මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මෛත්‍රීට ගහපන් කොල්ලෝ වෙන විකල්පයක් නෑ.. උබ හිතනවද තව අවු 7ක් මහින්ද මේක කලොත් ගොඩ යෑමක් තියෙයි කියලා..

    ඔය කොටි scene, රට බෙදන කතා බොරු බයිලා බන්. ෆොන්සේකා, රතන හාමුදුරුවෝ, චම්පිකලා ඉන්නකම් ඒ සෙල්ලම් බෑ.. ඔය ආන්ඩුවේ බත් හැලයෝ මඩක් නැති නිසා කරන මවා පෑම්. ඕවට අහු වෙන්න එපා.

    පාඨලීලා රතන හාමුදුරුවොන්ට විපක්ශෙ ඇතුලෙ කරන්න පුලුවන් බලපෑම අවමයි බන්,අනිත් ඔක්කොම ශුවර් නෑ,ඔය මිනිස්සු දෙන්න විතරයි විස්වාස කරන්න පුලුවන් දෙන්නෙකුට ඉන්නෙ,හැබැයි වැරදිලාවත් ඔක්කොම එක පැත්තකට ඇවිත් ඔය දෙන්න විතරක් එක අන්තෙක තනි උනොත් ඒ දෙන්නටත් එදාට වෙන්නෙ රාජපක්ෂ ආණ්ඩුවෙන් එලියට බැස්ස වගේම මයිත්‍රීපාල ආණ්ඩුවෙනුත් එලියට බහින්න,ජේවීපී එකවත් හිටියනම් කිසිම ප්‍රශ්ණයක් නෑ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දත් එතකොට ක්ලෝරින්ද කරුනා, පිල්ලයාන්ට සමාව දීලා උන්ව ලොකු පුටුවලට දාන්න. ආ අනිත් එක කෙපි ව රෙද්ද අස්සෙ ගහන් ඉන්නෙ ඌව surf excel දාලා හෝදලද දන්නෙ නෑ.

    මරේ මරු....

    මේවට තමයි කියන්නෙ මල්ලි රෙදිතිත් එක්ක ලොවනවා කියලා..
    :rofl::rofl::rofl:

    ඔය කරුනා, පිල්ලයාන්, කෙපි හිටියට උන් වෙනම රටක් හදන්නද යන්නේ. උන් දැන් ඉන්නේ ඒකිය මතේ. උන් 3 ගෙන් කවුරැවත් උතුරැ නැගෙනහිරට වෙනම පාලන ප්රදේශ, ජනමත විචාරණ ඉල්ලුවද?

    ටීඇන්ඒ එක නන් ඉතින් ඉල්ලුවෙම ඕවනෙ. එකපාරම ඒවා එපා කියන්න උන්ට පිස්සුද? නැත්තන් චම්පික, රතන ක්ලෝරින්ද?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පාඨලීලා රතන හාමුදුරුවොන්ට විපක්ශෙ ඇතුලෙ කරන්න පුලුවන් බලපෑම අවමයි බන්,අනිත් ඔක්කොම ශුවර් නෑ,ඔය මිනිස්සු දෙන්න විතරයි විස්වාස කරන්න පුලුවන් දෙන්නෙකුට ඉන්නෙ,හැබැයි වැරදිලාවත් ඔක්කොම එක පැත්තකට ඇවිත් ඔය දෙන්න විතරක් එක අන්තෙක තනි උනොත් ඒ දෙන්නටත් එදාට වෙන්නෙ රාජපක්ෂ ආණ්ඩුවෙන් එලියට බැස්ස වගේම මයිත්‍රීපාල ආණ්ඩුවෙනුත් එලියට බහින්න,ජේවීපී එකවත් හිටියනම් කිසිම ප්‍රශ්ණයක් නෑ...

    :yes::yes::yes: ඕක තමා ඇත්ත. රනිල් චන්ද්රිකාට බලය දෙන්න මුන් දෙන්නව දාලා මිනිස්සුන්ව මුලා කරන්න හදන්නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    UNP/චන්ද්‍රිකා නැටුවොත් එලවන්න පුළුවන්. මොකද අපි එක කලින් කරලා පෙන්නල තියනව. මේ ඉන්න එකා ඊට වඩා දරුණු සත්ව විශේෂයක්.
    [/B][/SIZE]

    ඒ කොහොමද? දැනගන්න අහන්නේ. මඩ නොගහ උත්තරයක් දියන්. වැදගත් විදියට සංවාදයක් කරමු.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ප්‍රභාකරන් අන්තිම සතිය ගෙවපු ආකාරයයි මහින්ද අවසාන සතිය ගෙවන ආකාරයයි දෙකම සමානයි. ප්‍රභා තම පිරිස් බලය අහිමි වෙලා,ඉන්න කාඩර් වරු හමුදා පාලන ප්‍රදේශයට පලා යනකොට එහි පලිය ගන්න සිවිල් වැසියන්ට වෙඩි තැබුවා. මහින්දගේ හිටපු අය පිල් මාරු කරනකොට මහින්ද එහි පලිය ගන්න සරසවි සිසුන්ට පොලිසිය ලවා තැලුවා.
    ප්‍රභාකරන් අවසාන මොහොතෙත් කවුරු හරි ඇවිත් බේරා ගනී කියල විශ්වාස කලා.මහින්දත් ඒ වගේම අවසාන මොහොතේ තමන් බේරා ගැනීමට කවුරු හෝ ඉදිරිපත් වේයයි කල්පනා කර සැලසුම් සකසනවා. හැබැයි වටිනාම සාධකය සිවිල් වැසියන් දෙදෙනාගෙන්ම ඈත් වෙලා. දෙදෙනාම තනි වෙලා. ඉන්න පිරිස රදව ගන්න ප්‍රභාකරන් තුවක්කුවත් මහින්ද බත්පැකට් එකටත් මුල් තැන දීලා.ඉතිහාසය නැවත නැවත සිදුවෙමින් පවති. විශේෂම කාරනය ජනතා විමුක්ති පෙරමුණ සහ හෙල උරුමය එදාවගේම අදත් රට සූදානම් කරනවා මානුශික මෙහෙයුමකට. වැදගත්ම සාධකය ප්‍රභාකරන්ට මරු කැදවු ජෙනරාල් තවමත් යුධපිටියේ.

    ඔය රතු පාටින් මාක් කරපුවා උබලා ගොතන සුරන්ගනා කතා බන්,විවාදයක් නෑ මහින්දට මේ පාර ලේසි වෙන්නෙ නෑ,ලොකු ගේම් එකක් තියෙන්නෙ,එළාරට දුටුගැමුණු රජතුමා ගරු කරපු එකේ චන්ද්‍රිකා ප්‍රභාකරන්ට මිස්ට කිවුව එක හරියි කියල කියන කජුවත්ත එක්සත් පේජ් එකේ ගානට වැටෙන්නෙපා...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    ඔය කරුනා, පිල්ලයාන්, කෙපි හිටියට උන් වෙනම රටක් හදන්නද යන්නේ. උන් දැන් ඉන්නේ ඒකිය මතේ. උන් 3 ගෙන් කවුරැවත් උතුරැ නැගෙනහිරට වෙනම පාලන ප්රදේශ, ජනමත විචාරණ ඉල්ලුවද?

    ටීඇන්ඒ එක නන් ඉතින් ඉල්ලුවෙම ඕවනෙ. එකපාරම ඒවා එපා කියන්න උන්ට පිස්සුද? නැත්තන් චම්පික, රතන ක්ලෝරින්ද?

    TNA ඉල්ලුවට කවුද දෙන්නෙ??? TNA එකත් එක්ක මෛත්‍රී ගහපු එක ගිවිසුමක් පෙන්නපන්?? Ananthi Sasitharan මොකද TNA එකෙන් එහෙනම් අයින් වුනේ?? කේපි කොහෙද කියලා තියෙන්නෙ ඒකීය විසදුමකට කැමති කියලා??
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10885590_366967410142933_4720904326799695853_n.jpg

    ඔබට අවෂයයි කියනා වෙනස පොදු අපෙක්ශකයගෙන් ලෑබේ ද?
    චන්ද්‍රකා බන්ඩාරනායක යනු වසර 11 රට පලනය කර අරාජික අස්තාවර රටක් බවට පත් කෙරු ජනපතිනියයි.
    රනිල් වික්‍රමසින්හ යනු පිට පිට මෑතිවරණ පෑරදෙමින් එක්සත් ජතික පක්ශය දුර්වල කරවු පරාජිත බල ලෝබියෙකි.
    වික්‍රමබහු යනු එකතෑන පල් වෙන වමන්ශික යයි කියාගන්නා LTTE කඩේ යන දේශපාලන පදනමක් නෑත්තෙකි.
    මයිත්‍රිපාල සිරිසේන පවතින රජයේ කෑබිනට් මන්ඩල සාමජිකයෙක් ලෙස වසර නවයක් තනතුරු දරා ජනතාවට සෙවයක් කිරීමට නොහෙකී වු මන්ත්‍රී වරයෙකි...මයිත්‍රිපාල මන්ත්‍රි තුමා රටට ජාතියට කලදෙයක් තිබෙනම් දෑනගෙනිමට කෑමෑත්තෙමි?
    සුජීව සෙරසින්හ හරින් ප්‍රනන්දු යනු හුදෙක් කතිකයින්ය ඔව්න් රටට කරපු දෙයක් නෑත පාරකට වෑලි කෑටයක් වත් දා නෑත...
    රෑල්ලට යන ප්‍රාතමික සිතිවලින් මිදී රටට වෑඩක් කරන තිස් වසරක යුද්ධයෙන් රට බෙරාගෙනිමට නායකත්වය දුන් මහීන්ද රාජපක්ෂ ජනපති කරමු....!!!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කරා නේන්නම්..

    ලොල්. හරි හරි මහින්දයා යුද්දෙ කලේ නෑ. රතනයි, චම්පිකයි, රනිලුයි, චන්ද්රිකයි, පොන්සේකයි යුද්දේ කලේ. මහින්ද කවදත් රටට කෙලින්නම බලන් හිටපු එකානෙ. සටන් විරාමෙ හිටං අ‍හෝසි නොකර තියා ගත්තේ ඒකනෙ. යුද්දේන් කොමිස් ගැහුවෙ ඒකනේ.

    ඒ නිසා නේ මැලේසියාවෙදි කොටි මහිනදගේ රෑපයක් ගිනි තිබ්බේ. නැත්තන් ගිනි තියන්නේ් රතනගෙයි, චම්පිකගෙයි, රනිලුගෙයි, චන්ද්රිකගෙයි, පොන්සේකගෙයි රෑප වලටනේ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    බම්ප් කොල්ලො.. තීරණයක් ගන්න බැරිව මේ දවස්වල මානසිකව වැටිලා ඉන්නෙ..
    මම හිතන විදියටනම් ලංකාවෙ ඉන්න බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී දෙමළ සහ මුස්ලිම් පක්ෂ කවදාවත් උන්ගෙ යටි අරමුණු ඉටුකරගැනීමේ අරමුණින් මිස මේ වගේ පැත්තකට සහයොගය දෙන්නෙ නෑ. විශේෂයෙන් ද්‍රවිඩ සංධානය.

    කා සමගවත් ගිවිසුම් නෑ කියන්නෙ පට්ටපල් බොරුවක්. මහින්දට හේත්තුවුනත් මෛත්‍රීට හේත්තුවනත් දෙපාර්ශවයම අනිවාර්යයෙන් ගිවිසුමකට එළැඹෙනවා.

    අනෙක් එක තමා ආණ්ඩුවට එක්වෙලා ඉන්න හිටපු කොටි ගැන මෙතන බොහෝදෙනාගේ මතය වැරදියි මම දන්න විදියට. මොකද ආණ්ඩුවට ඇවිත් ඉන්න කරුණා වගේ අය බෙදුම්වාදී ත්‍රස්තවාදය අතහැර ආව අය. නමුත් මෛත්‍රීට සහය දෙන ප්‍රධාන වශයෙන් දුවිඩ සංධානය බොරු රගපෑම් කලත් තවම බෙදුම්වාදය අත්නොහල පිරිසක්. ඒ වගේම විදෙස්ගත එල්ටීටී ඩයස්පොරාව සහ අන්තර්ජාතිකව ක්‍රියාත්මක වන පිරිස නියොජනය කරන අය. ඔන්න ඔතනයි කොස්ස.

    සමහරු කියනවා ඇයි චම්පික, ෆොන්සේකා, සොපිත සහ රතන හිමිවරු ඒවට ඉඩ දෙන්නෙ නෑ කියලා. නමුත් ඔවුන්ට අවසානයේ මෙතන සැලකියයුතු බලයක් ලැබෙන්නෙ නෑ.

