අද සටන මරු වෙයි..

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජපානෙ දියුණු උනේ 1960-1990 වෙනකන් විතරයි. දැන් උන් දිගටම පල්ලන් බහිනවා.

    බඩු නොහදා දියුණු වෙන්‍න අමාරැයි. අඩුම ගානෙ කන බොන දේවල් හරි හදන්න ඔිනි.

    ගුනේ බායි ඔයා මොන ලෝකේද ඉන්නේ ඡපානය කියන්නේ සංවර්ධිත රටක් ඡපානය ආර්තික පිම්ම පැනලා ඉවරයි ඔනේම රටක සංවර්ධිත මට්ටමට ආවට පස්සේ ආයේ ඒ ආර්තිත මට්ටම විශාල ලෙස වර්ධනය වෙන්නේ නෑ .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුනේ බායි ඔයා මොන ලෝකේද ඉන්නේ ඡපානය කියන්නේ සංවර්ධිත රටක් ඡපානය ආර්තික පිම්ම පැනලා ඉවරයි ඔනේම රටක සංවර්ධිත මට්ටමට ආවට පස්සේ ආයේ ඒ ආර්තිත මට්ටම විශාල ලෙස වර්ධනය වෙන්නේ නෑ .

    ඉතින් ඒක තමා මාත් කියන්න හදන්නේ........ කෝ අහනවයැ......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක තමයි බං මං උඹට හැමදාම කියන්නේ නොදන්න දේවල් කියවන්න එපා කියල කෝ අහන එකක්යැ

    මොනවද නොදන්නේ? දන්න ටික තමා කිව්වේ...... නැතුව නොදන්න මගුල් කියවන්න යන්නෑ උඹල වගේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අන්න ඒක තමයි මචෝ අද අපේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ.
    අපේ රටේ මේ පෙන්න තියෙන්නේ බොරු මවාපෑමක් කියල තේරුම් අරන් තියෙන්නේ
    බොහොම සුළු පිරිසක් විතරයි..

    මම උබට කියන් නැ මාරාට චන්දෙ දෙන්න එපා කියල.

    ඒ උනාට උබ චන්දෙ දෙන්න කලින් . අපේ රටේ මේ ඇති වෙලා තියෙන තත්ත්වේ
    ඇත්තටම හොයල බලපන්. අපේ ඇත්තටම යන්නේ ඉස්සරහටද පස්සටද කියලා.?

    වැඩිය ඕනේ නැ. මහ බැංකුවේ ඉන්න ලොකු පොරක් හරි.
    ආර්ථිකේ ගැන දන්න.(කිසිම දේශපාලන පක්ෂයකට බැදිලා නැති කෙනෙක්.) ලොකු පොරක්
    හොයාගෙන අහපන්. උබට දැනගන්න පුල්ලුවන් වෙයි ඇත්ත නැත්ත.

    :lol::lol::lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ජපානේ උද්ධමන අනුපාතිකය 3.2%
    ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතිකය 6.9%

    ජපානේ GDP 4.9 trillion
    ශ්‍රී ලංකාවේ GDP 67.18 billion

    ඇත්ත තමයි සැහෙන ඉදිරියෙන් :rofl::rofl::rofl:

    :lol::lol::lol::lol: අරු කතිප්යාදිකාරෙන් වෙන්න ඇති බලන්න ඇත්තේ එකයි ඒ..:lol::lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඒක තමයි බං මං උඹට හැමදාම කියන්නේ නොදන්න දේවල් කියවන්න එපා කියල කෝ අහන එකක්යැ

    ඕකා එක්ක තර්ක කරන්න එපා.. අමු ගොන් බයියෙක්... :rofl::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ලොල්. ඔය 18 ගෙනාවෙත් මාස ගානක් ඒ ගැන කතා වෙලා තමා. එහෙම නැතුව ගහින් ගෙඩි එනව වගේ එක දවසින් සම්මත කරගෙන නෙමේ. උඹ ඒ කාලෙ ලන්කාවෙ නෙවේ ඉන්න ඇත්තේ.

