බොල ඒ‍කනෙ ඔච්චර දත කෑවෙ... පුලුවන් නන් සිරිසේනට ඕක වෙනස් කොරන්න කියපන්කො... ඕ කොරයි..... :rofl::rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දෙන්න ඉතින් ඉඩක් ලැබුනේ නැහැ නේ? ගෙදර ඉඳන් 13 දෙන්න බෑ නේ? නොදී ඉන්න උවමනාව තිබ්බනම් 18 ගෙනාපු 2/3 13 අයින් කරන්න තිබ්බනේ කරාද?

    දැන් මහින්දට ඕවා කරන්න බෑනේ , දැන් මෙයාලා මොකද කරන්නේ කියලා තමයි අපි බලන් ඉන්නේ .
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉන්දියාවත් එක්ක ඒක කොරන්න බැහැනෙ බොල ඒ‍කනෙ ඔච්චර දත කෑවෙ... පුලුවන් නන් සිරිසේනට ඕක වෙනස් කොරන්න කියපන්කො... ඕ කොරයි..... :rofl::rofl:

    පොඩ්ඩක් ඉන්නකෝ නිසි වෙලාවට වෙයි ඒවා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඩම් බලතල දෙන්නත් බෑ. රනිල්ගේ මතය නේ බන් ඔය. අනික රනිල් ගහන්නේ අමුතුම ගේම් නේ. යටි අදහසක් ඇති,
    ගහපු ගේම් අපි දන්නවා... දැන් උක දියන් රනිල්ට...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක තමන්ට කැමැති විදියට අර්ථ දක්වන්න පුලුවන් ඒක තමයි ඔය‍වගේ කතා කියන්නෙ.... එතකොට කියන එකත් බේරිල අහපු එකත් බේරිල.... 13+ කිව්වට දෙන්නෙ මොනාද කිව්වද? එහෙම කිව්වනන්න‍ෙ අව්ල තියෙන්නෙ... අද උනත් මොකෙක්ට හරි අපිට 13+ දීපන් කියල ඉල්ලන්න පුලුවන්ද..? 13+ මොකක්ද කියල කවුරැවත් දන්නෙ නැහැ.

    මෝඩ කතා කියන්න එපා බං උඹ +- දන්නේ නැති උනාට 13+ කියන එකේ තේරුම 13 සහ තවත් ඉදිරියට කියන එක ආය වෙන තේරුමක් නැහැ.......13+ දෙනවා කියල අපි 13 දෙනවා කිව්වේ නෑ කියල කියන්න පුළුවන් කියලද කියන්නේ :lol:

    ඔව් 13+ දීපන් කියල ඉල්ලන්න පුළුවන් ඒකෙ තේරුම සම්පුර්ණ 13 සහ ඉන් ඉදිරියට ගිය බලතල
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,518
    16,287
    113

    දැන් මහින්දට ඕවා කරන්න බෑනේ , දැන් මෙයාලා මොකද කරන්නේ කියලා තමයි අපි බලන් ඉන්නේ .

    Eda giya wage vimalge set ekath ekka board aran,Gal aran sirikotha gawata yamuda bro?sirikothata gal gahalawath Mahinda hora paraduna eke duka niwagamu.:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    දැන් මහින්දට ඕවා කරන්න බෑනේ , දැන් මෙයාලා මොකද කරන්නේ කියලා තමයි අපි බලන් ඉන්නේ .

    පුළුවන්කම තිබ්බ කාලේ කරෙත් නැහැනේ නේද?:rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෝඩ කතා කියන්න එපා බං උඹ +- දන්නේ නැති උනාට 13+ කියන එකේ තේරුම 13 සහ තවත් ඉදිරියට කියන එක ආය වෙන තේරුමක් නැහැ.......13+ දෙනවා කියල අපි 13 දෙනවා කිව්වේ නෑ කියල කියන්න පුළුවන් කියලද කියන්නේ :lol:

    ඔව් 13+ දීපන් කියල ඉල්ලන්න පුළුවන් ඒකෙ තේරුම සම්පුර්ණ 13 සහ ඉන් ඉදිරියට ගිය බලතල

    ඔය තියෙන්නෙ උඹට ‍තේරෙන විදියට දාලා... ඒ උනාට කාටවත් නීතිය ඉදිරියෙ කියන්න පුලුවන්ද 13+ දෙනව කිව්ව ඒත් දුන්නේ නැහැ කියල.... විත්තියෙ නීතීඥය නිකන්ම කියයි අපි 13+ කියල අදහස් කලේ වෙන දෙයක් කියල.... නඩුව එතනින්ම ඉවරයි......
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,518
    16,287
    113
    ඔය තියෙන්නෙ උඹට ‍තේරෙන විදියට දාලා... ඒ උනාට කාටවත් නීතිය ඉදිරියෙ කියන්න පුලුවන්ද 13+ දෙනව කිව්ව ඒත් දුන්නේ නැහැ කියල.... විත්තියෙ නීතීඥය නිකන්ම කියයි අපි 13+ කියල අදහස් කලේ වෙන දෙයක් කියල.... නඩුව එතනින්ම ඉවරයි......

    Uba mokada oya ekama de kiyawanne..:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය තියෙන්නෙ උඹට ‍තේරෙන විදියට දාලා... ඒ උනාට කාටවත් නීතිය ඉදිරියෙ කියන්න පුලුවන්ද 13+ දෙනව කිව්ව ඒත් දුන්නේ නැහැ කියල.... විත්තියෙ නීතීඥය නිකන්ම කියයි අපි 13+ කියල අදහස් කලේ වෙන දෙයක් කියල.... නඩුව එතනින්ම ඉවරයි......

    එහෙම ගොන් තර්ක පිළිගන්නේ කොහේ උසාවියෙන්ද දන්නේ නෑ :rofl: එහෙනම් 13 දෙනවා කියලත් පස්සේ කියන්න පුළුවන් අපි මේ කිව්වේ පස්සට 13ක් දෙනවා කියල :rofl: