පලවෙනි පාරට නම් බොන්නේ පළවෙනි පාර කල් දාපන් ඊළග පාරට...ඒ විදියට ඔහොම දිගට ම යමං....
බොනව කියන්නේ අවුල් වැඩක් මචං අවංකව ම. වයින් ඇර අනිත් කිසිම ලිකර් එකක් රහයි කියල කියන්න බෑ.
ඕන ම නං, උඹට ලාවට වදින්නත් ඕනෑ ම නම්, ලොකු කතන්දර වලට නොයා කැලිප්සෝ රෙඩ් රම් මිලි 56ක් දා ගනිමු! හොදට කමු අනිත් උන් ගේ...