    දැන් ජපාන ආර්තිකේට වඩා ලන්කාවේ ආර්තිකේ හොදයි. ඒකෙ කතා දෙකක් නෑ.

    උඹ ඔය රටවල් තියන තැනවත් දන්නවද? ඒව‍ායෙ දුශනය අඩුයි කියන්නේ. මල්ලි නිකන් අනුන් කිවුව පලියට කියවන්න එපා. මුලින්ම හොදට හොයලා බලන්න මොනවද කියවන‍්නේ කියල. නැත්තන් නිකන් චා වෙනව‍ා.

    ඇත්තටම:P...18 වෙනි සන්ශෝදනය ගෙනාවේ හදිසි පනත් කෙටුම්පතක් විදිහට....
    හදිසි කෙටුම්පත් ගේන්නේ ජාතියේ හිත පිනිස වහා සම්මත කර ගත යුතු පනත් කෙටුම්පත්..ඒවගේ හදිසි පනත් කෙටුම්පත් අමාත්‍ය මන්ඩලයේ ලේඛම්වරයා සහතික කලාම කෙලින්ම ජනාධිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරනයට යවනවා..
    ඒ වගේ පනත් කෙටුම්පත් සාමාන්‍යය පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමේදී අනුගමනය කල යුතු පියවර වලට වඩා අඩු පියවර ගානක් තමා තියෙන්නේ...ඒ කියන්නේ ඒවා ගැසට් පත්‍රයේ පල කරන්නේ නෑ..ඒ කියන්නේ ඒ පනත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කරනකන් ජනතාව ඒ ගැන දන්නේ නෑ.
    ලොලේ ලොල් එතකොට කෝමද බන් උබ කියන්නේ මාස ගානක් කතා වෙලා ගෙනාවා කියලා..:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අපේ කොහෙද බන් අසාර්ථක විදේශ ප්රතිපත්තියක් තියෙන්නේ? අපි ලෝකෙ මොනරට එක්කද තරහ?

    ඇමරිකාව අපිට පාට් දාන එකද අසාර්ථක විදේශ ප්රතිපත්තිය කියන්න හේතුව?

    මම මේක කලිනුත් කියලා තියෙනවා...
    ලන්කාව ගියපාර එකට කලින් ජෙනීවා මානව හිමිකම් චන්දෙදි වැඩි චන්දෙන් දිනුවා...ගිය පාර එකෙන් අපි පැරදී...කලින් චන්දෙ දුන්න උනුත් නොදී හිටියා...ඒ ඇයි අසාර්තක විදේශ ප්‍රතිපත්තිය නිසා...අපිට GSP+ දැන් නෑ...අපේ මාලු ගන්න එක යුරෝපය තහනම් කරන්න හදනවා ඇයි ඒ...අපේ විදේශ ප්‍රතිපත්තියේ දුර්වලකම නිසා..:dull:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    මම මේක කලිනුත් කියලා තියෙනවා...
    ලන්කාව ගියපාර එකට කලින් ජෙනීවා මානව හිමිකම් චන්දෙදි වැඩි චන්දෙන් දිනුවා...ගිය පාර එකෙන් අපි පැරදී...කලින් චන්දෙ දුන්න උනුත් නොදී හිටියා...ඒ ඇයි අසාර්තක විදේශ ප්‍රතිපත්තිය නිසා...අපිට GSP+ දැන් නෑ...අපේ මාලු ගන්න එක යුරෝපය තහනම් කරන්න හදනවා ඇයි ඒ...අපේ විදේශ ප්‍රතිපත්තියේ දුර්වලකම නිසා..:dull:

    ඇයි ඒ විතරද? අර ගැනිවත් (Navi Pillay) හරියට handle කරගන්න බැරි උනානෙ.:no::no::no:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උද්ධමනය අපි වැඩි ඇති හැබැයි උඹ ආර්තික වර්ධන වෙගේ ගැන මුකුත් කියන් නෑ නේ. :P:P

    මම ජපානේ GDP එකයි ලන්කාවේ GDP එකයි සමාන කලේ නැහැනේ. මම කිව්වේ සාපේක්ශව රටවල් දෙකේ ආර්තික දෙක ගැන.

