මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ගහපු ගිවිසුමකට තියන්නේ අර තිස්ස පෙන්නපු එක විතරනේ ඒක උඹල පිලිගන්නේ නැහැනේ.

    ආනන්දි අයින් උනේ මොකටද දන්නේ නැහැ. ආනන්දි විතරද TNA කොටි මතවාදෙ දරන උන‍්ට ඉන්නේ. අනිත් උන් ඒකීයද? මේවා මෙහෙම පිලිගන්න ඔිනිද? චම්පික කියන්නේ ක‍්ලෝරීන්ද?

    කේපියා මම දන්න තරමින් ඒකීය විසදුමකට කැමති කියල කියපු තැනක් මම දන්නේ් නැහැ. එහෙම කියල උ ඒකීය විසදුමකට අකමැති කියල කියන්න බැහැනෙ. උ 2009 ඉදන් මේ වෙනකන් කොටින්‍ට වාසි වෙන රට බෙදෙන මුකුත් කරල තියනවද?

    ඔය ගිවිසුමට නඩුත් දාල ඕයි තියෙන්නෙ, දිනත් වැරදී, අත්සනුත් වැරදියි, අතේ මාට්ටුනේ :rofl::rofl::rofl:. උබ ITN ඉතින් බලන හරකෙක් නිසා මට කරන්න දෙයක් නෑ.. ආනන්දි අයින් වුනෙ කිසිම ගිවිසුමක් නැතුව TNA එක මෛත්‍රීට සහය දෙන්න යන නිසා..

    අම්මේ දැන් උබට එතකොට අපේ රතන හාමුදුරුවෝ, චම්පිකලා, සරත් ෆොන්සේකලාට වඩා කේපි බල්ලව ලොකු උනා. දැන් පැහැදිලි කවුද සැබෑ කොටි කියලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් මොකද්ද සුරංගනා කතව?? උබ කියන්නේ විශ්වවිද්‍යාල සිසුන්ට ගහපු එක සුරඟන කතාවක් කියලද??

    උබට මම මම එක ගන කියපුඑක දැනගන්න ඕනි නම් බලපන් ඔය කරනවා ගැන එළකිරියේ ත්‍රෙඩ් එකක ගිය කුල් කසුන් දාපු.,අපි මහින්දගේ කට්ටිය වගේ කන්න ඕනි උනාම කබරගොයා තලගොයා කරගන්න ජාතියේ නෙමයි. අපි එදා කාටහරි හොර කිවුව නමුට අදත් හොර කියලා තමයි කියන්නේ.

    විශ්වවිද්‍යාල ශීෂ්ශයො කවදත් ගුටි කාපු එකනෙ කලේ. රනිල් 2002 දුන්නේ ‍ඔලු පැලෙන්න විශ්වවිද්‍යාල සිසුන්ට. නිකන් සිල්ලර තර්ක තොරොම්බල් කරන්න එපා මචන්.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔව් මහින්දව යුද්දෙට තල්ලු කරා තමා. මහින්ද යුද්දේ කරනවාමයි කියල චන්දෙ දින්නේ නැහැ. මිනිහා කිව්වේ මම ගව්රවනීය සාමයක් ගේනව කියලයි. කොටි ඉල්ලන ඉල්ලන දේවල් දෙනව කියල හරි සාම පවත්ව ගන්නව කියල නෙමෙ.

    හැබැයි මහින්ද කතා කරන්න ඔිනි තැන කතා කලා. ගහන්න ඔිනි තැන ගැහුවා. මාවිල්ආරැවෙන් පස්සෙත් මිනිහා කොටි එක්ක කතා කල‍‍ා. අන්තිමට කොටින්ට ඔිනි යුද්දය මයි කියල හිතුනට පස්සේ මිනිහා ආයෙ පස්ස බලන්නේ නැතුව යුද්දෙ කරලම ඉවර කලා. ‍‍

    එහෙමයි සැබැ නායකයො වැඩ කරන්නේ.

    කොටි ඉල්ලන දේවල් දෙනවා ඒදා හෙළ උරුමය, චම්පිකලා කෑගැහුවෙ නැත්නම්. ගව්රවනීය සාමයක් ගේනවා කියන්නෙ ඉතින් බලය බෙදන එක තමයි. මහින්ද 2005 දින්නට පස්සෙ කොහේවත් කියලා නෑ යුද්ධ කරනවා කියලා, එක තැනක් පෙන්නපන් කියලා තියන.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    UNP අයගෙන් මේක අහන්නේ ලැජ්ජානම් කොමන්ට් කරන්න ඵපා..
    අවුලක් නෑ...
    දැන් බලමු UNP ඵකේ ඉන්න පිටකොන්දක් නැති නායකයෝ කියලා උන්ම කියාගන්නා උන් මේ රටේ පුක ඉරාගෙන චාටර් වෙවි UNPය වෙනුවෙන් ගූකන පක්ෂ සාමාජිකයින්ට
    වසර 15ක් ආසාවට කොලපාට කොඩියක් උස්සලා හුරේ කියන්න... ජනපතිවරනයකදි ආසාවට අලියා ඉදරිපිට කතිරයක් ගහලා ජන්දයක් දෙන්න අවස්තාවක් උදාකරලා නෑ උඹලගේ නායකයෝ හැංගිලා වෙන උන්ව ගෙනල්ලා උන්ව චූන් කරලා මෙන්න මූට චන්දේ දීපල්ලා කියලා කියනවා බහුතරක් ඵහේම ජන්දේ දෙන්නේ නෑ ඵ්ක වෙනම කතාවක් ඵ්ත්..තාමත් රනිල්ගේ නපුංසක ටෝක් අහලා ඵන ඵන ඵකාට හුරේ කියන්න පිරිසකුත් ඉන්නවා කියලා රනිල් දන්නවා ඵ්කයි ඵ්කා චූන් වෙලා උඹලාට මෙන්න මූට ජන්දේ දීපන් කියන්නේ....
    හෙටත් මේකම තමා වෙන්නේ...
    හැමදාම චාටර් වෙවි හිටපල්ලා..
    බුකියේ/elakiriye අජූත වෙවි හිටපල්ලා...
    අපේ රනිල් නායකයා කියලා ෆැන්ටසියක හිරවෙලා...
    ඇත්තටම දුකයි බන්...
    ඵ්ත් අපි මොනවා කරන්නද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය ගිවිසුමට නඩුත් දාල ඕයි තියෙන්නෙ, දිනත් වැරදී, අත්සනුත් වැරදියි, අතේ මාට්ටුනේ :rofl::rofl::rofl:. උබ ITN ඉතින් බලන හරකෙක් නිසා මට කරන්න දෙයක් නෑ.. ආනන්දි අයින් වුනෙ කිසිම ගිවිසුමක් නැතුව TNA එක මෛත්‍රීට සහය දෙන්න යන නිසා..

    අම්මේ දැන් උබට එතකොට අපේ රතන හාමුදුරුවෝ, චම්පිකලා, සරත් ෆොන්සේකලාට වඩා කේපි බල්ලව ලොකු උනා. දැන් පැහැදිලි කවුද සැබෑ කොටි කියලා.

    හරි TNA එකට ගිවිසුමක් නැහැ කියමු. එතකොට TNA එක පහුගිය මාසෙ වෙනකන් කරපු කියපු දේවල් වෙනස් වෙලා දැන් හරි මාර්ගයට ඇවිත් කියල අපි පිලිගන්න ඔිනිද?

    රතන, චම්පික නෙමේ දෙයියන් නාන්සෙ උනත් වැරදි පාරෙ යනවනන් වැරදි. ඒක සාධාරණිය කරනය කරන්‍න ඔිනි නැහැනෙ. කේපි උඹලට බල්ලෙක් වගේ නන් පේන්නේ TNA එක ගැන එහෙම හිතෙන් නැත්තේ් ඇයි? කුහක කම හින්ද නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විශ්වවිද්‍යාල ශීෂ්ශයො කවදත් ගුටි කාපු එකනෙ කලේ. රනිල් 2002 දුන්නේ ‍ඔලු පැලෙන්න විශ්වවිද්‍යාල සිසුන්ට. නිකන් සිල්ලර තර්ක තොරොම්බල් කරන්න එපා මචන්.

