:sorry: හොද එක්ක හොයා ගන්න ලේසි නෑ..
හැබැයි ඉතිං මේවාට තාම බඩු තියෙනවා.. තායිවාන් වල ගොඩක් ස්පෙයාර්ස් හදනවා. බොඩි නං සම්පූර්නයෙන්ම ගහනවා මෙහෙ.. දැකලා ඇති නෙ ෆොටෝ :P
අඩු වියදමකිං පොඩි බිස්නස් එක්ක කරන කෙනෙක්ට ඒක නග්ගලා ගන්න , ස්කූල් සර්විස් එකක් කරන්න වගේ ඉතිං හොද වාහනයක්.. Lh 30/20 ගැන ටිකක්...