අඩේ අපේ ක්‍රිකට් වාර්තාව ඉවරයි... :(:(:(:(
jk perera Well-known member Dec 13, 2009 11,728 5,214 113 අපේ ගෙදර Aug 30, 2016 #1 අඩේ අපේ ක්‍රිකට් වාර්තාව ඉවරයි...
jk perera Well-known member Dec 13, 2009 11,728 5,214 113 අපේ ගෙදර Aug 30, 2016 #2 ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාව බිඳ හෙලමින් එක් දින ජාත්‍යන්තර තරඟයක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඕවර පනහක් ඇතුළත කඩුලු තුනක් දැවී ලකුණු 444 ක් රැස් කිරීමත් සමගයි. 2006 වසරේදී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු නවයක් දැවී ලකුණු 443 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කෙසේ වෙතත් ටෙස්ට් සහ 20/20 තරඟවල වැඩිම ලකුණු රැස් කිරීමේ වාර්තාව තවමත් හිමි වන්නේ ශ්‍රී ලංකාවටයි. Code: http://www.bbc.com/sinhala/sport-37226149?ocid=socialflow_facebook
ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාව බිඳ හෙලමින් එක් දින ජාත්‍යන්තර තරඟයක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඕවර පනහක් ඇතුළත කඩුලු තුනක් දැවී ලකුණු 444 ක් රැස් කිරීමත් සමගයි. 2006 වසරේදී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු නවයක් දැවී ලකුණු 443 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කෙසේ වෙතත් ටෙස්ට් සහ 20/20 තරඟවල වැඩිම ලකුණු රැස් කිරීමේ වාර්තාව තවමත් හිමි වන්නේ ශ්‍රී ලංකාවටයි. Code: http://www.bbc.com/sinhala/sport-37226149?ocid=socialflow_facebook
Absolute Zero Well-known member Mar 31, 2015 13,071 1 16,426 113 −273.15°C Aug 30, 2016 #3 මාර ගැහැල්ලක් නේ ගැහුවේ. ඇලෙක්ස් හේල්ස් 171යි
jk perera Well-known member Dec 13, 2009 11,728 5,214 113 අපේ ගෙදර Aug 30, 2016 #4 Absolute Zero said: මාර ගැහැල්ලක් නේ ගැහුවේ. ඇලෙක්ස් හේල්ස් 171යි Click to expand...
ctooi Banned Jul 19, 2008 7,280 498 83 මකබාවේ Aug 30, 2016 #5 jk perera said: ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාව බිඳ හෙලමින් එක් දින ජාත්‍යන්තර තරඟයක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඕවර පනහක් ඇතුළත කඩුලු තුනක් දැවී ලකුණු 444 ක් රැස් කිරීමත් සමගයි. 2006 වසරේදී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු නවයක් දැවී ලකුණු 443 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කෙසේ වෙතත් ටෙස්ට් සහ 20/20 තරඟවල වැඩිම ලකුණු රැස් කිරීමේ වාර්තාව තවමත් හිමි වන්නේ ශ්‍රී ලංකාවටයි. Code: http://www.bbc.com/sinhala/sport-37226149?ocid=socialflow_facebook Click to expand... නෙදර්ලන්ත උන් එක්ක වාර්තා තියනවට වැඩිය හොදයි නෙදර්ලන්ත උන්ට අල්ලගෙන ගැහුවා නම්
jk perera said: ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාව බිඳ හෙලමින් එක් දින ජාත්‍යන්තර තරඟයක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඕවර පනහක් ඇතුළත කඩුලු තුනක් දැවී ලකුණු 444 ක් රැස් කිරීමත් සමගයි. 2006 වසරේදී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු නවයක් දැවී ලකුණු 443 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කෙසේ වෙතත් ටෙස්ට් සහ 20/20 තරඟවල වැඩිම ලකුණු රැස් කිරීමේ වාර්තාව තවමත් හිමි වන්නේ ශ්‍රී ලංකාවටයි. Code: http://www.bbc.com/sinhala/sport-37226149?ocid=socialflow_facebook Click to expand... නෙදර්ලන්ත උන් එක්ක වාර්තා තියනවට වැඩිය හොදයි නෙදර්ලන්ත උන්ට අල්ලගෙන ගැහුවා නම්