දැන් කවුද බන් SSD පාවිච්චි කරන්නේ දැන් පාවිච්චි කරන්නේ m2 ssd
![]()
බලනවකො ඔයි..මම 2.5" SSD එක ගත්තාටත් පස්සෙනේ දැනගත්තේ මගේ ලැප් එකේ M2 Slot එකක් තියෙනවා කියල
තව ටික දවසකින් තව M2 SSD එකකුත් අරගෙන ඒකත් හයි කරගන්න ඕනේ
![]()
බලනවකො ඔයි..මම 2.5" SSD එක ගත්තාටත් පස්සෙනේ දැනගත්තේ මගේ ලැප් එකේ M2 Slot එකක් තියෙනවා කියල
තව ටික දවසකින් තව M2 SSD එකකුත් අරගෙන ඒකත් හයි කරගන්න ඕනේ
![]()
![]()

M 2 SSD ස්පීඩ් වැඩි SSD වලට වැඩිය![]()


උඹ කියන්නේ M.2 NVMe SSD ගැන වෙන්න ඕනේ
Up to 2,500MB/s sequential read and 1,500MB/s write in Samsung 512GB 950 PRO M.2![]()
![]()
My current SSD reads and writes at about 500 MB/s


මගෙත් intel ssd එකක් 500 MB/s 
එතකොට මගේ කැරකෙන හාඩ් ඒකේ ස්පීඩ් එක ?
මගෙත් intel ssd එකක් 500 MB/s
![]()

Intel Optane ඒවා තාම ආවේ නැහැ නේද? කොහොමත් ඕව ගණන් අඩුවෙලා එනකොට තව අවුරුදු හතරක්වත් යයි...![]()
මේවා දකිනකොට හිතෙනවා 500 ක් නිකන් මදි මදි වගේ කියලත්![]()
![]()

ඔවු, දැන් නම් ssd ගණන් වලට m 2 ssd ගන්න පුළුවන් ලංකාවේ, 500 ක් මදි බන් write එක නම් වැඩක් නැ read එක තියෙනවා නම් 1000 ක් වත් කොහොමද OS වැඩ කරන ස්පීඩ් එක![]()
m2 ssd walata OS eka danna amaruda ban?? nattan normal HDD/SSD wagemada??
මම වරකාපොළ කඩේකින් ගත්තා 120 එකක් 2015 දි 4800ට