    නිකම් අසංවේදී සතෙක් වගේ වෙන්න් එපා. රනිල් ගැහුවා කියල මහින්ද ගහන්න ඕනිද?? උබේ කට හරි ගැහුවනම් එත්මහින්ද හරිද?? දුප්පත් උන් ගුතුඉ කකා ඉගන ගන්න ඕනි.කවදත් ගුටි කන එක නවත්තන්යි හදන්නේ. මහින්ද දිනන කියමුකො. එට පස්සේ මහින්ද දගලුවොත් මරගෙන් මරෙන්න් හරි මිනිස්සු පාරට බහි. ගදපිට වෙච්ච දේ තමයි වෙන්නේ. එහෙම තමයි වන්නත් ඕනි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බම්ප් කොල්ලො.. තීරණයක් ගන්න බැරිව මේ දවස්වල මානසිකව වැටිලා ඉන්නෙ..

    හිතල බලන්න.මේ ගැනත් හිතන්න

    එතනෝල්, බිස්නස් කරන දුමින්ද මර්වින් ලක්ශ්මන් වසන්ත ජොන්ස්ටන් ආරක්ශා කරන්නෙ කවුද? නයිට් ක්ලබ් වල විදේශික තරුණියන්ට අතවර කරල ගුටි කෙලගන්නෙ කාගෙ පුතාද? අරංතලාවට දළදා මාලිඟාවට බෝම්බ ගහපු කරුනලා පිල්ලෙයාන්ලා ඉන්නේ කාගෙ ඔඩොක්කුවේද? කොටි ජ්‍යාත්‍යන්තර ප්‍රධානී කේපී ඉන්නේ කාගෙ ගාවද? නිදහස් අධ්‍යාපන යිතීන් ඉල්ලපු ටොක්කලා මාතලංලා මැරුවෙ කවුද? රතුපස්වල වතුර ඉල්ලුව මිනිස්සුන්ට එඩි තියල මැරුවෙ කවුද? ඊපීඑෆ් ඉල්ලපු තරුනයව එඩි තියල මැරුවෙ කවුද? කොට එතන කුඩු බිස්නස් ක අහුවෙයි කියල මිනී මැරුම් වැලක් කරපු දේශපාලකයො හිටියේ කාගෙ අණ්ඩුවෙද? ගුරුවරියො දණගැස්සුවෙ කවුද? කෝච්චි වල මාල කඩපු හොරු ඇමති මණ්ඩලේක ඉන්නේ කාගෙ ආණ්ඩුවෙද? දළදා මාලිඟාව ඉස්සරහා රේස් පැද්දෙ කවුද? මරාගෙන මැරෙන බෝම්බෙකට පවා අහුවෙලා රට වෙනුවෙන් සටන් කරපු ජෙනරාල්ව හිරේ දැම්මේ කවුද? කුඩු කන්ටේනර් රිලීස් කරන්න ලියුම් දුන්නේ කොයි අගමැතිද? තමන් කැමති තීන්දු නොදුන්නට අගවිනිසුරු ගෙදර යැව්වේ කවුද?රගර් ටීම් එකට රින්ග ගන්න ඕනෙවට නුවර රගර් ටීම් එකේ කොල්ලව මැරුවෙ කවුද? හදන පාරක් පාරක් ගානේ කොමිස් ගහන්නේ කවුද? රටේ පවුල් පාලනයක් හදන්නේ කවුද? ගුවන් යානා නැති නැව් නැති වරායවල් ගුවන්තොටුපලවල් හදලා මහජන මුදල් විනාශ කරන්නේ කවුද? ටෙන්ඩර් නැතුව ක්‍රිකට් මැච් පෙන්නන්න බලපත්‍ර පුතාගේ ටීවී චැනල් එකට දෙන්නේ කවුද? අයිෆා කියලා ඉන්දියාවේ නලු නිලියො ගෙනෙල්ලා විගඩම් නටලා මහජන මුදල් නාස්ති කරේ කවුද? පොලිසිය අයුතු විදියට සිසුන් මර්දනය කරන්නේ කොහෙද? "
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොටි ඉල්ලන දේවල් දෙනවා ඒදා හෙළ උරුමය, චම්පිකලා කෑගැහුවෙ නැත්නම්. ගව්රවනීය සාමයක් ගේනවා කියන්නෙ ඉතින් බලය බෙදන එක තමයි. මහින්ද 2005 දින්නට පස්සෙ කොහේවත් කියලා නෑ යුද්ධ කරනවා කියලා, එක තැනක් පෙන්නපන් කියලා තියන.

