කෙල්ලෙක් ගැන උදව්වක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    netuwa yako, kello hambenna taniyama yanne netuwa amma ekka ennada :lol:
    කෙල්ලො නම් නෑ මචන් ඇන්ටිල 3න් දෙනයි ඉන්නෙ 3න් දෙනාම බැදල හැබැයි(Police Kanthawo)
    ඇප ඉදිරිපත් කරන්නත් එක්ක කවුරුහරි එක්කන් එන්න කියල මම කියන්න ගියේ ඒකයි
     
    Last edited:

    EvilClown

    Member
    Jul 21, 2012
    102
    12
    0
    Mini Van
    වැඩ්ඩා;13086351 said:
    machoo palaweni piyawara ammagen kamaththa aran hostel ekak meyawa nawathwanawa,
    pawla kadenneth naha
    ekita salli hoyanna oneth naha
    igena gannath puluwan

    amma kamathi une naththan ekata wisadumak hoyanna one

    Hostel ekata salli? Uba maakolada?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අම්බලන්ගොඩ අපේ ගම බන්
    කොළඹට වඩා ගමට ආදරෙයි අපි
    කදානෙ දැන් පදිංචිය විතරයි
    අම්බලන්ගොඩ නම් ඕන දෙයක් මචන්
    බෝඩිමක් දෙනව නම් අපේ ගමේ ගෙදර හරි දෙන්නම් කො
    කිසිම ගාස්තුවක් නැතුවම

    2zyftpg.png

    Ado malbaba uba Ambalangoda koheda ?
    mama dan inneth Kadana. Kapuwaththa bn.

    ..................................................​
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;13086351 said:
    machoo palaweni piyawara ammagen kamaththa aran hostel ekak meyawa nawathwanawa,
    pawla kadenneth naha
    ekita salli hoyanna oneth naha
    igena gannath puluwan

    amma kamathi une naththan ekata wisadumak hoyanna one
    අම්ම ඇහුවොත් ඇයි හොස්ටල් එකක නවතින්නෙ කියල
    මොකද කියන්නෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Ado malbaba uba Ambalangoda koheda ?
    mama dan inneth Kadana. Kapuwaththa bn.

    ..................................................​
    හු***** යකෝ එළකිරි එකේ සේරම එවුන්
    අම්බලන්ගොඩ හරි කදානෙද
    මේක හරි කෙළියක් නෙ
    උඹ කපුවත්තෙ කොහෙද
    රහසින් කියපන්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කෙල්ලො නම් නෑ මචන් ඇන්ටිල 3න් දෙනයි ඉන්නෙ 3න් දෙනාම බැදල හැබැයි
    ඇප ඉදිරිපත් කරන්නත් එක්ක කවුරුහරි එක්කන් එන්න කියල මම කියන්න ගියේ ඒකයි

    kello ne kiyanne ai ban, man hituwe uba kellek kiyala, :( ah ඇප SI ta kiyalama illagannam mama :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හු***** යකෝ එළකිරි එකේ සේරම එවුන්
    අම්බලන්ගොඩ හරි කදානෙද
    මේක හරි කෙළියක් නෙ
    උඹ කපුවත්තෙ කොහෙද
    රහසින් කියපන්

    uba ada bilada inne? mala paninawa wedi :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Mal Baba Ube police eke inna neddalata kyala sulu piyawa kellata 18 wenakan kuduwe dapanko, problem solved :P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙහෙම සීන් වලදී උදව් කරන්න ඕනෙ බන්
    නොදැක්ක වගේ ඉන්න හොද නෑ
    අහිංසක කෙල්ලො පව්,කෙල්ලන්ගෙ වැරදි නෙවෙයිනෙ ඕව
    අසහනකාරයො නිසා ඉන්නත් නෑ
    උඹටත් සෙල්ලම් පොරවල් නෙවෙයි නෙ ඉන්නෙ
    පිස්සු ඈ
    හ්ම්ම්:yes: උදව් කරන්න ඔනෙනැත් ගොඩක් වෙලාවට ඔවා අපෙ පැත්තට කැරකෙනවා:dull:
    උබටත් දෙන්නෙක් එවලා පොඩි සද්දයක් දාන්නද:P

