1. GuneBhai

    අද සටන මරු වෙයි..

    මොනවද නොදන්නේ? දන්න ටික තමා කිව්වේ...... නැතුව නොදන්න මගුල් කියවන්න යන්නෑ උඹල වගේ.
  2. GuneBhai

    අද සටන මරු වෙයි..

    ඉතින් ඒක තමා මාත් කියන්න හදන්නේ........ කෝ අහනවයැ......
  3. GuneBhai

    රගර් කී‍්‍රඩාවේ නීතිරිති

    mama flanker/second row :P
  4. GuneBhai

    අද සටන මරු වෙයි..

    ම‍ට නන් ලොකු ආර්තික දැනුමක් නෑ පෙනුන දේ කිව්වේ.
  5. GuneBhai

    අද සටන මරු වෙයි..

    මන් ලන්කාවේ ආර්තිකේ ප්රමානෙ ජපානේට වැඩියි කිව්වේ නෑ මචන්. අද වෙනකොට මේ රටවල් දෙකේ් ආර්තික දෙක වැඩ කරන විදියට හොද ක‍ා‍ගෙ ආර්තිකේද කියලයි කිව්වේ. ජපානෙ වැටනෙවා කිව්වම හිතා ගන්න අමාරැ තමා හැබැයි ඇත්ත ඒකයි.
  6. GuneBhai

    අද සටන මරු වෙයි..

    ජේ.ආර්., ‍ප්රේමදාස, රනිල්, චන්ද්රිකා කරපු දේවල් එක්ක ඕවා මොනාද?
  7. GuneBhai

    අද සටන මරු වෙයි..

    උද්ධමනය අඩු එක තමා හොද. ඇයි? උද්ධමනය හැමදාම එකම තැන තියෙයිද? ලන්කාවෙ එක අඩුවෙලා, ජපානෙ තිබ්බට වඩා වැඩිවෙලා තව ඉස්සරහට තව වැඩිවෙයි ජපානෙ.
  8. GuneBhai

    අද සටන මරු වෙයි..

    උද්ධමනය අපි වැඩි ඇති හැබැයි උඹ ආර්තික වර්ධන වෙගේ ගැන මුකුත් කියන් නෑ නේ. :P:P මම ජපානේ GDP එකයි ලන්කාවේ GDP එකයි සමාන කලේ නැහැනේ. මම කිව්වේ සාපේක්ශව රටවල් දෙකේ ආර්තික දෙක ගැන. ජපානෙ තිිබුනේ ලෝකෙ හොදම ආර්තික වලින් අංක 1 කේ අද තියන්නේ අංක 3 නේ. හෙට කොහෙ තියෙයිද දන්‍නේ නෑ.
  9. GuneBhai

    අද සටන මරු වෙයි..

    Data ඉවර උනේ මගේ වැරැද්දෙන් ඒකට ආන්ඩුව පලිද? අනික Data ඉවර උනා කියල ආන්ඩු පෙරලලා නොමිලේ Data ගන්න උවමනාවකුත් නෑ.
  10. GuneBhai

    mama jiwithe thaniweyi dha.....

    :cool::cool::cool::cool:
  11. GuneBhai

    අද සටන මරු වෙයි..

    බඩු නොහදා දියුණු වෙන්න අමාරැයි. දියුණු උනත් පවතින්න බෑ. ජපානෙ, සිංගප්පුරැව හොද උදාහරණ
  12. GuneBhai

    අද සටන මරු වෙයි..

    ආර්තික වර්ධන වේගෙන්. උද්ධමන අනුපාතිකයෙන්
  13. GuneBhai

    අද සටන මරු වෙයි..

    :rofl::rofl::rofl: ජපානෙ ගන්නකොට හොදා අපි ගත්තොත් නරක.
  14. GuneBhai

    අද සටන මරු වෙයි..

    ජපානෙ දියුණු උනේ 1960-1990 වෙනකන් විතරයි. දැන් උන් දිගටම පල්ලන් බහිනවා. බඩු නොහදා දියුණු වෙන්‍න අමාරැයි. අඩුම ගානෙ කන බොන දේවල් හරි හදන්න ඔිනි.
  15. GuneBhai

    අද සටන මරු වෙයි..

    :nerd::nerd::nerd::nerd:
  16. GuneBhai

    අද සටන මරු වෙයි..

    17 ඇතිකරපු දා ඉදල ක්රියාත්මක උන් නෑ මොකද ඒක හදලා තිබ්බ විදියට. හෙළ උරැමෙයි ඒකට මුලිකව විරැද්ධ උනේ. හදපු දා ඉදන් වැඩ නොකරපු කොමිටියක් තියන් ඉන්නේ මොකටද? සාධක ඉදිරිපත් කලේ කවුද කියල මේව කියවන උන් බලයි. උඹව විවේච්නේ තමා කලේ. තොප්පිය හරිනන් දා ගනින්.
  17. GuneBhai

    අද සටන මරු වෙයි..

    ජපානෙට ණය‍ ගෙවන්න පුලුවන් නන් ගෙවන්න එපෑ. උන්ට ගෙවන්න බෑ එහෙම. උන්ගෙ රටේ ලොකුවට බඩු නිශ්පාදනේ කරන්නේ නෑ ඉස්සර වගේ ඒකයි අවුල.
  18. GuneBhai

    අද සටන මරු වෙයි..

    මට දැන් ඔය දර්ශක ටික පෙන්නන් බෑ මගේ ඩේටා ඉවර වෙලා. japanese economy statistics කියලා හොයල බලබන් හම්බ වෙයි.
  19. GuneBhai

    අද සටන මරු වෙයි..

    17 අහෝසි උන එ‍ක. 18 ගේන්න කලින් පත්තර වල ටීවි එකේ ඒ ගැන‍ පක්ශ විපක්ශ මත පලඋනා මිනිස්සු ඒවා බැලුවා. ලොකෙ රටවල් ගැන දන්නේ නැති, එදිනෙදා ලෝකෙ වෙන්නේ මොනවද කියල දන්නේ නැති, ඉස්කොලේ කාලෙන් පස්සේ පොතක් පත්තරයක් බලපු නැති උඹලා තමා සිරාට චන්දෙ දෙන්නේ මොකද උඹලට සමාජ අවබෝධයක් නැති නිසා. අරෑ කිවුවම ඒ...
  20. GuneBhai

    අද සටන මරු වෙයි..

    අපිට සතුරැ රටවල් කවුද කියපන් බලන්න.

    No contents