    ජපානෙ තිිබුනේ ලෝකෙ හොදම ආර්තික වලින් අංක 1 කේ අද තියන්නේ අංක 3 නේ. හෙට කොහෙ තියෙයිද දන්‍නේ නෑ.

    2008 ලෝක ආර්ථික අර්බුදය එන්න කලින් ලෝක ආර්ත්කයේ අන්ක එකට හිටියේ ඇමරිකාව දෙක ජපානය තුන ජර්මනිය...
    ජපානය කවදාවත් අන්ක එකට ආවේ නෑ....:rolleyes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    SATANA 27th DEC 2014 (Part 1)

    satana.jpg

    ගොඩක් දෙවල් කියනවා සටන ගැන කියන්න ටික ටික අදහස් දක්වන්නම් පුලුවන් විදිහට ඉඩ ලැබෙන පරිදි.ඔබ දකින්න ඇති රාජය පාර්ශවයේ කඩේ යන්න කට්ටිය කියන දෙවලින් එයාල ඇන ගන්න හැටි

    හර මීහරකා දන්නේ නැහැ හමුදුරු නමකටවත් ගරුකරන්න. ඔන්න ඔකයි අද රටේ තත්වය මිනිස්සුන්ව ගොනාට අන්දන්න ලෙසි වෙන්නෙ නැහැ ඉවසලා ඇති වුනාම මිනිස්සු අණ්ඩුව ගෙදර යවනවා. අද තියෙන්නේ රාජය ත්‍රස්තවාදයක් එය විදෙශ කුමන්ත්‍රණයකින් ඇතිවුන තත්වයක් නෙමෙයි.අද වෙනසක දැඩි අවස්ශයතාවයක් ඇති කරේ රජයමයි. එහෙම නැති වුනා නම් ඔය කියන විදේස් කුමන්ත්‍රනවලට බැහැ ලංකාවේ මිනිස්සුන්ව අන්දවන්න මොකද රටේ යහපාලනයක් නියම සංවර්ධනයක් වුනා නම් ඔය වෙනසක් මිනිස්සුන්ට අවස්සවෙන්නෙත් නැහැ එහෙනම් විපක්ශයේ එම සටන් පඨය පුස්සක් වී පාරාජයට මුල පුරනවා ඔකවත් මේ ගොන් කඩේ යන මහාචාර්ය වරයන්ට පෙනෙන්නේ නොතෙරෙනවාම නෙමෙයි. බලන්න මොහාන්ගේ මුහුණ දිහා... හදවතින් නෙමෙයි කතා කරන්නේ... අපේ අර්තිකය රැදි තියෙන්නේ මේ මීහරක් බැන වදින බටහිර රටවල් එක්ක කියන එක මුන්ට ජන්දයක් තියෙන කොට අමතක වෙනවා.

    1trVfLY.png

    නමුත් හත්හිලව්වේ ගොන් රජුගේ මැතිවරණ ප්‍රකාශනය නම් කරනවා "ලොව දිනන් මග" කියලා. අච්චිගේ රෙද්ද තමයි යකෝ ලොව දිනන්නනම් ලොකයත් එකක හොද සබදකමක් පවත්වාගෙන යායුතුයි. විශ්වාසය දිනාගත් යුතුයි. ලොකයට බනින එකා කොහොමද ලොකය දිනන්නේ? අනෙ ආදර අම්මේ තාත්තේ මේ මු මොකාටද එන්නෙ කීයන එක හිතලා බලන්න, මු ලොව දිනන්නෙ කොහොමද මොහුට බැරි වුනා අනෙකුත් සුලු ජාතික ශ්‍රි ලංකීකයන්ගේ විශ්වාසය දිනාගන්න අනෙ ඉතින් ජාතින් 3, 4ක විශ්වාසය දිනා ගන්න බැරි එකා කොහොමද දෙයිහමුදුරුවනේ නානාප්‍රකාර වු ලොකයා දිනාගන්නේ? ලොව දිනන්න නම් ලොකයට අපෙ තරුනයන් යන්න නම් ලොකයේ විශ්වාසය ගෞරවය දිනා ගත යුතුයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොනවද නොදන්නේ? දන්න ටික තමා කිව්වේ...... නැතුව නොදන්න මගුල් කියවන්න යන්නෑ උඹල වගේ.

