1. Malinga

    පද පේලි .....

    සුදු රෝස පියවිලි අතුරා හිම යායෙ හීන ඔපලා ඔය දෑස කාට දුන්නේ ම‍ගෙ නෙත් වසා විඳගන්න බෑනේ හද පිච්චෙනා පින්සාර ඔබගෙ ලෝකේ හසරැල් නිසාද යහනේ ඔබ ඉන්න රෑ උණුහුමේ මා හඬවලා පලිගන්නෙ නෑ මං ඔබ රිදවලා සුදු රෝස ............. උන්මාද මාගෙ ලෝකේ කඳුළැල්ලෙ දෑස ගිලුණේ මං ඉන්නෙ මේ අඳුරේ නෑ රිදවලා හිනහෙන්නෙ නෑ මං...
  2. Malinga

    පද පේලි .....

    හීනෙන් හීනෙට ඇවිදින් හිත ළඟ තවමත් නුඹ මාලිඟා හදනවා සුවඳින් ඉවකර ගත නොහෙනා සඳ රෑ තරු මල් මට පාර කියනවා සමනල් හිතකින් මා වැඩු සෙනෙහස මිරිඟුව සේ දුර ඈතට යනවා නුඹෙ අත අරගෙන ඒ දුර යන්නට රත්තරනේ මං පාර සොයනවා රත්තරනේ මං පාර සොයනවා නෙත හිත දෙතොළඟ තැවරූ සුවඳින් මල්වාරේ හදවත පිරුනා අවාරයේ වැහි අනෝරාව යට...
  3. Malinga

    You Tube help !!!!

    venasak venna ida thiyenava full screen, full quality baladdi vage. habai ithin eeka theeranaya venne oyaata thiyena graphic card ekath ekka.
  4. Malinga

    MS Visual Studio 2012 download link!!

    http://www.microsoft.com/visualstudio/eng/downloads ooken download karala passe key ekak ho crack ekak daganna
  5. Malinga

    පද පේලි .....

    හිතට හිත පෙම් කෙරූ තරම් මතක නැතිව ද පැතූ පැතුම් හුස්ම නුඹ මගෙ හුස්ම තරම් වටිනවා මගෙ රත්තරන් ඔය සිනහවේ ඔය කතාවේ මිහිර අමතක නෑ වේදනාවයි කඳුළ පමණයි සතුට මට හිමි නෑ රිදුන් නොමදෙන් වේදනා ඇති තවත් උහුලනු බෑ ගැහෙන හදවත මියැදුනු දාටත් අමතක වෙන්නේ නෑ හිතට හිත පෙම් ................ පැතුව පිවිතුරු...
  6. Malinga

    You Tube help !!!!

    browser eka reinstall karala balanna. samaharavita hariyai. naththum ithin ohoma pavichchi kalath avulaknum nahane
  7. Malinga

    You Tube help !!!!

    samahara browser vala inbuilt ena plugin thiyenavane. ehema eeva ithin venama update venava athi. kohomath eka eka browser settings venasne.
  8. Malinga

    You Tube help !!!!

    e dan mokak hari vela flash player eka compatible na hardware ekka. eeka fix karala aaith oya tick eka dammoth vada karai prashanayak nathuva. graphic drivers mokak hari vunahama venna puluvan oya vage deeval.
  9. Malinga

    You Tube help !!!!

    browser eka update vunaa da? ehenum eyala aluth plugin ekak pavichchi karanava athi video play karanna. eeka disable karala balanna.
  10. Malinga

    You Tube help !!!!

    flash player eka aluthin daala balanna udsic kivva vage. ehema hari nogiyoth codec pack ekak daala thiyenavanum eeka ain karala navatha eekama ho K-lite Codec pack vage dala balanna. ehema naththum mulin ma vada karapu velavakta system eka restore karala balannath puluvan.
  11. Malinga

    DREM PC SPECS

    dream ekaknum na. aluthin ekak ganna vunoth edaata eekata dream pc/laptop eka kiyamu :D
  12. Malinga

    පද පේලි .....

    සංසාරයේ හැම වාරයේ මා පැතුවේ ඔබයි මගෙ ආදරී හැඩකාර සුකුමාල පෙම්වතී මේ ආත්මයේ පෙම් සාගරේ දියරැල්ල සේ ඔබ හාදු දී ළඟ ඉන්න දඟකාර පෙම්වතී සංසාරයේ මේ ආත්මයේ කියන්න දහසක් දේ තිබුණත් හදවතේ ගොලුවී ඇත එය වෙනදා මෙන් මා ප්‍රියේ මා පෙරුම් පුරන්නේ කියන්න ඔබ හට ආදරේ මා පැතුම් පතන්නේ අහන්න ‍ඔබගෙන් ආදරේ සොඳුරියෙ...
  13. Malinga

    පද පේලි .....

    හිරිමල් හැඟුම් ඉහිරිලා තරුමල් සුසුම් හල හලා ගිලිහුනු ‍සුපෙම් මල් හොයනවා පායන තුරා නුඹෙ හිනා කළුවර ම හීනෙට වෙලා ලෙන්ගතු සිතුම් දැවෙනවා ආදරේ හීන යායක ආයේ සිහිවීලා ඈ නෙත් මානේ විඳවනා ජීවිතෙන් සාගරේ සේම කඳුළැල් දෑසේ වේදනා ගොන්න සඟවා මහදේ රැඳෙනවා ආදරයේ නාමෙන් මාරුතේ ගින්න වැලපී මහදේ සැඟවීලා ඈ නෙතු...
  14. Malinga

    පද පේලි .....

    නෙත් කැළුම් මනරම් ලෙසින් හද ලැඟුම් ගත් දෙව්දූ නුඹයි සිත් මලේ පෙම් හැඟුම් මත් කල කොමල මල් රොන් බිඟු නුඹයි උරුම කඳුළට සිනහ වෙන්නට කියා දුන්නෙත් නුඹයි මිලින තරුවට සනසවන්නට අහිමි වූ සඳවත නුඹයි සීත ගඟුලැලි ඈත පාවෙන මීදුමෙන් වැසී කීව රහසක පෑව මදහස ආදරේ සිහිනෙකී හීන මල්සර යහන්තලය ම කඳුළු පිණි...
  15. Malinga

    Windows 8 help

    http://answers.microsoft.com/en-us/windows/forum/windows_8-performance/windows-8-sleep-mode-issue/8a7825a0-2e4e-46e3-bdf3-c24fe10afcbb http://h10025.www1.hp.com/ewfrf/wc/document?cc=us&lc=en&dlc=en&docname=c03383935
  16. Malinga

    need windows help

    http://forums.mydigitallife.info/threads/24901-Windows-Loader-Current-release-information
  17. Malinga

    පද පේලි .....

    මට කියන්න අළුයට සැඟවී ගිනි පුපුරක් සේ ලෙන්ගතු කම් මම ඉන්නෙ නුඹට හරිම මනාපෙන් ඔය හැටි ඇයි හරි ලස්සන කරන්නෙපා ආඩම්බර සිත අංජනයක රැඳුණු නිසාමයි එක වචනයකට තොල් විවර කරන් මට කියන්න ................ මල් මුවරද විකසිත වී ගුමු ගීයට සෙමර සලයි නුඹ දන්නවා ද සෙනෙහස කොතරම් අගනේද සොභාදහමට මනරම් මට කියන්න...
  18. Malinga

    my laptop sound is stuttering

    Windows Event Viewer eke monava hari startup errors deela thiyenava da kiyala baluva da? meeta kalin hondata vada kalaa da?
  19. Malinga

    -=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

    කතරට වට දිය බිඳු සේ අකලට කවි පද දිලිසේ සිතුවම් ඇඳි රූ රස සේ කවියන්ගෙන් පද සැරසේ බලනා දන මන සිරසේ නිරතුරු රස ගුණ පැවසේ එළකිරි කවි මේ පියසේ නිරතුරු වැජඹෙයි සතොසේ
  20. Malinga

    Photoshop help

    ookanum karanna krama godak thiyenava. rectangle eka vidiyata selection eka andala feather eka deela eeta passe selection eka invert karala eeka fill karanna venama layer ekak aragena. eraser, pain brush tool valin ooka karanavanum mask ha channel pavichchi karanna venava.

    No contents