1. Malinga

    එළ එළ ඒක හොඳයි. ඔව් මේ පැත්තෙ ඉතින් තොරණ නම් තියෙනව සෑහෙන්න. දන්සැල් වුණත් ඒ වගේ තමයි.

    එළ එළ ඒක හොඳයි. ඔව් මේ පැත්තෙ ඉතින් තොරණ නම් තියෙනව සෑහෙන්න. දන්සැල් වුණත් ඒ වගේ තමයි.
  2. Malinga

    ඒකනම් හොඳයි. නැත්තම් ඉතින් ජීවිතේ ම ජොබ් එකනෙ වෙන්නෙ.

    ඒකනම් හොඳයි. නැත්තම් ඉතින් ජීවිතේ ම ජොබ් එකනෙ වෙන්නෙ.
  3. Malinga

    මාත් ඉතින් ඉන්නව මල්ලි. තාම ඉස්සර වගේ ම වැඩද?

    මාත් ඉතින් ඉන්නව මල්ලි. තාම ඉස්සර වගේ ම වැඩද?
  4. Malinga

    ෆොටෝ_එකක්_ගමුද ? (1888-2013)

    අවුල් වෙන්න එපා කැමරා එකට කැතට ඉඳි‍යිනෙ :rofl: හරි එහෙනම් කැමරා එකක් මිලදී ගන්න එක අත්හිටවන ලදී කියල කියමු. :P
  5. Malinga

    Danna kenek innawada? Plsss Big Help..

    http://io.help.yahoo.com/contact/index?locale=en_US&y=PROD_ACCT&page=contact ooken puluvan. eyalage agent kenekuta email karanna puluvan
  6. Malinga

    ෆොටෝ_එකක්_ගමුද ? (1888-2013)

    එහෙම හොඳ නැහැනෙ. දැන් ඒ සමාගම්වලට දුක හිතෙයිනෙ ඔයා ඔහොම කිවුවහම :baffled::P
  7. Malinga

    එහෙම අමතක වෙනවද ? කොහොම ද මල්ලි?

    එහෙම අමතක වෙනවද ? කොහොම ද මල්ලි?
  8. Malinga

    ෆොටෝ_එකක්_ගමුද ? (1888-2013)

    ඇයි නැත්තෙ? මංනෙ කැමරාව ගත්තෙ :rofl::dull: බිල් එකටත් මගේ නම දානව :P
  9. Malinga

    ෆොටෝ_එකක්_ගමුද ? (1888-2013)

    හරි එහෙනම් මෙහෙම කරමුකො. මම කැමරා එකක් තොරල ගන්නම්. ඔයා සල්ලි ගෙවන්න. ඊට පස්සෙ කැමරාවත් ඔයාට ම දෙන්නම් :rofl:
  10. Malinga

    creative paper art work ~

    ලස්සනයි. නිර්මාණාත්මක කුසලතාවයන්ගේ ඉවසීමේ ගුණයේ ප්‍රථිපලයක්.
  11. Malinga

    ෆොටෝ_එකක්_ගමුද ? (1888-2013)

    අවුලක් නෑ මං ගන්නම් එකක් ඔයාට පුළුවන්නෙ සල්ලි ගෙවන්න :rofl:
  12. Malinga

    ෆොටෝ_එකක්_ගමුද ? (1888-2013)

    narakanum na ithin. gaana thamai avula venne :P
  13. Malinga

    පද පේලි .....

    ආලේ හදේ නැඟුන සේයා මාගේ ලොවේ ඔබද මායා ප්‍රේමේ සදාතනික වේවා මා ජීවිතේ ඔබ ම වේවා කීවේ හදේ නැඟුන දේ මා නොයමී ප්‍රියේ ඔබව දා මා මා ඔබ දකිනා මොහොතක් ගානේ ඔබ මගෙ බව මගෙ හිත කියමී ඔබෙ දුක මගෙ දුක කරගෙන හෝ මම හැමදාමත් මම ඔබ සමඟ එ‍මී අලේ හදේ නැඟුන සේයා ......... ළංවෙන්නට හැදු අපි වෙන් කෙරුමට දෛවය ඇයි...
  14. Malinga

    අත්_ඔරලෝසු_වැඩ

    විසිකරන ඔරලෝසු නැහැනෙ අපි ගාව ඕව හදන්න :rofl:
  15. Malinga

    එන්න_අපි_වෙඩි_තියමු

    මරුවා සමඟ වාසේ වගේ තමයි
  16. Malinga

    අත්_ඔරලෝසු_වැඩ

    ඔයා හැදුවෙ නැද්ද ඔය වගේ එකක්? වෙලාව බලන්නෙ නැති ඔරලෝසු තියෙනවනම් නරක නෑ වැ‍ඩේ :rolleyes:
  17. Malinga

    අත්_ඔරලෝසු_වැඩ

    දැන් ඔයාට තියෙන්නෙ කොයි ජාතියෙ එකක් ද ඔතන තියෙන ඒවලින්?
  18. Malinga

    MS Visual Studio 2012 download link!!

    http://kat.dashitz.com/microsoft-visual-studio-ultimate-2012-rtm-volume-english-iso-wzt-t6588035.html othana comments vala thiyena key eka daala balanna
  19. Malinga

    වඳුරු මූණු

    එළකිරි යාලුවන්ටත් බලන්න දැම්මට ස්තූතියි
  20. Malinga

    Autorun.inf virus delete wenne nahane kaspersky eken

    http://www.malwarebytes.org/ http://www.bleepingcomputer.com/download/combofix/ oya deken ekak ho dekama daala balanna

    No contents