1. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපතයන්ට ඕන දෙයක් කරන්න කියපං බං නැන්දේ......:dull::dull:
  2. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒ කොටස මගේ ආත්මයට බොහොම තදින් වැදිච්ච එකක්...... ආදරය විදල සහ විදවල තියන උන්ට ඒව හොදින් මතක හිටිනවා..... Learn n suffering what they teach in song - Shelly:(
  3. dath kimbula

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    ඉතිං මාත් විහිළුවට නේ කිව්වේ කුකුලෝහ්........:baffled::baffled::lol::lol::lol: මේහ්...... තෝ තාම මගේ චිත්‍ර අදින කැන්වස් ටික ගේනව නේහ්.....:growl:
  4. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම බොහෝ ආත්ම ප්‍රකම්පන දැරූ මිනිසෙක්. මේ ගෙන්දගම් පොළව ලෙවකාගෙන දිවි ගෙවපු මිනිහෙක්. මා දැන් මේ කරන්නේ මාගේ 28 වැනි රස්සාව. කලින් රස්සා අතර, බස් වලට සෙනග පටවන්නා, මහව දුම්රිය පොලෙ වෑවර විකුනන්නා, හම්බන්තොට බස් පොලේ වඩේ විකුනන්නා, හෝටල් සේවකයා, හෝටල් අනු සූපවේදියා, මැණික් ගරන්නා, මැණික්...
  5. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම මෙහෙම විල්තෙර ගැන අදහස් විමසන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. විල්තෙර බහුමාධ්‍ය ඉදිරිපත් (මල්ටිමීඩියා ප්‍රසන්ටේෂන්)කිරීමක් විදියට නුදුරෙහි ම එළි දකින්න යම් පර්යේෂණයක් මේ දවස් වල කෙරෙන නිසා......
  6. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මල්ලී ඔය ගීතය ලියැවිච්ච කතාන්දර හැම තැනම වගේ යනවා. මම හිතන්නේ ඊට වඩා හොදයි ගීතයේ වින්දනය ගැන කතා කරන එක. මොකද මම ගීතයක් ගැන දකින්නේ අවුරුදු 40ක අත්දැකීම් එක්ක. (ප්‍රේමය ගැන වුනත් මං හිතන්නේ මගේ අත්දැකීම් ඔබ කවුරුවත් විදලා නැතුව ඇති, විශේෂයෙන් දේශපාලන කාරනා නිසා ප්‍රේමය අහිමිවීම වගේ දේවල් සහ මම...
  7. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මෙහෙමයි මචං.... සාමාන්‍ය යෙන් පැය 4ක් අදිනව කියන්නේ ගීත 35-40ක ලොකු ප්ලේ ලිස්ට් එකක්. අහන අයට පැය 4ක් බෝරිං. මගේ කලින් ගුවන් විදුලි සේවා අත්දැකීම් අනුව උපරිම ඔය වගේ ක්ලැසික්ස් තියන වැඩසටහනක් පැය 2ක තමා ප්‍රශස්ත කාලය විදියට ගැනෙන්නේ. කවිය ඔබ ගැන පුරවරුනෙකුත් එක්ක තමා දෙනව නං....
  8. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එදා වැඩසටහන තනිකරම මගේ කටේ පවර් එකෙන් ඇද්දේ මල්ලී.... මම සාමාන්‍ය යෙන් විල්තෙර සදහා ස්ක්‍රිප්ට් එකක් ලියනවා..... ගිය සැරේ වෙලාවක් නැති වුනා නේ....:dull::dull: ස්ක්‍රිප්ට් එකක් එක්ක යන කොට කලින් කල්පනා කරල ලියන නිසා හොද මට්ටමට එනවා....
  9. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කුකුළනි මට පොඩ්ඩක් කියපල්ලා....... දැන් යන විදිය හොදද සසල හද විල් තෙර? මොකද මම පරණ ම සිංදු විතරක් නෙවෙයි අළුත් ගීතත් එකතු කරනවා අළුත් පරම්පරාවේ, පැරණි ගීත අතරට. වැඩසටහනේ වින්දනාත්මක පාර්ශවය ඉහල දමන්න මොනව ද නුඹලා ගේ යෝජනා?
  10. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අළුත් කලාවක් හොය ගත්ත මං දියුනු වෙන්න ඕනෑ නම්...... අළුත් කලාවක් හොය ගත්ත මං දියුනු වෙන්න ඕනෑ නම්...... නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පීඑම්.... -අළුත් කලාවක් එළකිරි වර්ෂන්- ZkBZI8-O4bM
  11. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අහෝ ලොල් සහගතයැ!!!!
  12. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සිංදු දාලා ඉවරද තියහල්ල කෝ.... එදා කලේ ස්ක්‍රිප්ට් එකක් නැතුව...වෙලාවක් නෑ බං මේ රෝගීන් එක්ක කරන යම යුද්දෙ නිසා.... එන සැරේ එකට ස්ක්‍රිප්ට් එකක් ලියන්න නම් දැන්ම ම පටන් ගන්න ඕන....
  13. dath kimbula

    EK Office Fun

    කොල්ලනි මේ දැන ගැනීම පිණිස අහන්නේ... හ්‍යුන්දායි ඉයෝන් (Hyundai eon)කියන කාර් එක ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එන්නේ නැද්ද ලංකාවට?
  14. dath kimbula

    EK Office Fun

    කාගෙ ද බං ඔය සොන්න ට්‍රැෆික් ප්ලෑන? මොලේ *කට බැහැපු එකෙක් හදල තියෙන්නේ!
  15. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    තමන් කැමති බොක්කට වදින පරන සිංහල සිංදු දාපියව් මෙතන ඉන්න හැත්ත!!!
  16. dath kimbula

    compare that with chakitaya by nemesis.

    compare that with chakitaya by nemesis.
  17. dath kimbula

    ගීතයට ගැලපෙන්නේ ඔකස්ටික් රොක් හෝ ගොතික්..... හාඩ් රොක් මැච් වන්නේ නෑ. අනික මේ ච්‍රත්‍රාල් ගේ...

    ගීතයට ගැලපෙන්නේ ඔකස්ටික් රොක් හෝ ගොතික්..... හාඩ් රොක් මැච් වන්නේ නෑ. අනික මේ ච්‍රත්‍රාල් ගේ ගායන අපරිමය නෙවෙයි. ගීතය ඉමෝෂනලයිස් මදි. ඔහු සම්ප්‍රදායික රොක් ගායනයක ඒ යෙදෙන්නේ. ඒ කටහඩ භාවිතය මේ ගීතයේ බාවයන්ට ගැලපෙන්නේ නෑ. සමස්තයක් ලෙස ගීතය අසාර්ථකයි මට හිතෙන විදියට.
  18. dath kimbula

    EK Married Club-16

    මගෙන් අහනව තෘ ස්කයිප් කතා කරල දත් කිඹුළ කියන්නේ උය ද කියල... ස්වීට් වොයිස්.......:baffled:
  19. dath kimbula

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    උපහාසයි අපහාසයයි මං හොදට දන්නවා බං.....:dull: අර ඇමසිය කරන දේවල් උහුලන්න පුළුවන්....:nerd::frown::growl: කිඹුලො කනව ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එක නේහ් ඉවසන්න බැරි!:dull::dull:
  20. dath kimbula

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    ආයේ දාන්නේ නෑ බං... අහගන්න කුනු කතා මදැයි!

    No contents