ඕකෙන් ජාති 6-7ක් හදන්න නම් ඉගෙන ගෙන තියනවා...කිබුල මාම මේවා හදන්න දන්නේ නැද්ද දන්නේ නා නේද බන්
![]()
අවහ්‍ය කරන දේවල් මෙහේ නැති එක සහ තිබ්බත් පට්ට ගනන් එක තමා අවුල!
ඕකෙන් ජාති 6-7ක් හදන්න නම් ඉගෙන ගෙන තියනවා...කිබුල මාම මේවා හදන්න දන්නේ නැද්ද දන්නේ නා නේද බන්
![]()
නිකං කැවුම් නෙවෙයි බං....කෝ බොල කැවුම් ?![]()

ඕකෙන් ජාති 6-7ක් හදන්න නම් ඉගෙන ගෙන තියනවා...
අවහ්‍ය කරන දේවල් මෙහේ නැති එක සහ තිබ්බත් පට්ට ගනන් එක තමා අවුල!

ඔච්චර සූම් කරල දාන්න එපා බොල.. කෙල උනනව වැඩියි එතකොට...
උඹ රබේ කිව්වනේද ඉන්නෙ... ඉබ්බගමුවෙ රබේ ද
maaaaaarai do
denna be rep kalin dilalu

හප්පේ මේක දැකල හවස FAB එක පැත්තට යන්නම උනා කියහන්කෝ![]()
මට උඹත් එක්ක පට්ට තරහක් යකෝ එන්නේ... + රෙප්