1. Dinushasankalpa

    නිරුවත් පාපැදි සවාරිය 18+

    :rofl::rofl::rofl: ලොල් යකෝ..
  2. Dinushasankalpa

    නිරුවත් පාපැදි සවාරිය 18+

    :rofl: අර පන නෑ කිව්ව එකටද සහෝ රහසිගත පා්‍ට් එක කියලා කිව්වෙ :sorry: :rofl:
  3. Dinushasankalpa

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    එළ එල.. ජය වේවා ..!!!!!! :D
  4. Dinushasankalpa

    නිරුවත් පාපැදි සවාරිය 18+

    තෝවයි ගනේමුල්ලෙ **තිවයි තමා ඉස්සරහින්ම යවන්න ඕනෙ :eek::rofl::rofl:
  5. Dinushasankalpa

    EK Married Club-9

    _̅_̅_̅_̅̅_̅()ڪے~ ~
  6. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මගේ වාහන වලටත් යට වෙලා තියෙන නිසා තමා කිව්වෙ යකෝ.. වාහනේකට පූසෙක් යට වෙන එක අසුභයි කියලා නෙ සාමාන්‍ය ජන විශ්වාසයේ තියෙන්නෙ. අපි ඊට වඩා වෙනස් විදිහට හිතන අය වෙන් නපුලුවං. ඒත් ඉතිං ඒ අය කියන විදිහට කරලා දාන්න තියෙන්නෙ . ඒක තමා උඹට මං අර විදිහ කිව්වෙ. කරන නොකරන එක උඹෙ වැඩක් :yes:
  7. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හා හා දැං ඇති නෙ ඉතිං. හිටු සද්ද නොකර.:eek: මොකටද බං අපි මේ ෆෝන් වර්ග නිසා මරා ගන්නෙ :D
  8. Dinushasankalpa

    modifing old car

  9. Dinushasankalpa

    modifing old car

    Ford ඇස්කොට් එකක් තියෙනවා :p ඕනෙ නං කියපං. ගාන අහලා කියන්නං. ටිකක් අඩුවට ගන්න පුලුවං වෙයි. සේරම වගේ හදලා තියෙන්නෙ
  10. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :sorry: නෑ නෑ පූසා ලේසියෙං මැරෙන් නෑ.. චප්ප වෙන්නම අහු උනේ නැත්තං. බය වෙන්න එපා මචං.. :rolleyes:කෝකටත් හෙට උදේට පිට වෙන්න කලිං බයික් එකට දුං අල්ලලා රෝද දෙකට දෙහි ගෙඩි දෙක්ක යට කරන්න. ( පුද්ගලිකව අපි කරන්නෙ ‍එහෙමයි මොකක් හරි සතෙක් අහු උනාම. හිතට හොදයි )
  11. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :sorry: aththa aththa ban :yes:
  12. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    7 - 1 = 6 :P:rofl:
  13. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හතරකත් ගියා... බයික් එකේ අසූවට අනූවට යනවා මිසක් 100ට ගිහිං තිබුනෙ නෑ නෙ.. දැං ඒකත් හරි :rofl::sorry: ආයෙ යන්නෑ එහෙම .. ඔව් :yes:
  14. Dinushasankalpa

    වාහනේ-වේගය

    :yes: සිරාවටම.. තාර උඩ වැලි තියෙද්දියි.. බොරලු උඩයි තමා බ්‍රේක් කරන්න අමාරුම... එක පාර ගල වගේ ගැහුවොත් නං සොරිම තමා.. :sorry:
  15. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචංලා.. deanx , කෙවින්... කොහෙවත් කොම්පැනි වල හදන එක එක ෆෝන් වලට අපි අපි ඇනකොටා ගන්නෙ මොකටද බං. එක එක්කෙනාගෙ කැමැත්ත අනූව තමන්ගෙ වත්කම අනූව කලින් තියෙන අත්දැකීම් අනූව ඒ ඒ අය තමන්ට කැමති ෆෝන් එක ගත්තදෙං. හැම ෆෝන් එකකම හොදත් තියෙනවා නරකත් තියෙනවා. :D දැං මේ වලි ඇති බං. උඹලා දෙන්නම යාළුවෝ නිසා...
  16. Dinushasankalpa

    වාහනේ-වේගය

    :yes::yes: බන්ඩාරවත්තෙ තියෙනවා මචං.. නිකාඩෝ සිටි එක පහු කරලා නුවර පැත්තට මීටර් 100යි. වාහන දුම් පරීක්ශන මධයස්ථානය ඉස්සරහා
  17. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :sorry: පාන්දර වෙඩින් පොටෝ ශූට් එකක් තිබ්බා. ගෙදරින් 4ට ගියෙ. පාරෙ බලු බල්ලෙක් නෑ. අල්ලලා බැලුවා නිකමට..:yes: ආයෙ යන් නෑ මාමෙ....:dull::sorry::sorry:
  18. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අද පාන්දර බයික් එක 100ට අල්ලලා බැලුවා සංහලු.. රාගම පාරෙ... යකෝ මේක යනවා නෙ :P:rofl::rofl:

    No contents