    ඉතිහාසයේ රනිල් සහ චන්ද්‍රිකාගේ වැඩපිළිවෙල දන්න අයට සාධාරණ බයක් ඇතිවීම පුදුමයට කාරණයක් නොවේ.
     
    බිටර් ටෘත්...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    TNA ඉල්ලුවට කවුද දෙන්නෙ??? TNA එකත් එක්ක මෛත්‍රී ගහපු එක ගිවිසුමක් පෙන්නපන්?? Ananthi Sasitharan මොකද TNA එකෙන් එහෙනම් අයින් වුනේ?? කේපි කොහෙද කියලා තියෙන්නෙ ඒකීය විසදුමකට කැමති කියලා??

    ගහපු ගිවිසුමකට තියන්නේ අර තිස්ස පෙන්නපු එක විතරනේ ඒක උඹල පිලිගන්නේ නැහැනේ.

    ආනන්දි අයින් උනේ මොකටද දන්නේ නැහැ. ආනන්දි විතරද TNA කොටි මතවාදෙ දරන උන‍්ට ඉන්නේ. අනිත් උන් ඒකීයද? මේවා මෙහෙම පිලිගන්න ඔිනිද? චම්පික කියන්නේ ක‍්ලෝරීන්ද?

    කේපියා මම දන්න තරමින් ඒකීය විසදුමකට කැමති කියල කියපු තැනක් මම දන්නේ් නැහැ. එහෙම කියල උ ඒකීය විසදුමකට අකමැති කියල කියන්න බැහැනෙ. උ 2009 ඉදන් මේ වෙනකන් කොටින්‍ට වාසි වෙන රට බෙදෙන මුකුත් කරල තියනවද?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    ලොල්. හරි හරි මහින්දයා යුද්දෙ කලේ නෑ. රතනයි, චම්පිකයි, රනිලුයි, චන්ද්රිකයි, පොන්සේකයි යුද්දේ කලේ. මහින්ද කවදත් රටට කෙලින්නම බලන් හිටපු එකානෙ. සටන් විරාමෙ හිටං අ‍හෝසි නොකර තියා ගත්තේ ඒකනෙ. යුද්දේන් කොමිස් ගැහුවෙ ඒකනේ.

    ඒ නිසා නේ මැලේසියාවෙදි කොටි මහිනදගේ රෑපයක් ගිනි තිබ්බේ. නැත්තන් ගිනි තියන්නේ් රතනගෙයි, චම්පිකගෙයි, රනිලුගෙයි, චන්ද්රිකගෙයි, පොන්සේකගෙයි රෑප වලටනේ.

    මහින්ද යුද්ධ කරා ඉතින් යුද්දෙට තල්ලු කරාට පස්සෙ.. යුද්දෙට මහින්දව තල්ලු කරන්න කොන්ද පන තිබ්බෙ හෙළ උරුමෙටයි, jvpටයි විතරයි.

    එක ගොඩයනකොට ඉතින් කවුරු කවුරුත් එකතු වුනා. අන්තිමට මහින්ද එකෙත් තනි අයිතිය ගත්තා.. මට කියපන් මහින්ද මේ campaign එක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අද වෙනකන් කොහෙ හරි කියලා තියනවද යුද්දෙ දිනන්න අපේ රණවිරුවෝ දායක වුනා කියලා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය රතු පාටින් මාක් කරපුවා උබලා ගොතන සුරන්ගනා කතා බන්,විවාදයක් නෑ මහින්දට මේ පාර ලේසි වෙන්නෙ නෑ,ලොකු ගේම් එකක් තියෙන්නෙ,එළාරට දුටුගැමුණු රජතුමා ගරු කරපු එකේ චන්ද්‍රිකා ප්‍රභාකරන්ට මිස්ට කිවුව එක හරියි කියල කියන කජුවත්ත එක්සත් පේජ් එකේ ගානට වැටෙන්නෙපා...

    දැන් මොකද්ද සුරංගනා කතව?? උබ කියන්නේ විශ්වවිද්‍යාල සිසුන්ට ගහපු එක සුරඟන කතාවක් කියලද??