    ගව්රවනීය සාමය කියන්නේ බලය බෙදන එක කියලා හින්නේ උඹනේ. අනිත් කවුරැත් නෙමේනේ. ඒ නිසා ඒ ගැන ‍වැඩිය කතාකරන එකේ තේරැමක් නැහැ.

    ඔව්. මහින්ද 2005 දින්නට පස්සෙ යුද්‍ධ කරන්නම ඔිනි කියන මතේ හිටියෙ නැහැ. ඔිනි උනොත් යුද්ධ කරනවා කියන මතේ හිටියෙ. ඒකනෙ පොන්සේකාට එහෙම හමුදාව බාර දුනේනේ.

    හෙල උරැමෙ 2006 සැප්තැම්බර් වල කොටි එක්ක තිබ්බ සාම සාකච්චාව ගැන ‍මොකද කියන්නේ? ඒකත් උන්ද කලේ?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    දැන් මොකද්ද සුරංගනා කතව?? උබ කියන්නේ විශ්වවිද්‍යාල සිසුන්ට ගහපු එක සුරඟන කතාවක් කියලද??

    උබට මම මම එක ගන කියපුඑක දැනගන්න ඕනි නම් බලපන් ඔය කරනවා ගැන එළකිරියේ ත්‍රෙඩ් එකක ගිය කුල් කසුන් දාපු.,අපි මහින්දගේ කට්ටිය වගේ කන්න ඕනි උනාම කබරගොයා තලගොයා කරගන්න ජාතියේ නෙමයි. අපි එදා කාටහරි හොර කිවුව නමුට අදත් හොර කියලා තමයි කියන්නේ.

    මහින්දගේ හිටපු අය පිල් මාරු කරනකොට මහින්ද එහි පලිය ගන්න සරසවි සිසුන්ට පොලිසිය ලවා තැලුවා මේ ගහපු සීන් එක ඇත්ත,මේක හයිලයිට් උනේ වැරදීමකින්,ඒක මමත් දැක්ක ඒක වැරදියි,උබ අර ප්‍රභාකරන්ගෙයි මහින්දගෙයි සමානකම් දාල තිබ්බ එක නම් ටිකක් මෝඩ පාටයි :rofl: ගැලපෙන්නෙ නෑ lol මරාගෙ වැරැද්දට අපි වැරදියි කියනවා උගේ හොඳ දේවල් වලට හොඳයි කියනවා,ඌව එලවන්න ඕන පලියට කොහෙන්වත් අහුලගත්තු රූකඩයො ගන්නෙත් නෑ,කොටියට ඉස්සර ඉඳන් කඩේ ගිය පිම්පියගේ පොන්න ඊනිවුස් එක එදත් අපිට කොටි අදත් අපිට කොටි,උන් සිරිසේන ලොක්කට කඩේ ගියා කියලා,උන්ව සුද්ද කරන්නෙ නෑ,කොටින්ම කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරගන්නෙ නෑ,නායකයො බිහිවෙන්න ඕන ජන පදනමක් එක්ක... සෝඩ බෝතලේ ඇරිය වගේ නෙවෙයි,උබලගේ අනුර ලොක්ක යූඑන්පී එකේ සජිත්,අන්න හොඳ උදාහරන...

    ප.ලි : සිදුවිය යුත්තේ මල්පෝච්චියේ තිරිඟු වගා කිරීම නොව,තිරිඟු වැවී ඇති භූමියේ තිබෙන වල්පැල ඉවත් කිරීමයි

    -ලෙනින් -
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    විශ්වවිද්‍යාල ශීෂ්ශයො කවදත් ගුටි කාපු එකනෙ කලේ. රනිල් 2002 දුන්නේ ‍ඔලු පැලෙන්න විශ්වවිද්‍යාල සිසුන්ට. නිකන් සිල්ලර තර්ක තොරොම්බල් කරන්න එපා මචන්.

    උබ දැක්කේ නැද්ද දෙයියනේ මේක

    නංගිට ගාහනවද මහත්තයෝ ,,

    :( :(

    මට කියපන්කො උබ කොහොමද මේ කොල්ලෝ කෙල්ලොන්ට ගහාන එක සාධාරණිය කරලා මහින්ද හොදයි නිදහස් අධ්‍යාපනයට ස්ථාපිත කරා කියලා කියන්නේ , මහින්දට ජන්දේ දෙන්න තියෙන හේතු මොනවාද බන් ?

