උඹ හිතනවා ඇත්තේ හොයනවා ඇත්තේ ඇමරිකන් කාරයෝ රුසියන් කාරයෝ ජපන්නු චීන්නු යුරෝපේ මිනිස්සු කරන දේවල් ඇයි අපිට කරන්න බැරි කියන එක වෙන්න ඕන, අපිට ලංකාවේ ඉන්දියාවේ ඇෆ්රිකාවේ දකුණු ඇමරිකානු රටවල මැද පෙරදිග රටවල මිනිස්සුන්ගේ IQ එකයි ඔය අපි වැඩ කාරයෝ කියලා ගන්න රටවලයි IQ එකේ ලොකු වෙනසක් එනවා ලංකාවේ...