හ්ම්......
බුදුන්වහන්සේ අගඥංඥ සූත්‍රෙය් කියල තියන නිසා මම විශ්වාස කරනව පිටසක්වල ජීවීන් ගේ පැවැත්මක් ගැන. උන් වහන්සේ වදාළ දෙයක් මේ වන තුරු බොරු වෙලා නෑ.
නමුත් මම එක්ස් ෆයිල්ස් බලන්න ප්‍රිය කරන්නේ ඒ නිසා නොවෙයි. මේ සගයන් දෙදෙනා (එකෙක් පූර්ණ ලෙස විශ්වාසය සහ ඉව මත පමණක් වැඩ කරන-ෆොක්ස් මෝල්ඩර්- සහ...