    මහින්ද බන් බාහිර උපාදියත් අහිංසක දුප්පත් ජනතාවගෙන් උදුර ගත්තා ,
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    kohomada tv eke anduwen Dana ad thoge.salli gewala film pennwa.
    Kohen apu salli da manda
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    විශ්වවිද්‍යාල ශීෂ්ශයො කවදත් ගුටි කාපු එකනෙ කලේ. රනිල් 2002 දුන්නේ ‍ඔලු පැලෙන්න විශ්වවිද්‍යාල සිසුන්ට. නිකන් සිල්ලර තර්ක තොරොම්බල් කරන්න එපා මචන්.

    ඒවා මොකා කරත් පාහර වැඩ,ඒ වගේ සිද්දි මැතිවරණ වල කේවල් කරන්න මේ රටේ එක පක්ශෙකටවත් සදාචාරාත්මක අයිතියක් නැහැ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිකම් අසංවේදී සතෙක් වගේ වෙන්න් එපා. රනිල් ගැහුවා කියල මහින්ද ගහන්න ඕනිද?? උබේ කට හරි ගැහුවනම් එත්මහින්ද හරිද?? දුප්පත් උන් ගුතුඉ කකා ඉගන ගන්න ඕනි.කවදත් ගුටි කන එක නවත්තන්යි හදන්නේ. මහින්ද දිනන කියමුකො. එට පස්සේ මහින්ද දගලුවොත් මරගෙන් මරෙන්න් හරි මිනිස්සු පාරට බහි. ගදපිට වෙච්ච දේ තමයි වෙන්නේ. එහෙම තමයි වන්නත් ඕනි

    විශ්ව විද්‍යාලෙ උන් ගුටි කන එක නතර වෙනවද? උන් ‍කොහොමත් ගුටි කන්න බලාගෙනනෙ ඉන්නෙ. මේවා බොරැ කියන්න එපා. මාත් දන්නව කැම්පස් ගැන පොඩ්ඩක්.

    විශ්ව විද්‍යාලෙට කොල්ලො/කෙල්ලො ඒනනේ ගුට කන්නද? පිකට් කරන්නද? නැත්තන් ඉගෙන ගන්නද? රස්සා නැති උපාදි උන් තෝරගත්ත එකට ආන්ඩුව පලිද? ආන්ඩුව රස්සා මවල දෙන්න ඔිනි කියලද උඹ කියන්නේ.

    උඹල හිතන් ඉන්නේ එහෙම තමා. චන්දෙන් දිනන්න බැරි වෙනකොට මිනිස්සු පාරට බැහැල උඹලට බලය අරන් දෙයි කියලනෙ හිතන් ඉන්නේ. මිනිස්සු ඊට ව‍ඩා බුද්දිමත් බන්. පාරට බහින්න කලින් මිනිස්සු උඹලට චන්දෙ දෙන්නේ නැත්තෙ ඇයි කියල හොයල බලපන්. මිනිස්සු හදන්න කලින් උඹල හැදිල හිටපල්ල.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒවා මොකා කරත් පාහර වැඩ,ඒ වගේ සිද්දි මැතිවරණ වල කේවල් කරන්න මේ රටේ එක පක්ශෙකටවත් සදාචාරාත්මක අයිතියක් නැහැ...

    :yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගව්රවනීය සාමය කියන්නේ බලය බෙදන එක කියලා හින්නේ උඹනේ. අනිත් කවුරැත් නෙමේනේ. ඒ නිසා ඒ ගැන ‍වැඩිය කතාකරන එකේ තේරැමක් නැහැ.

    එහෙම කියන්නේ උබනේ අනිත් උන් නෙමයි නේ. එහම කතා කරන එක ත්රුමක් නැහැ

    ඔව්. මහින්ද 2005 දින්නට පස්සෙ යුද්‍ධ කරන්නම ඔිනි කියන මතේ හිටියෙ නැහැ. ඔිනි උනොත් යුද්ධ කරනවා කියන මතේ හිටියෙ. ඒකනෙ පොන්සේකාට එහෙම හමුදාව බාර දුනේනේ.