    නොදන්න මගුල් කියවල කිච වෙලා තවත් තප්පුලන්න එපා බං..........කෝ උඹේ ආර්ථික දර්ශක අදවත් ගෙනාවද?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    2008 ලෝක ආර්ථික අර්බුදය එන්න කලින් ලෝක ආර්ත්කයේ අන්ක එකට හිටියේ ඇමරිකාව දෙක ජපානය තුන ජර්මනිය...
    ජපානය කවදාවත් අන්ක එකට ආවේ නෑ....:rolleyes:

    ඕකා බොරු විදිනවා :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නොදන්න මගුල් කියවල කිච වෙලා තවත් තප්පුලන්න එපා බං..........කෝ උඹේ ආර්ථික දර්ශක අදවත් ගෙනාවද?:lol:

    එ්වා ඊයෙම දුන්නේ.. අන්තිමට උද්දමනය විතරක් අල්ලන් ආවේ... ඇයි අනිත් ඒවා දැක්කේ නැද්ද..? :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඇත්තටම:P...18 වෙනි සන්ශෝදනය ගෙනාවේ හදිසි පනත් කෙටුම්පතක් විදිහට....
    හදිසි කෙටුම්පත් ගේන්නේ ජාතියේ හිත පිනිස වහා සම්මත කර ගත යුතු පනත් කෙටුම්පත්..ඒවගේ හදිසි පනත් කෙටුම්පත් අමාත්‍ය මන්ඩලයේ ලේඛම්වරයා සහතික කලාම කෙලින්ම ජනාධිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරනයට යවනවා..
    ඒ වගේ පනත් කෙටුම්පත් සාමාන්‍යය පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමේදී අනුගමනය කල යුතු පියවර වලට වඩා අඩු පියවර ගානක් තමා තියෙන්නේ...ඒ කියන්නේ ඒවා ගැසට් පත්‍රයේ පල කරන්නේ නෑ..ඒ කියන්නේ ඒ පනත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කරනකන් ජනතාව ඒ ගැන දන්නේ නෑ.
    ලොලේ ලොල් එතකොට කෝමද බන් උබ කියන්නේ මාස ගානක් කතා වෙලා ගෙනාවා කියලා..:P

    හයියෝ... පනත ගේන්න කලින් පනත ගැන පත්තර වල විස්තර ගියා... උඹ ඒ කාලෙ ලන්කාවේ හිටියෙ නැද්ද...? :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මම මේක කලිනුත් කියලා තියෙනවා...
    ලන්කාව ගියපාර එකට කලින් ජෙනීවා මානව හිමිකම් චන්දෙදි වැඩි චන්දෙන් දිනුවා...ගිය පාර එකෙන් අපි පැරදී...කලින් චන්දෙ දුන්න උනුත් නොදී හිටියා...ඒ ඇයි අසාර්තක විදේශ ප්‍රතිපත්තිය නිසා...අපිට GSP+ දැන් නෑ...අපේ මාලු ගන්න එක යුරෝපය තහනම් කරන්න හදනවා ඇයි ඒ...අපේ විදේශ ප්‍රතිපත්තියේ දුර්වලකම නිසා..:dull:

    :lol::lol::lol::lol: හා හා ජිනීව වල අපි පැරදෙන්නේ අපේ විදේශ ප්රතිපත්තියේ අවුල නිසා...... නැතුව ඇමරිකාව අපිට විරැද්ධ නිසා නෙමේ. ලෝකෙ අනිත් රටවල් අපි කියන දේ අහනවනේ ඇමරිකාවට වඩා.