1. Malinga

    පද පේලි .....

    අහස වසා සුදු සඳ දිලුනා ලොව නහවා සඳ රැස් දහරා ලුම්බිනි උයනේ සල්මල් අතරේ තවත් මලක් පිපුණා දෙව් බඹ සේනා මල් වැසි වස්සා සාදු නාද නැගුවා සඳක් නෑ මනරම් වෙසක් රෑ පෑයූ තරම් ගායා බිමේ සුදු වැලි මලුවේ බෝපත් සෙවන ලබා මරණය පරදා මිනිසා දිනු දා බුදු හඬ ලොව නැඟුනා සඳක් නෑ මනරම් වෙසක් රෑ පෑයූ තරම් මලක්...
  2. Malinga

    පද පේලි .....

    බුදු කරුණා දෑස තෙමී මෙත් සිහිලැල් ඇද හැලුනා නිවා තාප ලෝකතරේ අමා වතුර ගලා බසී කඳු වැටි වල නිසොල්මනේ ගහකොල මල් පිපී නටයි නැවුම් පොලොව නව නිල්ලේ බුදු සිරිපා පහස ලබයි බුදු කරුණා .................. කෙලෙස් මලින් උකටලි සිත නිවා තවම සුවය සොයයි නිසල ඔබේ බුදු රුව ළඟ මගෙ හද භාවනා කරයි බුදු කරුණා...
  3. Malinga

    පද පේලි .....

    බුදුන් දවස උපදින්නට වරම් ‍නොලැබුණත් මා හට මෙතේ බුදුන් උපදින රට උපදීවා මිනිසකු ලෙස එදා මෙතේ බුදුමුව ඇර දෙසා වදාරණ බණ පද අසා සිටිමි දෑඟිලි බැඳ විදා නුවන් කවුළුව ළඟ බලා කතර තව දුර දිග සොයා සසර මං කෙටිකර මුදා දෑත් භව බැමි සිඳ සොයා ඇදෙමි නිවනට මඟ ගායනය :- අජිත් ආරියරත්න
  4. Malinga

    පද පේලි .....

    බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසු බණ මදි වුණා ද මේ දම් දීපේ සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ අතරමන් වුණේ කොහොම ද අපේ ජීවිතේ සාධුකාර දී ගිය ගිය පන්සල් ගානේ පැතුවා හැමදා පේ‍වී අපි නිර්වාණේ දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙ‍වනේ වැඳ වැටුණා ගාථ කියා අපි තුන්සරණේ බුදුන් දැක නිවන් දකින්න...
  5. Malinga

    පද පේලි .....

    මෙත් බොසත් විත් සිත් පිරිමදිතත් සංසාරේ හැටී අපි ඒ ගැන තව නොදනිත් ඔය ඔබේ ළඟට විත් යහපත යදිතත් මිතුරෙකු විලසින් මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අප නොදනිත් සංසාරේ හැටී අනේ තවම අප නොදනිත් ඔය ඔබේ ළඟට විත් සිඟමන් අයදිත් අසරණ විලසින් මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අප නොදනිත් සංසාරේ හැටී අනේ තවම අප...
  6. Malinga

    පද පේලි .....

    බුදු හාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කා‍ලේ නිවන් දකින්නට පිං මදි වෙන්නැති එකයි තවමත් සංසාරේ දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්ට ඒ කාලේ නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරුවො ........... අපිත් එක්ක සිටි අපේම යාළුවෝ නිවන් දකින්නැති ඒ කාලේ මෙතේ බුදුන්...
  7. Malinga

    [IMG]

    [IMG]
  8. Malinga

    [IMG]

    [IMG]
  9. Malinga

    [IMG]

    [IMG]
  10. Malinga

    [IMG]

    [IMG]
  11. Malinga

    [IMG]

    [IMG]
  12. Malinga

    පද පේලි .....

    සඳවාගෙ සුදු මූණ දෝතින් වසා කඳුළැල් ගලා සීතලේ මා දෑස මානේ පාවී ගියේ රහසින් මැවූ ආදරේ ඔබ නේද මගෙ ජීවිතේ විඳවූ අතීතේ සැමරුම් මකා විඳිමින් මැවූ ජීවිතේ සඳපානෙ හිටියාම අපි ළංවෙලා සිහිනේ මැවේ ආදරේ ඔබ නේද මගෙ ජීවිතේ පෙරුමන් පුරා කී නුඹෙ කල්පනා පෙර මතක රැඳිලා නොවේ හැමදාම ඉන්නම් හදේ ළංවෙලා සොඳුරුයි...
  13. Malinga

    පද පේලි .....

    මගෙ ආදරෙ හිමිකාරී නෙත් මානේ මනමාලී ඔබෙ ආදරෙ හිමිකාරී අද ඔහුගේ මනමාලී සුපෙම් නෙතගින් බලාලා ඔයා නෑ ඉඟී කළේ මගේ සෙනෙහේ පතාලා ඔයා නෑ ඇමතුවේ මගෙ ආදරෙ හිමිකාරී ............ ළංවෙලා පෙම් කළා සිහිනයේ රෑ පුරා මුදු දමා අතැඟිලී මා ඔබව සැරසුවා මගෙ ආදරෙ හිමිකාරී ............ රෑට සඳ සේ උදාවී ආදරෙන්...
  14. Malinga

    එළ එළ

    එළ එළ
  15. Malinga

    unicode support karanne nadda?

    unicode support karanne nadda?
  16. Malinga

    පද පේලි .....

    ආදරේ මා සිතේ සිහිනයක් පමණයි ඔබ දන්නෙ නෑ රත්තරන් ජීවිතේ මං ළඟින් සිටියෙ ඔබ විතරයි ඔබ දන්නෙ නෑ රත්තරන් මේ ඇත්තමයි රත්තරන් රැය නිදි නොයෙන්නේ ළඟ නොමැති හින්දයි සිත පතුළෙ ඔබ නැවතිලා නෙතු අගට විතරක් ඔබ ඇයි නොයෙන්නේ පවසන්න මගෙ රත්තරන් සැමදා පතන්නේ ඔබ මාගෙ වෙන්නයි මට හිමි නැතත් මා ප්‍රියේ මතු භවේ...
  17. Malinga

    අප නොදන්නා බොහෝ දේ අන්තර්ජාලයෙන් ........

    එළකිරි කට්ටියගේ දැනුම වර්ධනය සඳහා මේ වගේ දේවල් අරගෙන එනවට බොහොමත් ම ස්තූතියි
  18. Malinga

    ෆොටෝ_එකක්_ගමුද ? (1888-2013)

    එහෙනම් ඉතින් ආයිත් මුල ඉඳල මතක් කරගෙන ගිහින් ම අමතක කරමු :rofl::dull:
  19. Malinga

    හැමදාම වැඩ කරන එකේ නිවාඩුවක් දාල ඉතින් වෙසක් බලල යන්න

    හැමදාම වැඩ කරන එකේ නිවාඩුවක් දාල ඉතින් වෙසක් බලල යන්න
  20. Malinga

    ෆොටෝ_එකක්_ගමුද ? (1888-2013)

    එහෙනම් ඔන්න ඔහේ අමතක කරල දාමු :rofl:

    No contents