    මහින්ද යුද්දේ කරන්නෙම නැහැ කියන මතය ඔලුවේ තියන් අවේ. මොන උනත් යුද්ද කරන්නේ නැතිමත්යෙන් අවේ. මහින්ද මුලදී රණවිරුවනට සහය දෙන්න මානෙල් මල් ව්‍යාපාරය පැරණ ගන්නවට වත් කැමති උනේ නැහැ

    හෙල උරැමෙ 2006 සැප්තැම්බර් වල කොටි එක්ක තිබ්බ සාම සාකච්චාව ගැන ‍මොකද කියන්නේ? ඒකත් උන්ද කලේ?

    හෙළ උරුමේ සාකච්චා වලට ගියේ මොඅද්ද වෙන්නේ කියල කියල බලාගන්න. මාවිල් ආරුවලට වහනකොට මහින්ද සමසකච්ච් කඩිනම් කරන්න කියලා රනිල් වගේ සවයන්පාලන අයිතිය දෙන්න ගිය තැන තමයි ගේම ඇද්දේ හෙළ උරුමේ,
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    10606119_516979621778482_1751869385192301525_n.jpg
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මෙතන කාට හරි පුළුන්ද මට පැහැදිලි කරලා දෙන්න ?

    වචන වරදින එකත් සහ වචන හිතලා මතලා ජනාධිපති උපදේශකයන් 193ක උපදෙස් මත එයින් 120ක්ම රාජපක්‍ෂ රෙජීමයේ , කලින් හිටිය ජනාදිපති වරුන්ට හිටියේ 5ක් වගේ සුළු ප්‍රමාණයක් , ඉතින් මේ 193ක ගේ උපදෙස් මත ප්‍රසිද්ද වේදිකාවේ මාධ්‍ය ඉස්සරහා

    " හාමුදුරුවනි අපි ලග ඔය කට්ටියගේ ෆයිල් තියෙනවා , එත් මගේ හමුදුරුවනි අපි ඒවා එලියට දාන්නේ නැ "

    මොකද්ද මේ කතාව ?

    හොරුන්ගේ ෆයිල් ආරක්ෂාකරන ජනාධිපති කෙනෙක් රට ඕනද ?

    මොනරටේද දුරයේ ඉන්න ජනාධිපති කෙනෙක් මේ ආකාරයේ ප්‍රකාශයක් මාධ්‍යට ඉදිරිපත් කරන්නේ ??
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කොටි ඉල්ලන දේවල් දෙනවා ඒදා හෙළ උරුමය, චම්පිකලා කෑගැහුවෙ නැත්නම්. ගව්රවනීය සාමයක් ගේනවා කියන්නෙ ඉතින් බලය බෙදන එක තමයි. මහින්ද 2005 දින්නට පස්සෙ කොහේවත් කියලා නෑ යුද්ධ කරනවා කියලා, එක තැනක් පෙන්නපන් කියලා තියන.
    අතෑරලා දාපන් මචන් හිස් කල වලට වතුර පුරවන්න බෑ..පාට කන්නාඩි දාගෙන ලෝකය දිහා බලන උන් වෙනස් කරන්න අපිට බෑ......:nerd:මහින්ද චන්ද්‍රිකා බලයේ ඉද්දි සුදු නෙලුම් ව්‍යාපාර වලට පැකේජ් වලට අත උස්සපු මිනිහෙක්:P...එහෙම මනුස්සයා ඒකීය රාජ්‍ය සන්කල්පෙට ගියේ හෙල උරුමයේයි ජවිපෙයි සහය ගන්න...දැන් බොරු බයිලා ගහනවා....අනික ටීඑනේ එක ශ්‍රේශ්ටාධිකරනයේ දිවුරලා රටේ ඒකීය භාවය පිලිගත්තා...දැන් උන්ට ඒකීය භාවයෙන් පිට යන්න බෑ..යුරෝපයේ කොටි තහනම ඉවත් කිරීම පිලිබද නඩුව යවනකොට ලන්කාවෙන් නීතිඥයෙක් යවා ගන්න බැරි උන(සමහර විට හිතා මතාම යැව්වේ නැති.)ආන්ඩුවක් අපි කෝමද විශ්වාස කරන්නේ...දේශප්‍රේමය කියන්නේ ඒකද...?:confused:
     
    Similar threads