1. GuneBhai

    අද-වාද-පිටියෙන්

    හා.................... මහින්දට වඩා හොද එකෙක් ආවම බලමු......
  2. GuneBhai

    මහින්දගේ පරාජය නියතයි.මෛත්‍රිට 53%ක් එනවා

    ඒකට පිවිතුරැ හෙල උරැමෙට චන්දය දෙන්න.......
  3. GuneBhai

    මහින්දගේ පරාජය නියතයි.මෛත්‍රිට 53%ක් එනවා

    TNA eka aye amuthuwen kiyaanadeyak naa ne...... un kohomath LTTE karayo thama!
  4. GuneBhai

    අද-වාද-පිටියෙන්

    මම මචන් රටට කඩේ යන්නේ.... ඉතින් ඒ පැත්තේ මහින්දයාත් හිටියට මන් මොනා කරන්නද?
  5. GuneBhai

    මහින්දගේ පරාජය නියතයි.මෛත්‍රිට 53%ක් එනවා

    ටීඇන්ඒ එක‍ට කොහොම සැලකුවත් උන් වෙනම ඊලමක් අතඅරින්නේ නෑනේ... ඒකනේ අවුල....
  6. GuneBhai

    මහින්දගේ පරාජය නියතයි.මෛත්‍රිට 53%ක් එනවා

    හෙළ උරැමෙ කවුද බන් ජෙප්පොත් ගිය පාර මහින්දයාට විරැද්ධව නෙ හිටියෙ....
  7. GuneBhai

    අද-වාද-පිටියෙන්

    කොහෙද බන් මම ප්රස්න වලින් ලිස්සුවෙ ඔන්න උත්තර දාලා තියනවා.... ගිහින් බලන එකයි ඇත්තේ......
  8. GuneBhai

    මහින්දගේ පරාජය නියතයි.මෛත්‍රිට 53%ක් එනවා

    එහෙම සීන් එකක් නෑ බන්. අනික ඕකයි දෙමලු/හම්බයො රටෙන් කෑල්ලක් ඉල්ලන එකෙයි තියන සම්බන්ධය මොකක්ද බන්.
  9. GuneBhai

    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුඩුරුවන්ග&a

    උඹටත් නිකන් වෙනසක් ඔිනි කියලා බෙල්ල කපා ගන්න, ලිදකට පයින්න එහෙම හිතිලා නැද්ද...?
  10. GuneBhai

    මහින්දගේ පරාජය නියතයි.මෛත්‍රිට 53%ක් එනවා

    :rofl::rofl::rofl::rofl::rofl: හෙළ උරැමෙයි නිදහස් පක්සෙයි සමාන කරන්නේ කොහොමද බන්.... ඔන්න අර පන්දමයි හෙළ උරැමෙයි සමාන කලානන් තව කමක් නෑ.....
  11. GuneBhai

    මහින්දගේ පරාජය නියතයි.මෛත්‍රිට 53%ක් එනවා

    පස්ස ගැහුවේ යුද්ද කරන්න දේශපාලන සප් එක තිබ්බේ නැති නිසානේ. මහින්දයාට ආසන 80 ගානයි ති‍බ්බේ..... ජෙප්පන්ට අාන්ඩුවට එන්ඩ කිවුවට ආවෙත් නෑ...... හෙළ උරැමෙ විතරයි කෙලින් හිටියේ.... උන් විතරක් ඉදල මදි නොවැ.
  12. GuneBhai

    මහින්දගේ පරාජය නියතයි.මෛත්‍රිට 53%ක් එනවා

    අනේ මචන් ටීඇන්ඒ එක සුද්ද කරන්න යන්න එපා. උඹ කැමති එකෙක්ට චන්දෙ දියන්. උඹලා කල්මුණේ ගිහින් අපි සිංහල කියන්න ලතවෙන කාලෙත් හෙළ උරුමෙ ආන්ඩුවේ හිටියනේ. උන් අනිත් පැත්තට ගිහින් ඕක වෙනස් කොරන්නේ කොහොමද? :rofl::rofl: අපිට නන් පක්ශ පාට බේද නෑ. රට පැත්තේ අපිි.
  13. GuneBhai

    මහින්දගේ පරාජය නියතයි.මෛත්‍රිට 53%ක් එනවා

    ඔය කවුරැ ආවත් මරා රට බෙදල දෙනවද...? තාමත් රට බෙදන්න දගලන උන් ‍ඉන්නේ සිරිසේන එක්ක නේ! :P:P
  14. GuneBhai

    මෛත්‍රීගේ දින100ක්ෂණිකව ක්‍රියාත්මක කරන සŠ

    :lol::lol::lol::lol::lol::lol: යුඇන්පී ච්න්තනය.........
  15. GuneBhai

    අද සටන මරු වෙයි..

    okata you tube eke maru video ekak thibba.... aluth awrudde aniwa danawa eka.... mage mulika tharkaya thibbe economic growth rate ekkath ekka... nathuwa oya okkoma ekka newe..... anika pahugiya kaletama lankawe arthikaya tika tika issarahata awith thiyenne... japane tika tika passata...

    No contents