    උබට මම මම එක ගන කියපුඑක දැනගන්න ඕනි නම් බලපන් ඔය කරනවා ගැන එළකිරියේ ත්‍රෙඩ් එකක ගිය කුල් කසුන් දාපු.,අපි මහින්දගේ කට්ටිය වගේ කන්න ඕනි උනාම කබරගොයා තලගොයා කරගන්න ජාතියේ නෙමයි. අපි එදා කාටහරි හොර කිවුව නමුට අදත් හොර කියලා තමයි කියන්නේ.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔය රතු පාටින් මාක් කරපුවා උබලා ගොතන සුරන්ගනා කතා බන්,විවාදයක් නෑ මහින්දට මේ පාර ලේසි වෙන්නෙ නෑ,ලොකු ගේම් එකක් තියෙන්නෙ,එළාරට දුටුගැමුණු රජතුමා ගරු කරපු එකේ චන්ද්‍රිකා ප්‍රභාකරන්ට මිස්ට කිවුව එක හරියි කියල කියන කජුවත්ත එක්සත් පේජ් එකේ ගානට වැටෙන්නෙපා...

    රතු පාටට හයිලයිට් කරපු ටික මාත් පිලිගන්නවා ලොකු ගේමක් තියෙනවා එක හරි

    අපි හැමෝම මිනිස්සු බන් ,,, වචන වරදින එකයි වචන එලියට පනින එකයි අතර ලොකු වෙනසක් තියෙනවා ,, මහින්දගේ ෆයිල් කතාව මතකයි නේද ? " අපිගාව ඔය ඔක්කොමලාගේ ෆයිල් තියෙනවා අපි ඒවා එලියට දාන්නේ නැ මයේ හමුදුරුවනි " මෙම වැනි ප්‍රකාශයක් රටක බලයේ සිටින ජනාධිපති කෙනෙක් කියනවාද බන් ??? අන්න එතනයි ප්‍රශනය තියෙන්නේ නැතුව ඔය මිස්ට් කියන වචනේ නෙවේ ,, මෙචර මහින්දට බනින ,මහින්ද එලවන්න ඕන කියන මතයේ ඉන්න අපිටත් සමහර අවස්ථාවල වැරදිලා කියවෙනවා ගති ගරු ජනාධිපති මහින්ද කියලා එහෙම කියවුනා කියලා අපි මහින්දට ගරු කරනවද බන් උ පාහරයෙක් රට මංකොල්ල කන හොරෙක් , යුද්දේ දිනුවා තමයි යුද්දේ දිනුවා කියලා අම්මා අප්පා දුෂණය කරන්න දෙන්න බැ නේ මචං .. රටට මේකර විනාශය පිටුදකින්න ඕන , හොරුන්ගේ ෆයිල් හංගගෙන ඉන්න ජනාධිපති කෙනෙක් මොකටද බන් අපේ රටට ??
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද යුද්ධ කරා ඉතින් යුද්දෙට තල්ලු කරාට පස්සෙ.. යුද්දෙට මහින්දව තල්ලු කරන්න කොන්ද පන තිබ්බෙ හෙළ උරුමෙටයි, jvpටයි විතරයි.

    එක ගොඩයනකොට ඉතින් කවුරු කවුරුත් එකතු වුනා. අන්තිමට මහින්ද එකෙත් තනි අයිතිය ගත්තා.. මට කියපන් මහින්ද මේ campaign එක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අද වෙනකන් කොහෙ හරි කියලා තියනවද යුද්දෙ දිනන්න අපේ රණවිරුවෝ දායක වුනා කියලා..

    ඔව් මහින්දව යුද්දෙට තල්ලු කරා තමා. මහින්ද යුද්දේ කරනවාමයි කියල චන්දෙ දින්නේ නැහැ. මිනිහා කිව්වේ මම ගව්රවනීය සාමයක් ගේනව කියලයි. කොටි ඉල්ලන ඉල්ලන දේවල් දෙනව කියල හරි සාම පවත්ව ගන්නව කියල නෙමෙ.

    හැබැයි මහින්ද කතා කරන්න ඔිනි තැන කතා කලා. ගහන්න ඔිනි තැන ගැහුවා. මාවිල්ආරැවෙන් පස්සෙත් මිනිහා කොටි එක්ක කතා කල‍‍ා. අන්තිමට කොටින්ට ඔිනි යුද්දය මයි කියල හිතුනට පස්සේ මිනිහා ආයෙ පස්ස බලන්නේ නැතුව යුද්දෙ කරලම ඉවර කලා. ‍‍

    එහෙමයි සැබැ නායකයො වැඩ කරන්නේ.
     
    Similar threads