    වැඩ්ඩා;13086351 said:
    machoo palaweni piyawara ammagen kamaththa aran hostel ekak meyawa nawathwanawa,
    pawla kadenneth naha
    ekita salli hoyanna oneth naha
    igena gannath puluwan

    amma kamathi une naththan ekata wisadumak hoyanna one
    හොදට හිතලා බලල වැඩකරපන් මචන්:yes: මම නම් උබ ගන්න තීරන එක්ක නැ:dull:
    පවුලෙ කැඩෙන්න දෙයක් නැ නෙ බන් අරු අර වගෙ මිනිහෙක් නම් ඉතින් ආයෙ තවමොන කතාද:angry:
    ජයවේවා
    11.gif
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ස්ථානධිපති
    අලුත්ගම හිටපු ලොක්ක කියල උඹ දන්නෙ නැද්ද දන්නෙ නෑ

    ane okun kohe idala awat kanne ape felix mamage katune ban so no porblem :lol:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    හ්ම්ම්:yes: උදව් කරන්න ඔනෙනැත් ගොඩක් වෙලාවට ඔවා අපෙ පැත්තට කැරකෙනවා:dull:
    උබටත් දෙන්නෙක් එවලා පොඩි සද්දයක් දාන්නද:P

    හොදට හිතලා බලල වැඩකරපන් මචන්:yes: මම නම් උබ ගන්න තීරන එක්ක නැ:dull:
    පවුලෙ කැඩෙන්න දෙයක් නැ නෙ බන් අරු අර වගෙ මිනිහෙක් නම් ඉතින් ආයෙ තවමොන කතාද:angry:
    ජයවේවා
    11.gif
    මචන් මම ඒකිට නීතිමය මගින් යමු කිව්ව ගමන් ඒකි කිව්වේ මල්ලි ගැනයි අම්මා ගැනයි නංගි ගැනයි හිතන්න ඔනේ කියලා...ඒකි ලගදි වස බීලා... වෙලාවට බිව්ව ගමන් වමනේ ගිහින්.... මම අද ඒකිව හම්බේලා ආයෙත් එහෙම වැඩක් කරන්න එපා මම ඔන දේකට ඉන්නවා කියලා තේරුම් කරලා දීලා ආවේ !!! ඔකි පවුල කැඩේයි කියලා ආයෙත් වස බොන්න හදන එකක් නැහැ කියලා කාටද කියන්න පුලුවන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    වැඩ්ඩා;13086369 said:
    මචන් මම ඒකිට නීතිමය මගින් යමු කිව්ව ගමන් ඒකි කිව්වේ මල්ලි ගැනයි අම්මා ගැනයි නංගි ගැනයි හිතන්න ඔනේ කියලා...ඒකි ලගදි වස බීලා... වෙලාවට බිව්ව ගමන් වමනේ ගිහින්.... මම අද ඒකිව හම්බේලා ආයෙත් එහෙම වැඩක් කරන්න එපා මම ඔන දේකට ඉන්නවා කියලා තේරුම් කරලා දීලා ආවේ !!! ඔකි පවුල කැඩේයි කියලා ආයෙත් වස බොන්න හදන එකක් නැහැ කියලා කාටද කියන්න පුලුවන්

    උබ තාම ඉගෙන ගන්නවද >
    රස්සා පොජ්ජක් නැතෙයි ?

    තිබ්බත් ඉතිං පැනල යන්න පුළුවනෑ.. කෙල්ලට 17 නෙ බොල :baffled: බාල අපරාද.. හොදම දේ කෙල්ල එක්ක කතා වෙලා ඔය අලුත් පියා කියන එකාව මාට්ටු කරලා දියන්.. ඊට වඩා දෙයික්‌ නම් උබට කරන්න බෑ නෙ :rolleyes:
    රැවුලයි කැදයි දෙකක් බෑ කියල ඒකිට තේරුම කරල දියන්.. එක්කො පවුල නැත්තම් එකිගේ ජීවිතේ.. දෙකෙන් එකක් තොර ගන්න කියහන්
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol:ඇයි බන් උඹ ෆීල්ක්ස් ගෙ ගල් කොල්ලද:lol::lol:මොකෝ ෆිල්ක්ස්ගෙ පුතාට කැළුම් ටිම්බර් එකේදි උනා කියන්නෙ

    felix ge gal kollo tama stanadipathila ehema uba oa kiwwa :lol: